ලිංගික ඇසුරකට ඔබ සුදානම්ද? 18++
ඔන්න මේ දවස්වල pros thread එකක් යනවා හෝ ගාල votes වැටෙන ගණිකා වුර්තිය නීතිගත යුතුයි කියල වැඩිපුරම මනාපය නීතිගත වීමටය ඉතින් අය්යල මල්ලිලා මීක නීතිගත උනොත් අපිට ප්‍රවේශම් වෙන්න දේවල් තියෙනවා මන් එකින් එක දාන්නම්කො
Chlamydia Infections
මේකත් බැක්ටීරියාවක් මගින් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක්. මෙම රෝගය වැළදෙන්නේ මෙවැනිම රෝගයක් තියෙන පුද්ගලයෙකු සමග ලිංගිකව එක්වීමකදී පමණි. පිරිමි හා ගැහැණු සියල්ලටම මෙම රෝගය වලදීය හැක. සාමාන්‍යයෙන් මෙම රෝගය වලදෙද්දී අපිට රෝග ලක්ෂණ නොපෙන්වන අතර සිදුවන එකම රෝගලක්ෂණය වන්නේ මුත්රකිරීමකදී සිදුවන දැවිල්ලක් ඇතිවීමයි
ගැහැණු හා පිරිමින්ගේ පොදුවේ මෙමගින් මුත්‍රාශය ආශ්‍රිතව මෙම රෝගය වැළදෙන අතර ගැහැනුන්ට වැළදීමෙන් ගර්බශය ආශ්‍රිතව සදෙන රෝගවලට මාර්ගය සදෙන අතර එමගින් ඇතිවන දරුගැබට හානි සිදුවේ.
බොහෝ විට දරුවන්ගේ ඇසආශ්රිතව pneumonia හා chlamydia රෝග වලදීය හැක
pneumonia infected Baby
chlamydia infected Baby
පිරිමින්ගෙන් chlamydia වැළදුණුවිට epididymis
රුපය පරිදි epididymis හා ශක්රනු ගෙනයන නලයට වැළදීමෙන් වේදනාවක් සමග උනගැනීමක් ඇතිවේ. තවද ලිංගික බෙලහීනතවයන්ද ඇතිවිය හැක.
මෙය වැළදුණුවිට මේවට ප්‍රතිජීවක බෙහෙත් මෙන්ම condoms බවිත්යෙන්ද වලදීම අවම කරගත හැක. විශේෂච්යන් පවසන්නේ අවුරුදු 25 ත් අඩු සියලුම ගැහැනුන් වසරකට වරක් මේ සදහා පරීක්ෂණ පැවැත්විය යුතුය.
දැන් තමයි හොදම හරිය මෙතනින් පසුව වැඩිහිටියන්ට පමණි
මේ Chlamydia සැදුනු යෝනි මාර්ගයක්
කොහොමද hot නේ

මෙන්න මුක ආශ්‍රිතව
දැන් අහන්න එපා කටට අවේ කොහොමද කියල උබල අහවල් එක කටිනුත් කරනවා නේ
මෙන්න පිරිමියාගේ අහවල් එකේ හැදුනම
කොමද ආතල් නේ
මේ තියෙන්නේ අසාදන වෙන්න පුළුවන් ප්‍රදේශ
මෙන්නඇසවලහැදුනම
Part II ABOUT Genital Herpes
PART III ABOUT AIDS
PART IV ABOUT Syphilis
මචන්ලා සිරාවටම ආරක්ෂිත ලිංගික ඇසුර වෙන්නේ තමන්ගේ සහකාරිය පමණක් එක්ක ඇසුරක්. මේ වගේ රෝග ගොඩක් තියෙනවා ඔය කිහිපයක් විතරයි. මේවා හදාගෙන දුක් විදින්න කැමතිද? තීරණය ඔබේ අතේ

Last edited: