2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    Man me kiyanne haduwe ban...Padiri machan!
    11.gif
    11.gif

    Berida matath ekak hadala denna:rolleyes:;)

    Welcome තාච්චියා :P

    jambu.jpg
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    kawuda mage rep kapuwe radio thread eke 4 wenida? kaatada e getta kahapu eka?

    මම කැපුවේ:P. ඔය දත දාගනිංකො බන්.........

    කිඹුල් අයියෙ මේ දත දාල දෙන්ඩකො මූට
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අද කරන්නේ කිඹුලෙක් ද නැත්නම් පුරාණ කාලයේ රජවරයෙක් ද බං මූ කතා කරන හැටි බලහල්ලා කෝ. :oo:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කිඹුලාගේ වැඩසටහනට ගිය පාර පෝය දවසේ එන්න බැරි වුන හින්දා අද නම් කලින් ම සෙට් වුනා බං

    ආ බංකු බංකු... කොහෙද මේ දවස් වල ගිහින් හිටියෙ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගෙ ලස්සන හා අර්ථවත් ගීතයක්.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    katha karana welawata background eke yana sinduwa danna barida. all the best for the show.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මන්නාරම් ගිය අපේ උන් ටික නම් ඇවිල්ලා....
     
    Status
    Not open for further replies.