නැතුව නැතුව
සින්දු විතරක්ම නෙවෙයි
විචාරයත් එක්කම![]()

මං එදා ටිකක් ඇහැව්ව. කාළගුණය එදා හරස්වුණා අහන එකට.
මං එදා ටිකක් ඇහැව්ව. කාළගුණය එදා හරස්වුණා අහන එකට.

මං එදා ටිකක් ඇහැව්ව. කාළගුණය එදා හරස්වුණා අහන එකට.
අද සෙට් වෙන්නකෝ,පට්ටම ෂෝ ඒක දත් කිඹුලා අයියගේ තමා
සැලකිය යුතුයි :- thread=හුය බව මතක තබාගත යුතුය![]()

මං ඇහැව්ව එදා. අදත් කාලගුණේ අයියනම් උදේ ඉඳල අප්සෙට්නෙ. මං එදා අර කරුණාරත්න දිවුල්ගනේ මහත්මයගෙ සිංදුවක් දෙද්දි ද කොහෙද ගියේ.![]()

අලුත් Z ආවනේ? අවුලක් නෑනේ?![]()