mama sehena kalayak me peththe ewe ne ban.ඔව් ඔව් වාසනාව දෝරේ ගලනවා !!අඩේ උඹව දැක්ක කල් ? කොහෙද බන් හිටියේ ..
![]()



හික් හික් හික් සිරා වගේ තමයි සීන් එක නම්
අනේ මන්දා බං මදෑ උඹලා ගිය පාර මු එළට වැඩේ කලා කියපු හින්දා ආසාවෙන් හිටියා අහන්න.
ඩෙෆා අදත් දාලාවාහන ග්රහයා බන් !! එන ගමන් දඩ කොලයක් ලිය ගත්තා ප්රධාන ලාම්පුව පත්තු උනේ නෑ කියල එවෙලේම තම ඒ රෙද්ද කැඩුනේ !! කාලකන්නියා හෙඩ් ලයිට් එකේ රස්නේ දැනී දැනිත් ලිව්වනේ !!![]()





kattiya wedi wela da mehema wenne neththan. wena aulak da ?අනේ මන්දා බං මදෑ උඹලා ගිය පාර මු එළට වැඩේ කලා කියපු හින්දා ආසාවෙන් හිටියා අහන්න.


