එලproud of u bro

elaaaaaaaazලෙසටම වැඩේ දීල තියෙනවා යාළුවා...
මගෙන් උණුසුම් සුබ පැතුම්...
elakiri

Captain ජැක් ස්පැරෝ;13344956 said:Great work Machan.....![]()
චිපු !

එලproud of u bro

elaaaaaaaazලෙසටම වැඩේ දීල තියෙනවා යාළුවා...
මගෙන් උණුසුම් සුබ පැතුම්...
elakiri

Captain ජැක් ස්පැරෝ;13344956 said:Great work Machan.....![]()

ගන්න අපෙ දෙ...![]()
පට්ටයි මචෝ.. උපරිමයි... එලකිරි......

සුපිරිම වැඩක් නේ...
ඒක ඇත්ත මෙච්චර සාර්ථක පියවරක් දවසෙන් දෙකෙන් තියන්නත් බැහැ..
අවුරුදු ගනනක මහන්සියේ සාර්ථක පියවරක්.
ඉන්ටෆේස් එකත් 2012 ට ගැලපෙන්නම තියෙනවා Norton,Kaspersky ,Avast වල තත්ත්වයටම ළඟින් යන්නම තියෙනවා..
මෙච්චර වැඩ කිඩ තියෙන එකක් නිකන් දෙන එක ලංකාවේ කොල්ලෙක් ගේ දෙයක් කියන එක දැනුනමත් ආඩම්භරයි..
මලයා..
ඉතින් ඔය මඟ ඔස්සේ තවත් ඉදිරියට යන්න කියලා අපිට කියන්න දෙයක් නැහැ..
කොහොමත් යනවා..
දවසක ලංකාවේ සුපිරි පොරක් වෙලා ලංකාවේ මිනිස්සුන්ටම සේවයක් කරන්න අවැසි ශක්තිය ලැබේවා..![]()
මමත් මේක මගේ එක මැසිමකට හරි දානවා..
ඒ වගේම තව දන්න කියන කියන කාට හරි දෙන්න බලනවා..
ලංකාවේ නොවන කෙනෙක් ට ම දීලා බලහල්ලා ලංකාවෙත් වැඩ්ඩෝ ඉන්නවා කියලා පෙන්නන්න තිබුනොත් අගෙයි..
ඔබට ජය...![]()
අනේ මන්දා මට දෙන්න පුලුවන් උපරිම REP අගය + + දෙකයි.
ඒ දෙකම හිතේ අතුටින් දීලා දානවා...![]()


එලශා මරු නෙ. මෙහෙම වැඩක් දැක්කමයි. එල කිරි.

තෑන්ක්ස් මචා !niyamai machan...
grait work machoo
Rep++++

එලela vedak macho keep it up

චිපු තෝ

elaaaaaaazGood Work
Made in Srilanka
pattai
එලgood post bro 10++++
මොකාක් >?.....wen kara ethaa..........

uba nam sirama wedakarayek ban,
good work,
![]()
Rep +
mona jarawa hadannwada mannda
mage nam anti virus 2kama thiyannwa
kohoma hari haduwane +3


එලඑල එල මචං සුපිරි....![]()

එලකිරි කොල්ලා..............
අනිව බං.. මොනා හරි කරන්න ඕනෙ.. ඔය ගානට size එක අඩු කලෙත් නටල නටල next version එකේ බලමු..Elakiri machan
next ek podak size ek compress karala hadapan![]()
patta++
නියම වැඩක්. මමත් ඩවුන්ලෝඩ් කර ගත්ත. තව තවත් මේ වගේ හපන් කම් කරන්න පුළුවන් වේවා..
මචන් උබට ජයෙන් ජයම වේවා.......!!!!!!!
bump![]()


අඩෝ පට්ටා වැඩ්ඩේක්නේ බං උබ....
සුපිරි... දිගටම කරගෙන යන්න්.. අපිත් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරනවා...
එලනියමයි මචන්. rep 6+
good work macho go ahead![]()
තෑන්ක්ස් මචංOnna mamath oka Install kara gannawa hariya
ubala wage kollo elakiri eke inna nisa ithin Elama thamai

හරි හරි දැන් එහෙනම් ඔයත් PC එක ෆොර්මැට් කරන්ඩ සුදානම් වෙන්ඩ

එල කොල්ලො..නියම වැඩක් මචන්. ඔන්න මමත් ඩව්න්ලෝඩ් කරගන්නවා.
ජයවේවා උඹට.

superb ......niyama vedak machan..........




තෑන්ක්ස් broela ela lankawe kollek virus guard ekak hadapu eka gena sathutu wenawa .realy proud u mchn.thanks rep++.ek wedak .ube me guard eka pawatwa yanna wish karanawa jaya wewa

elaaz මචං..හදවතින්ම සතුටු වෙනවා මචාන්....
මාත් ඩවුන්ලෝඩ් කරගත්තා....
එළ.. අපේ කොල්ලෙක්ගේ වැඩක්නේ..


Maru. Niyama wedak
Good Luck![]()


Congratulation Brother
Obata jaya.
Rep+
එල කොල්ලාelakiri..........use karalama balanna oona......kohoma unath umba wage un ratata aadambarayak.nice try.......thanks for sharing and rep+ added..

Patta bro
Congratzz
හොරට වයිරස් ගාඩ් දාගෙන දුක් විදින උන්ට මාරම වටිනා වැඩක් බ්රෝ. Special Modes තියෙන එක ගොඩක් වටිනවා. එල එළ. ඉස්සරහටත් ඔය වගේ දේවල් කරන්න සුබ පතනවා මචං.