oyawa dekala mali ayyata heart attack lu

හදවතක් නැති කෙනෙක් මනුෂ්යෙක් වෙන්න පුළුවන්ද ?![]()

වචනය සංවර කරගනින් මෙතන ගෑනු ළමයි ඉන්නවා...![]()
අපිවත් මතක් වෙන එක ගැන සතුටුයි සහෝදරයා....

menna mala holmanaaaak![]()
ආආ.......දැන් ලැග්ග ද කියන එක කැත වචනයක්???
එහෙනං ඔන්න නුවර විදියට....
දෙයියො සත්යපාලයාට ඇන්නාවත් ද?????


ආආ.....වර්තමාන තත්වය ගැන තමා අයියා මම කිව්වෙ.....
මොකද මාත් දැකලා තියෙනවා 1500 එහාට ගිය ඒවා.....

වර්ථමාන තත්වය අනුව තමයි වෙලා තියෙන්නෙ. ටිකක් කල් යද්දි හරිගස්සයි. දැනට ඉතින් සයිට් එක ඔන්ලයින් තියාගන්න ඕන නිසා ඒ වගේ වැඩ කරන්න වෙලා ඇති ස්ටාෆ් එකට.pothe chat wala ekek kunuharapayak kiyala![]()



වර්ථමාන තත්වය අනුව තමයි වෙලා තියෙන්නෙ. ටිකක් කල් යද්දි හරිගස්සයි. දැනට ඉතින් සයිට් එක ඔන්ලයින් තියාගන්න ඕන නිසා ඒ වගේ වැඩ කරන්න වෙලා ඇති ස්ටාෆ් එකට.


නැතුව ඉතින්......
මේවා මෙහෙම පිටු ගණන් යනකොට ඉතින් තියාගන්න පුළුවනැයි....
ඔව් ඉතින් විනාඩියකට සෑහෙන්න පොස්ට් තොගයක් වැටෙනවනෙ.


ඔව් හරියට රේඩියෝ නූල් වගේ!!!!!
ඉස්සර මේකේ පිටු 10ක් යවාගන්න තිබ්බ අමාරුවක්!!!
දැන් උදේ ගිහින් ඇවිත් හවස බලද්දි පිටු 30ක් විතර ගිහින්.......

දැන් ඉතින් මේකෙ ගොඩක් වේගෙන් පොස්ට් දාන අය ඉන්නවනෙ. අපි එක පොස්ට් එකක්වත් නොදැම්මත් මේකෙ පෝස්ට් වැටිල තියෙයි 300 විතරඔව් හරියට රේඩියෝ නූල් වගේ!!!!!
ඉස්සර මේකේ පිටු 10ක් යවාගන්න තිබ්බ අමාරුවක්!!!
දැන් උදේ ගිහින් ඇවිත් හවස බලද්දි පිටු 30ක් විතර ගිහින්.......
දැන් ඉතින් මේකෙ ගොඩක් වේගෙන් පොස්ට් දාන අය ඉන්නවනෙ. අපි එක පොස්ට් එකක්වත් නොදැම්මත් මේකෙ පෝස්ට් වැටිල තියෙයි 300 විතර


දැන් ඉතින් මේකෙ ගොඩක් වේගෙන් පොස්ට් දාන අය ඉන්නවනෙ. අපි එක පොස්ට් එකක්වත් නොදැම්මත් මේකෙ පෝස්ට් වැටිල තියෙයි 300 විතර
aloo handy kandyඅලෝ අලෝ..![]()

ඒ වගේ කෙනෙක් තමයි. මැරුණ අය විතරයි ද හොල්මන් වෙන්නෙ?
samahara minissuth innawa ne 
