First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    5uhl6t.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,154
    86,372
    113
    ආශ්චර්යමත් රටක
    ප්ලීස් හෙල්ප්ප්ප්

    මචන් ලා මම ඩොන්ගල් එකෙන් internet connect උනාම මුකුත් නොකර හිටියත් දිගටම මොනවද ඩවුන්ලෝඩ් වෙනවනේ.. ඇයි එහෙම වෙන්න හේතු මොනවද? ඊයෙ පෙරේදා මට අදුනන කෙනෙක්ගෙන් fb msg එකක් ඇවිත් තිබුනා download link එකක් එක්ක,ඒක download කරාට පස්සෙ තිබුනෙ screensaver එකක් කියලා,මට සුවර් නැති නිස මන් ඒක double click කරේ නෑ.පස්සෙ තමයි දැන ගත්තෙ ඒක එයා එවපු එකක් නෙමේ,ඉබේ send උන එකක් කියලා.. :angry::baffled:

    උබල මොනවද හිතන්නෙ මට කෙලවෙලාද? අසාමාන්ය විදියට මගෙ download MB ගානත් upload MB ගානත් වැඩියි :(:baffled::baffled:
     
    Last edited:

    IDM එකෙන්ද ඩවුන්ලෝඩ් වෙන්නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    na mokenda dnne naa.. dongle eke software eke pennanawane download wenawa kiyala.. MB gana wadiwenawa nikan mukut nokara hitiyat.. wenada ehema na :rolleyes:
    comodo kiyana firewall eka dala balapan kisima deyak nokara
    monawada active channels kiyala
    net connection eke

    comodo kelinma pennanawa monawada net connection eka use karanne kiyala