Cool Ebay Gadgets II

Status
Not open for further replies.

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    NWT Coach Embossed Compass Brown Leather Passport Case: Style #60945

    http://www.ebay.com/itm/190710684485?_trksid=p5197.c0.m619#ht_1478wt_1037

    $T2eC16NHJHQE9nzE)jsvBQHJHzS3Rw~~60_12.JPG

    Machan I am going to buy this, but little bit expensive :( But like that premium quality..:love:
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා මම මෙන්න මේ ෆෝන් එක ඕඩර් කරන්න ඉන්නේ... මට නෙමෙයි යාලුවෙක්ට... මොකද කියන්නේ...
    මේක හොදයි ද...??
    මේ ගාන අවුලක් නැද්ද...????

    New HTC Wildfire A3333 - Google G8 Android Black (Unlocked) Smartphone

    587175595_tp.jpg

    http://www.ebay.com/itm/251102245796?_trksid=p5197.c0.m619

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    528 MHz ARMv6 CPU madi ban android duwanna ... Google HTC Nexus One ekakwath ganinko ... 1 GHz processor ekak wath ona
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    528 MHz ARMv6 CPU madi ban android duwanna ... Google HTC Nexus One ekakwath ganinko ... 1 GHz processor ekak wath ona
    මිනිහට ලොකු ගානක් වියදම් කරන්නත් බැරිලු...:no::no:
    එත් ඇන්ඩ්රොයිඩ් එකක්ම ඕනලු..:rolleyes::rolleyes::P
    ඉතින් බන් අඩුවට ගන්න තියෙන තරමක් හරි හොද බ්‍රෑන්ඩ් එක, ෆෝන් එකකට අහුවුනේ මේක තමා..:yes:
    වෙන මේ ගානට වගේ ඇන්ඩ්රොයිඩ් එකක් තියේද බන්...???:nerd::nerd:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මිනිහට ලොකු ගානක් වියදම් කරන්නත් බැරිලු...:no::no:
    එත් ඇන්ඩ්රොයිඩ් එකක්ම ඕනලු..:rolleyes::rolleyes::P
    ඉතින් බන් අඩුවට ගන්න තියෙන තරමක් හරි හොද බ්‍රෑන්ඩ් එක, ෆෝන් එකකට අහුවුනේ මේක තමා..:yes:
    වෙන මේ ගානට වගේ ඇන්ඩ්රොයිඩ් එකක් තියේද බන්...???:nerd::nerd:

    android epa wei adu ewa ganna giyoth ... HTC Nexus One ekak nam $180 ta withara hoyaganna puluwan ...
     
    Status
    Not open for further replies.