ane yako bota wihiluwak terenne naddaei ban ehema kiyanne
chada meka![]()


ප්ලීස් හෙල්ප්ප්ප්
මචන් ලා මම ඩොන්ගල් එකෙන් internet connect උනාම මුකුත් නොකර හිටියත් දිගටම මොනවද ඩවුන්ලෝඩ් වෙනවනේ.. ඇයි එහෙම වෙන්න හේතු මොනවද? ඊයෙ පෙරේදා මට අදුනන කෙනෙක්ගෙන් fb msg එකක් ඇවිත් තිබුනා download link එකක් එක්ක,ඒක download කරාට පස්සෙ තිබුනෙ screensaver එකක් කියලා,මට සුවර් නැති නිස මන් ඒක double click කරේ නෑ.පස්සෙ තමයි දැන ගත්තෙ ඒක එයා එවපු එකක් නෙමේ,ඉබේ send උන එකක් කියලා..
උබල මොනවද හිතන්නෙ මට කෙලවෙලාද? අසාමාන්‍ය විදියට මගෙ download MB ගානත් upload MB ගානත් වැඩියි![]()
ane yako bota wihiluwak terenne nadda![]()


ඌ කරන විහිලු උබට තේරෙන්නෙ නෑ 



එළකිරි කොල්ලෙක්;13365412 said:පෂ්ටායි කොල්ලෝ දිගටම කරගෙන පලයංලංකාවෙ සිංහල කොල්ලෙක් ඔහොම ඉස්සරහට එන්නම ඕන උඹට හොඳ අනාගතයක් තියනවා..ඔන්න මගෙන් රෙප් +++
mamath help eka dennam c++ karanawa namඇඩෙනවා තමා but ගේමට බහිනවා![]()


anna oya code eka gehuwath hoyaganna puluwanකෙල වෙලා කියල කියන්න බෑ බං.. command prompt ඒක අරන්.. ගහපන් netstat -b කියල එතකොට ports use කරන apps මෙහෙම list එකක් එනවා..
![]()
දන්නෙ නැති මගුල් ඔතන තියනව නම් taskmanager ගිහින් end process & delete කරහන්.. හැබැයි install කරල තියන apps auto update වෙන්න ගියාමත් ඕක වෙන්න පුළුවන්..
mamath help eka dennam c++ karanawa nam![]()



me thred eka 1000 gehuwoth mare maruඔව් බං තව සෙට් එකක් සෙට් කරගෙනම වැඩේට බහින්න තමා හිතං හිටියෙ.. මම හිතං හිටියෙ Thread එක දැම්මහම එකෙක් දෙන්නෙක් ela ela ගාල යයි කියල බං..
ප්‍රතිචාර ෆට්ට යකෝ..![]()