ශනිදා දිනකි නිවසේ දවසම ගෙව්වා........
ආතල් එකක් නෑ කියලා හිත කිව්වා.......
දාගෙන යන්තරේ එළකිරියට ආවා.....
සුපිරි ෆන් වැඩක් සෙට්වන හැටි දුටුවා.....
කාර් දුවයි සද්දෙ දදා මහ පාරේ.........
බාර් එකක් වාගේ මෙහි සෙනග පිරේ...
සුපර් එකට ලෝකේ දස අත විසිරේ....
වෑර්ලස් හඩක් නද දෙයි නිල් අඹරේ.......
කට්ටිය සෙට් වෙලා රික්වෙස්ට් අමුණනවා...
රසබර ගීත තාලෙට එහි ප්ලේ වෙනවා...
එක එක සින්දුවට කට්ටිය පොරකනවා...
සින්දුව දෙන එකා තව ලිදටම යනවා....
කන්කළු ශෝ එකක් අහගෙන ඉන්නකොට....
මිහිරැති හඩක් ඇසුනයි හදිසියෙ මෙමට...
යොදවා සවන විමසිල්ලෙන් අහනකොට.....
ගුත්තිල වයන වෙන තත් හඩ සවන පිට.....
ඔන්න එයාලගෙ සින්දුව මම දෙනවා.....
ඒක අහලා ශුවර් එකට නැටවෙනවා.....
තව තව ගීත ඉදිරියෙ මෙහි ප්ලේ වෙනවා...
රැදිලා ඉන්න ආදරයෙන් ඉල්ලනවා.....
ඇදඋඩ ඩාන්ස් දාලා බිමටම එන්න.......
අතට පයට වීලා ඇගටම වෙන්න......
ජෝතිපාල සෙන්ටිග්‍රේඩ්ස් උඩ යන්න....
රම්බරියව ඔය අතරෙං බස්සන්න.....
මිහිරි සිනාවකි ඇය නිතරම සැළුවේ...
හැම විට සුහද බවමයි මුල් තැන කෙරුවේ....
මන්මද ස්වරයක් දෙසවන මුසු කෙරුවේ...
කාලය ගෙවිලා යනවා තව නෑ බැලුවේ...
ටිකක් පොඩී අද ශෝ එක කරවන්නේ...
එහෙනං මොටද ජොබ් එකටත් මම යන්නේ....
ලස්සන සින්දුවක් ඇයගෙන් ඉල්ලන්නේ...
සිහින ලෝකයකමයි දවසම ඉන්නේ....
එළකිරි තුරුණු හදවත් ඇත කැළඹීලා.....
කැනඩා පියුම සිහි කර සිත් පුබුදාලා.....
හඩටත් ආදරෙයි කියලා දිවුරාලා...
එනකං ඉන්නෙ ආයේ ශෝ එක කරලා....
ලස්සන සින්දු තව තව අපහට දෙන්න......
එළකිරි රේඩියෝ එක තව රොක් කරවන්න....
සොහොයුරු කැලක් මෙන් ඉදිරියටත් ඉන්න.....
ටිකක් පොඩී - හෙටත් ශෝ එකක් දෙන්න...
ආතල් එකක් නෑ කියලා හිත කිව්වා.......
දාගෙන යන්තරේ එළකිරියට ආවා.....
සුපිරි ෆන් වැඩක් සෙට්වන හැටි දුටුවා.....
කාර් දුවයි සද්දෙ දදා මහ පාරේ.........
බාර් එකක් වාගේ මෙහි සෙනග පිරේ...
සුපර් එකට ලෝකේ දස අත විසිරේ....
වෑර්ලස් හඩක් නද දෙයි නිල් අඹරේ.......
කට්ටිය සෙට් වෙලා රික්වෙස්ට් අමුණනවා...
රසබර ගීත තාලෙට එහි ප්ලේ වෙනවා...
එක එක සින්දුවට කට්ටිය පොරකනවා...
සින්දුව දෙන එකා තව ලිදටම යනවා....
කන්කළු ශෝ එකක් අහගෙන ඉන්නකොට....
මිහිරැති හඩක් ඇසුනයි හදිසියෙ මෙමට...
යොදවා සවන විමසිල්ලෙන් අහනකොට.....
ගුත්තිල වයන වෙන තත් හඩ සවන පිට.....

ඔන්න එයාලගෙ සින්දුව මම දෙනවා.....
ඒක අහලා ශුවර් එකට නැටවෙනවා.....
තව තව ගීත ඉදිරියෙ මෙහි ප්ලේ වෙනවා...
රැදිලා ඉන්න ආදරයෙන් ඉල්ලනවා.....
ඇදඋඩ ඩාන්ස් දාලා බිමටම එන්න.......
අතට පයට වීලා ඇගටම වෙන්න......
ජෝතිපාල සෙන්ටිග්‍රේඩ්ස් උඩ යන්න....
රම්බරියව ඔය අතරෙං බස්සන්න.....

මිහිරි සිනාවකි ඇය නිතරම සැළුවේ...
හැම විට සුහද බවමයි මුල් තැන කෙරුවේ....
මන්මද ස්වරයක් දෙසවන මුසු කෙරුවේ...
කාලය ගෙවිලා යනවා තව නෑ බැලුවේ...
ටිකක් පොඩී අද ශෝ එක කරවන්නේ...
එහෙනං මොටද ජොබ් එකටත් මම යන්නේ....
ලස්සන සින්දුවක් ඇයගෙන් ඉල්ලන්නේ...
සිහින ලෝකයකමයි දවසම ඉන්නේ....
එළකිරි තුරුණු හදවත් ඇත කැළඹීලා.....
කැනඩා පියුම සිහි කර සිත් පුබුදාලා.....
හඩටත් ආදරෙයි කියලා දිවුරාලා...
එනකං ඉන්නෙ ආයේ ශෝ එක කරලා....
ලස්සන සින්දු තව තව අපහට දෙන්න......
එළකිරි රේඩියෝ එක තව රොක් කරවන්න....
සොහොයුරු කැලක් මෙන් ඉදිරියටත් ඉන්න.....
ටිකක් පොඩී - හෙටත් ශෝ එකක් දෙන්න...








තෝ මාර කවියෙක් නෙ බලාන ගියා ම.. එල එල ඔහොම යන්..