ටිටිරසන්
.....ඒලකිරියේ නොඉඳුල්,කුලුඳුල් චාටර් ප්‍රේමය.....
දිල්රසන් සහ ටිටී සමගින්
එලකිරියේ රේඩියෝ එකට සෙට් වූ දිනයේ පටන් හිත යට හංකිති කැවු තම ආදරය ටිටීට ප්‍රකාශ කිරීමට නොහැකිව රසන් ගොලුවකු සේ සිටියා...ඔහුගේම වාසනාවට දිනක් ඔහුට කොහු වී තිබුන පොටක් පෑදුනා..
රසන්.....ටිටී,,ඔයාට කට්ටිය කතා හදනවා නේද පැටියෝ...
ටිටී...ඔව් අනේ..මට නම් දැන් එපා වෙලා...ඉහි ඉහි හී....
රසන්....ඔයා ඒවා ගනන් ගන්න එපා අනේ...මම ඔයාට ඔන උදව්වක් කරන්නම්
ගොනා හැරෙන්නේ පොල් ගෙඩි කෑමට බව දැන් සැමටම නොරහසකි...
එලකිරියේ චා වී සිටි ටිටීට හිත යටින් සියුම් සතුටක් ඇති උනා