|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැතුව නැතුව
    සින්දු විතරක්ම නෙවෙයි
    විචාරයත් එක්කම :yes:

    :yes::yes: මං එදා ටිකක් ඇහැව්ව. කාළගුණය එදා හරස්වුණා අහන එකට.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    :yes::yes: මං එදා ටිකක් ඇහැව්ව. කාළගුණය එදා හරස්වුණා අහන එකට.

    අද සෙට් වෙන්නකෝ,පට්ටම ෂෝ එක දත් කිඹුලා අයියගේ තමා :yes:

    සැලකිය යුතුයි :- thread=හුය බව මතක තබාගත යුතුය
    :oo:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද සෙට් වෙන්නකෝ,පට්ටම ෂෝ ඒක දත් කිඹුලා අයියගේ තමා :yes:

    සැලකිය යුතුයි :- thread=හුය බව මතක තබාගත යුතුය
    :oo:

    මං ඇහැව්ව එදා. අදත් කාලගුණේ අයියනම් උදේ ඉඳල අප්සෙට්නෙ. මං එදා අර කරුණාරත්න දිවුල්ගනේ මහත්මයගෙ සිංදුවක් දෙද්දි ද කොහෙද ගියේ. :rolleyes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මං ඇහැව්ව එදා. අදත් කාලගුණේ අයියනම් උදේ ඉඳල අප්සෙට්නෙ. මං එදා අර කරුණාරත්න දිවුල්ගනේ මහත්මයගෙ සිංදුවක් දෙද්දි ද කොහෙද ගියේ. :rolleyes:

    හොඳයි හොඳයි...:P
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අලුත් Z ආවනේ? අවුලක් නෑනේ?:oo:

    අවුලක් නෑ
    දිස්ත්රික්ක කුසලතාවය 21
    දිවයින් කුසලතාවය 513
    විශ්ව විද්‍යාල වලට කොහොම ගනියිද දන්නේ නෑනේ
    පරණ අලුත් වෙන වෙනම හදල තියෙන්නේ
    දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න තමා තියෙන්නේ :D
     
    Status
    Not open for further replies.