2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    2zyftpg.png

    පලයන් අයේ එන්න එපා..
    ටු.එල් නංගිට නිදහසේ ඉන්න පුළුවන් වේවි.. ඇයි උබ කෙල පෙරන්වනේ මෙතන.. :dull::dull:

    ..................................................​

    අඩෝ කැත කතා එපා හරිය :angry:. මම මගේ අට අවුරුදු ඒකපාර්ශවික කුලුදුල් ප්‍රේමයේ නාමයෙන් කාටවත් පැණි හලලා නෑ හරිය :frown:

    උඹ විශේෂයෙන් ටූ ලිට්ල් නන්ගි ගැන සලකනවා වගේ ඇයි දන්නේ නෑ :oo:

     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එහෙනං මමත් යනවා....
    හෙටත් හමුවෙමු...
    1.gif



    සුභ රාත්‍රියක් හැමෝටම...
    එක දිගට හැම දාම නිදි මරන්න එපා.. අසනීප වෙන්න පුලුවන්..
    2.gif

    good night machan, sweet dreams
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපෝ ඔයාගෙ නංගිට කොල්ලෙක් ඇති. දැන් වයස 10 විතර කෙල්ලොන්ටත් කොල්ලො ඉන්නවා :lol:

    :frown::frown:pissuda ane..man dan nada eya gana..eyage loke sports education thama..man dannawanne eya gana..:no::no::no:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13357191 said:
    පල ඩෝ යන්න... :angry::angry::P

    අනේ මන්දා උඹව කොහොම ගොඩ ගන්නද කියලා..:oo::dull:
    කරොත් කරන්නේම ගොන් වැඩක්...:oo:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13357225 said:
    අය්යා තාම නම් පැනි නෑ නොවෑ..:P:P
    අනේ එහෙමද මලයා...:baffled:හැබැයි මම කෙල බෝතල් එකතු කරන්නෙ නෑ...:no:මෙන්න මේ ලෙන්සුව තියාගන්න මල්ලි..:yes:කෙල බේරෙද්දි පිහදාගන්න!:P
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    මම කට්ටා;13357202 said:
    :yes::yes::yes:මටනම් එපා:P:P:lol:

    අපෝ ඔව් බං. වෙලාවකට කෙල්ලො මල ඇනයක්. කෙල්ලෙක් සෙට් උනාම තේරෙයි.
    කොල්ලො කියන්නේ අමු අඹ වගේ. නැති උන් කෙල ගිලිනවා. තියෙන උන් කන්න බැරුව ඇඹරෙනවා.
    :P
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එහෙනං මමත් යනවා....
    හෙටත් හමුවෙමු...
    1.gif



    සුභ රාත්‍රියක් හැමෝටම...
    එක දිගට හැම දාම නිදි මරන්න එපා.. අසනීප වෙන්න පුලුවන්..
    2.gif
    Good Night machan!
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එහෙනං මමත් යනවා....
    හෙටත් හමුවෙමු...
    1.gif



    සුභ රාත්‍රියක් හැමෝටම...
    එක දිගට හැම දාම නිදි මරන්න එපා.. අසනීප වෙන්න පුලුවන්..
    2.gif

    ටටා..........
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :no::no:ape nangi katatta kamthi nalu..ai katat gona kiyala radio1 kiyanwa ahunanne..apoo e kattada kiyala ahuwa..kohomath ape nangi thama podi wadi..:baffled::baffled:

    මේ කැන්ඩියා තමා මගේ ප්‍රේමයට හරස් වුනේ ඉඳපන් තොට:angry::angry:
     
    Status
    Not open for further replies.