2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
avatar267406_69.gif



man natanwa :D
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පිස්සුද යකෝ මම කඩුවෙල කොල්ලෙක්:P:P:P .දිනිතිත් අහගෙන නෑතෝ:love::love::love:.කොහමද පට්ට සිංදුව නේ:yes::yes::yes:.dilrasan ට ජයවේවා:yes::yes::yes:.
 

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    මට දෙන්නකෝ teri meri kahaani ෆිල්ම් එකේ That's All I Really Wanna Do සින්දුව.

    රේඩියෝ එක අහන ඔක්කොම කට්ටියව එකතු කරගන්නවා


    ඕක උඩ ඔබල අහපංකෝ :lol:
    මමත් ආසයි ඔය සිදුවට :)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13356633 said:
    අනේ මේ කඳයා.. මගෙන් මුකුත් අහගන්න එපා..කිව්වය් කියලා හිතා ගනින්කෝ:angry::angry::angry:

    ඇත්තනේ කිව්වේ ගොන් කට්ටෝ...:lol::lol:
    බොලිවුඩ් වල සිංහල සින්දු නෑ ගොනෝ...:lol::lol:
     
    Status
    Not open for further replies.