2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13356998 said:
    මල ටොපියය් :Dවැරදුනා ලබන අවුරුද්දේ මර්තු වලට මට 20 ය්:D:D

    ඉතින් මම නිකන්ද උඹට ගොනා කියන්නේ?
    මොන කෙල්ලොද උඹ වගේ ගොනෙකුට?:lol::lol::lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13357050 said:
    ඔව් බන් මට කෙල්ලො එක්ක එච්චර සම්බන්දතා නෑ...
    ඒ ගැන නම් මටත් දුකය් බන්...:sorry::sorry::(:(

    කෙල්ලො ඇතුවත් බෑ, නැතුවත් බෑ :rofl:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙන් කට්ට මෙහෙන් දිල් රසන් අනිත් පෑත්තෙන් සයෝගේ නගා තුන් කොන් ආදරයක සත්ය කතාව අද බොලිවූඩ් හිට්z වෙතින්..........:rofl:

    :frown::frown:kella supun katha hadanna epa..:no:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    2zyftpg.png

    එතකොට අක්කා ?????

    ..................................................​

    උඹත් පොල් පැලේ කන්න වගේ යන්නේ :P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම කිවේ මුට අම්මගෙන් ලකුණු දාගන්න ගිහින් කරන්නෙ මොකද්ද කියලාත් අමතක වෙලා :rofl::rofl::rofl: ඔන්න කට්ටො උබට සද්දෙත් දානවා මූ :lol::lol::lol::lol:

    අඩෝ ඩිල් අය්යා සයෝ අක්කාගේ නගාට මුක්ත් කියන්න එපා ඕන්.. ඔයා සයෝ අක්කාව හරි අග්‍රිශා අක්කව හරි ටිටි අක්කව හරි වෙන ඕන කෙනෙක් එක්ක ඕන මගුලක් කරන්න සයෝ අක්කාගෙ නගාට මුකුත් කියන්න එපා...


    හරිය:angry::angry::D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Tum Se Hi (Jab We Met)

    මට මේ සින්දුව දෙන්නකෝ... මම එළකිරි එකේ හැමෝවම එකතු කරගන්නව...
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Yako mam a apurudu wela thiyena hati. :frown: akata hina wenna apa
    2zyftpg.png

    උබ එල සිංහල බොදු දරුවෙක් නේද ??
    වරදක් පෙන්නලා දුන් සැනින් පිලිගනින්.. අපේ රත්තරන් අම්මා ට අම්මි කියන්න එපා බන්..
    එක හොද නැ.. දැන් ඉතින් කරන්න දෙයක් නැ.. උබට පුරුදු වේලානේ..

    ..................................................​
     
    Status
    Not open for further replies.