|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    t4526.gif
    t4526.gif
    t4526.gif

    අලෝ අලෝ..:rofl::rofl:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    :no:

    වචනය සංවර කරගනින් මෙතන ගෑනු ළමයි ඉන්නවා...:dull:

    ආආ.......දැන් ලැග්ග ද කියන එක කැත වචනයක්???

    එහෙනං ඔන්න නුවර විදියට....

    දෙයියො සත්‍යපාලයාට ඇන්නාවත් ද?????

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආආ.....වර්තමාන තත්වය ගැන තමා අයියා මම කිව්වෙ.....

    මොකද මාත් දැකලා තියෙනවා 1500 එහාට ගිය ඒවා.....

    :yes:

    :yes::yes: වර්ථමාන තත්වය අනුව තමයි වෙලා තියෙන්නෙ. ටිකක් කල් යද්දි හරිගස්සයි. දැනට ඉතින් සයිට් එක ඔන්ලයින් තියාගන්න ඕන නිසා ඒ වගේ වැඩ කරන්න වෙලා ඇති ස්ටාෆ් එකට.
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    :yes::yes: වර්ථමාන තත්වය අනුව තමයි වෙලා තියෙන්නෙ. ටිකක් කල් යද්දි හරිගස්සයි. දැනට ඉතින් සයිට් එක ඔන්ලයින් තියාගන්න ඕන නිසා ඒ වගේ වැඩ කරන්න වෙලා ඇති ස්ටාෆ් එකට.

    නැතුව ඉතින්......

    මේවා මෙහෙම පිටු ගණන් යනකොට ඉතින් තියාගන්න පුළුවනැයි....

    :rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නැතුව ඉතින්......

    මේවා මෙහෙම පිටු ගණන් යනකොට ඉතින් තියාගන්න පුළුවනැයි....

    :rolleyes::rolleyes:

    ඔව් ඉතින් විනාඩියකට සෑහෙන්න පොස්ට් තොගයක් වැටෙනවනෙ.
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔව් ඉතින් විනාඩියකට සෑහෙන්න පොස්ට් තොගයක් වැටෙනවනෙ.

    ඔව් හරියට රේඩියෝ නූල් වගේ!!!!!

    ඉස්සර මේකේ පිටු 10ක් යවාගන්න තිබ්බ අමාරුවක්!!!

    දැන් උදේ ගිහින් ඇවිත් හවස බලද්දි පිටු 30ක් විතර ගිහින්.......

    :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් හරියට රේඩියෝ නූල් වගේ!!!!!

    ඉස්සර මේකේ පිටු 10ක් යවාගන්න තිබ්බ අමාරුවක්!!!

    දැන් උදේ ගිහින් ඇවිත් හවස බලද්දි පිටු 30ක් විතර ගිහින්.......

    :D:D

    :yes::yes: දැන් ඉතින් මේකෙ ගොඩක් වේගෙන් පොස්ට් දාන අය ඉන්නවනෙ. අපි එක පොස්ට් එකක්වත් නොදැම්මත් මේකෙ පෝස්ට් වැටිල තියෙයි 300 විතර
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔව් හරියට රේඩියෝ නූල් වගේ!!!!!

    ඉස්සර මේකේ පිටු 10ක් යවාගන්න තිබ්බ අමාරුවක්!!!

    දැන් උදේ ගිහින් ඇවිත් හවස බලද්දි පිටු 30ක් විතර ගිහින්.......

    :D:D

    :yes::yes: දැන් ඉතින් මේකෙ ගොඩක් වේගෙන් පොස්ට් දාන අය ඉන්නවනෙ. අපි එක පොස්ට් එකක්වත් නොදැම්මත් මේකෙ පෝස්ට් වැටිල තියෙයි 300 විතර
    :P:rofl:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    :yes::yes: දැන් ඉතින් මේකෙ ගොඩක් වේගෙන් පොස්ට් දාන අය ඉන්නවනෙ. අපි එක පොස්ට් එකක්වත් නොදැම්මත් මේකෙ පෝස්ට් වැටිල තියෙයි 300 විතර

    ඒක ඇත්ත!!!

    මේ වගේ උන් ඉන්නකන් ඉතින් මේ නූල් වල 3,4,5 උනත් පටන් ගන්න පුළුවන්!!!!
    .
    .
    .
    .
    .
    .
    .
    .

    Status
    Not open for further replies.