First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සුපිරිම වැඩක් නේ...
    ඒක ඇත්ත මෙච්චර සාර්ථක පියවරක් දවසෙන් දෙකෙන් තියන්නත් බැහැ..
    අවුරුදු ගනනක මහන්සියේ සාර්ථක පියවරක්.
    ඉන්ටෆේස් එකත් 2012 ට ගැලපෙන්නම තියෙනවා Norton,Kaspersky ,Avast වල තත්ත්වයටම ළඟින් යන්නම තියෙනවා..
    මෙච්චර වැඩ කිඩ තියෙන එකක් නිකන් දෙන එක ලංකාවේ කොල්ලෙක් ගේ දෙයක් කියන එක දැනුනමත් ආඩම්භරයි..
    මලයා..
    ඉතින් ඔය මඟ ඔස්සේ තවත් ඉදිරියට යන්න කියලා අපිට කියන්න දෙයක් නැහැ..
    කොහොමත් යනවා..
    දවසක ලංකාවේ සුපිරි පොරක් වෙලා ලංකාවේ මිනිස්සුන්ටම සේවයක් කරන්න අවැසි ශක්තිය ලැබේවා..:rolleyes: :rolleyes:
    මමත් මේක මගේ එක මැසිමකට හරි දානවා..
    ඒ වගේම තව දන්න කියන කියන කාට හරි දෙන්න බලනවා..
    ලංකාවේ නොවන කෙනෙක් ට ම දීලා බලහල්ලා ලංකාවෙත් වැඩ්ඩෝ ඉන්නවා කියලා පෙන්නන්න තිබුනොත් අගෙයි..
    ඔබට ජය... :yes: :yes:

    අනේ මන්දා මට දෙන්න පුලුවන් උපරිම
    REP අගය + + දෙකයි.
    ඒ දෙකම හිතේ අතුටින් දීලා දානවා...:yes: :yes:


    ගොඩක් site වල දාල තියන නිසා sites වලින් review කරන editors ල සහ download කරපු පිට රට උන් ගොඩක් email කරල තියනවා.. මේ දැන් බැලුව එකක් >>

    Hello buddy

    Today I found on the internet antivirus program created by you "Crystal Virus" and wants to give you a few questions about your product

    The scanning engine that is in use, the engine contains a known antivirus?
    You are a team that work product, or just you (the one in the picture from about)

    Weird ... I have not heard of this product myself, but I did some tests on it and has done very good job, so you did good job with him!

    Waiting for your answer and good luck !

    Rares, from Romania (Europe)





    ඕවට බොහෝම ආමාරුවෙ වචන ගැටගහගෙන reply යවල තියෙන්නෙ..:rofl:

    ඒත් මචං උබල මේ දාන comments තරම් බොක්කටම වදින්නෙ නෑ බං කොච්චර කලත්..

    තෑන්ක්ස් මචං comment එකට ! :love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ශා මරු නෙ. මෙහෙම වැඩක් දැක්කමයි. එල කිරි.
    එල ;)

    niyamai machan...
    grait work machoo :)
    Rep++++
    තෑන්ක්ස් මචා ! :love:

    ela vedak macho keep it up
    එල :love:

    චිපු තෝ :frown:

    Good Work
    Made in Srilanka
    elaaaaaaaz
    11.gif



    9.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එල එල මචං සුපිරි.... :yes:
    එල :love:

    එලකිරි කොල්ලා..............
    :love:


    Elakiri machan
    next ek podak size ek compress karala hadapan :)
    අනිව බං.. මොනා හරි කරන්න ඕනෙ.. ඔය ගානට size එක අඩු කලෙත් නටල නටල next version එකේ බලමු..
    එල
    9.gif




    9.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    නියමයි මචන්. rep 6+
    එල
    11.gif


    good work macho go ahead :yes::yes::yes:

    9.gif

    Onna mamath oka Install kara gannawa hariya :)
    ubala wage kollo elakiri eke inna nisa ithin Elama thamai :love::love::love:
    තෑන්ක්ස් මචං :love:

    :no::no::no:
    හරි හරි දැන් එහෙනම් ඔයත් PC එක ෆොර්මැට් කරන්ඩ සුදානම් වෙන්ඩ

    දුහුපිය ගස් කිලිලි පොල්ලක් ගන්න කලින් :angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    නියම වැඩක් මචන්. ඔන්න මමත් ඩව්න්ලෝඩ් කරගන්නවා.
    ජයවේවා උඹට.
    එල කොල්ලො..:love:

    superb ......niyama vedak machan..........
    :love::love::love::love:

    ela ela lankawe kollek virus guard ekak hadapu eka gena sathutu wenawa .realy proud u mchn.thanks rep++.ek wedak .ube me guard eka pawatwa yanna wish karanawa jaya wewa
    තෑන්ක්ස් bro :love:
    හදවතින්ම සතුටු වෙනවා මචාන්....
    මාත් ඩවුන්ලෝඩ් කරගත්තා....
    elaaz මචං..
    11.gif


    එළ.. අපේ කොල්ලෙක්ගේ වැඩක්නේ..
    :love::love:

    Maru. Niyama wedak :yes:


    Good Luck :)
    :love::love:

    Congratulation Brother
    Obata jaya.
    Rep+
    11.gif


    elakiri..........use karalama balanna oona......kohoma unath umba wage un ratata aadambarayak.nice try.......thanks for sharing and rep+ added..
    එල කොල්ලා :love:

    Patta bro
    Congratzz

    11.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හොරට වයිරස් ගාඩ් දාගෙන දුක් විදින උන්ට මාරම වටිනා වැඩක් බ්‍රෝ. Special Modes තියෙන එක ගොඩක් වටිනවා. එල එළ. ඉස්සරහටත් ඔය වගේ දේවල් කරන්න සුබ පතනවා මචං.​

    එලකිරි මචං.. tnx 4 d cmnt
    11.gif