2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    2zyftpg.png

    සුදු මල්ලි..
    මල් බබා..
    සෝමේ අන්කල්..
    ගයානයා..
    ගමයා..
    .
    .
    .
    .

    මුන් කෝ බන්.. මැරිලද ??

    ..................................................​
    Un Linde :rofl:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එහෙන් කට්ට මෙහෙන් දිල් රසන් අනිත් පෑත්තෙන් සයෝගේ නගා තුන් කොන් ආදරයක සත්ය කතාව අද බොලිවූඩ් හිට්z වෙතින්..........:rofl:


    අවාසනාවට ඇත්ත කතාවක් Part 02...

    තුන්කොන් ආදරයේ කේදවාචකය

    ...මෙතැන් සිට...

     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම කට්ටා;13356912 said:
    අය්යෝ අක්කේ දැන්නම් ගානට ගැලපිලා යනවා.. මගේ වයස මම හිතන විදිහට 19 ලබන අවුරුද්දේ මර්තු වලට 19ය්ය්
    අක්කා කොහෙද ඉන්නේ.. මම ඉන්නේ කලුතර දිස්ත්‍රික්කයේ සුන්දර නගරයකට යාබද ගමක.. සුරා සූදුවෙන් තොර සුන්දර රූ සපුවක් තියන තරුණයෙක්...
    :D:D

    මල ටොපියය් :Dවැරදුනා ලබන අවුරුද්දේ මර්තු වලට මට 20 ය්:D:D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මට දෙන්නකෝ teri meri kahaani ෆිල්ම් එකේ That's All I Really Wanna Do සින්දුව.

    රේඩියෝ එක අහන ඔක්කොම කට්ටියව එකතු කරගන්නවා

    ඉක්මනට දීපන්කෝ :dull::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම කිවේ මුට අම්මගෙන් ලකුණු දාගන්න ගිහින් කරන්නෙ මොකද්ද කියලාත් අමතක වෙලා :rofl::rofl::rofl: ඔන්න කට්ටො උබට සද්දෙත් දානවා මූ :lol::lol::lol::lol:
    ඌ කට්ට නෙමෙයි බන්.. පොල්කට්ට දැන්...!!!!!!!!!
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    2zyftpg.png

    සයෝ අම්මා මිරිස් ගලක් ද ?
    දීලා මේවා රේඩියෝ එකේ කියන්න එපා හොදේ.. අර මනුස්සයා අහගෙන ඉන්නවද දන්නේ නැනේ..
    එල එල.. :yes::yes:

    ..................................................​

    man ammata amma kiyanne...
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13356912 said:
    අය්යෝ අක්කේ දැන්නම් ගානට ගැලපිලා යනවා.. මගේ වයස මම හිතන විදිහට 19 ලබන අවුරුද්දේ මර්තු වලට 19ය්ය්
    අක්කා කොහෙද ඉන්නේ.. මම ඉන්නේ කලුතර දිස්ත්‍රික්කයේ සුන්දර නගරයකට යාබද ගමක.. සුරා සූදුවෙන් තොර සුන්දර රූ සපුවක් තියන ගොන් නාම්බෙක් ...
    :D:D

    :yes::yes::yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Status
    Not open for further replies.