රුබික්_ඝණකය

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
ඕනම රූබික් කියුබ් පොසිශන් එකක් කැරකැවීම් 29 කින් නැවත් සකස් කරන්න පුලුවන්.google සුපර් කම්පුටර් එක යොද ගෙන කරපු පරීක්ෂණයකින් ඒක තහවුරු වෙලා තීනව.රූබික් කැටයක් හඩන්න පුලුවන් පොසිශන් බිලියන 43 නැවත සකස් කීරීමට අවශය වන කැරකැවීම් ගනන් 26 ක් උපරිමය 29 ක් මේක තහවුරු කර ගන්න අව්ශ්ය සූත්රය සුපිරි පරිගනකයට ඇතුල් කීරිමෙන් පසු ගනනය කීරිම නීම කරන්න google සුපිරි පරිගනකයටත් පැය 63ක් ගත වෙලා තීනව .මේ ටිකත් පෝස්ට් එකේ මුලට දපන් .රෙප් +
http://news.bbc.co.uk/2/hi/technology/6949149.stm
 
  • Like
Reactions: HondaMPLG

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මේකෙන් සෙල්ලම් දැම්මට ඔච්චර දෙයක් දැනන් හිටියෙ නැ:P
+5ජයවේවා
11.gif
 
  • Like
Reactions: HondaMPLG

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි

book shop wala thiyanawaa. machang anika fancy goods thiyana kadawal wala thiyanawaa

Book shop vala thoyenava.....mata issaea pissuvak thibuna okata..eth hada ganna beri una.....anthimata galavala heduva:lol:

It's available in all the bookshops and baby toy shops, price starts from 100Rs.

මම ඕක හදන්න පුක ඉරෙනකන් ට්‍රයි කරල තියෙනව බන් ඒත් බෑ..



රෙප් දෙන්න බෑලු

mama honda ekak gaththa Liberty plaze eken.. 1500k una.. :cool:

mama igena gatte meken.. ;)


Intro:
http://www.youtube.com/watch?v=tOgN7d1D-3s

Cube Notation:
http://www.youtube.com/watch?v=tdeYaLi91Nk

1. Solving the Green Cross:
http://www.youtube.com/watch?v=ox90TQfjpmg

2. Solving the Green Corners:
http://www.youtube.com/watch?v=FAeLResB4nQ

3. Solving the Second Layer:
http://www.youtube.com/watch?v=Ja9hleuUEhA

4. Getting the Blue Cross:
http://www.youtube.com/watch?v=okEuogvZDmk

5. Finishing the Blue Cross:
http://www.youtube.com/watch?v=0YPy-5ixlhs

6. Positioning the Blue Corners:
http://www.youtube.com/watch?v=stw6YV7AlQc

7. Orienting the Blue Corners:
http://www.youtube.com/watch?v=EL4zsPdL6FM

///ALGORITHMS///

1. F′, U, L′, F′

2. R′, D′, R, D

3a. U′, L′, U, L, U, F, U′, F′

3b. U, R, U′, R′, U′, F′, U, F

4. F, R, U, R′, U′, F′

5. R, U, R′, U, R, 2U, R′

6. U, R, U′, L′, U, R′, U′, L

7. R′, D′, R, D

Elazzzz...Tnxxx..


World Record එක තියපු කෙනාටනන් ඕක හදන්න ගිහින් තියෙන්නේ තත්පර 5.66 ක් විතරයි........:yes: :yes:



එළකිරි කොල්ලෙක්;13355059 said:
කාලෙකට කලින් සන්ක්වික් බෝතල් එක්ක ඔව්වා වගයක් බෙදුව.ගෙදර 2ක් තියනවා.එකක් හදාගන්න බැරුවම ඒ මේ අත හරවල කැඩිලා ගීයා.අනිත් එක නම් තාම යහතින් තියනවා.අවුල කියන්නෙ කොහොමෙයි බං මෙව්වා එක හරි ගස්සන්නෙ?කොච්චර ට්‍රයි කෙරුවත් බෑ නෙ?මේකෙ ක්‍රමේ වත් සළකලා බලන්න ඕන


thnx machan.mamath oyawage 1k aragena kalayak hadanna try 1k dunna.2 months withara giya hadanna.


patta machna


මට නම් ඕක විසඳන්නේ කොහොමද කියලා තවමත් තේරෙන්නේ නෑ. උත්සාහ කරලා බැලුවා හැබයි no results

mata nam owa simple hoh hoh hoh

මටත් තාම බැරි උනා ඔය මගුල හදාගන්න... :angry: ලඟදිම ඕක අරගෙන Disassemble කරනව... :frown:

+7

good thread

ඕනම රූබික් කියුබ් පොසිශන් එකක් කැරකැවීම් 29 කින් නැවත් සකස් කරන්න පුලුවන්.google සුපර් කම්පුටර් එක යොද ගෙන කරපු පරීක්ෂණයකින් ඒක තහවුරු වෙලා තීනව.රූබික් කැටයක් හඩන්න පුලුවන් පොසිශන් බිලියන 43 නැවත සකස් කීරීමට අවශය වන කැරකැවීම් ගනන් 26 ක් උපරිමය 29 ක් මේක තහවුරු කර ගන්න අව්ශ්ය සූත්රය සුපිරි පරිගනකයට ඇතුල් කීරිමෙන් පසු ගනනය කීරිම නීම කරන්න google සුපිරි පරිගනකයටත් පැය 63ක් ගත වෙලා තීනව .මේ ටිකත් පෝස්ට් එකේ මුලට දපන් .රෙප් +
http://news.bbc.co.uk/2/hi/technology/6949149.stm
දැම්මා මචන්.


මේකෙන් සෙල්ලම් දැම්මට ඔච්චර දෙයක් දැනන් හිටියෙ නැ:P
+5ජයවේවා
11.gif




Mata last week thamai oka hadanna asawak awe..kohomahari haduwa. Anthima layer eka haduwe tutorials balagena :)


හැමෝටම ස්තුතියි !!!..:D:D:D