2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ කටහඬ සිහිවේ !! :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වාහන ග්‍රහයා බන් !! එන ගමන් දඩ කොලයක් ලිය ගත්තා ප්‍රධාන ලාම්පුව පත්තු උනේ නෑ කියල එවෙලේම තම ඒ රෙද්ද කැඩුනේ !! කාලකන්නියා හෙඩ් ලයිට් එකේ රස්නේ දැනී දැනිත් ලිව්වනේ !! :angry:
    ඩෙෆා අදත් දාලා :baffled::baffled::baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දිල්සරන් වතුර යට ඉඳන් කිව්ව සිංදුවක්ද ඔය දැං යන්නෙ‌ ? :P
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    Athdekimak neweiiii.. Lol :lol:
    man aaasama sinduwak oka....oya Gayakaya remix ekak gehuwane rap srilanka..Rap srilankanan ahanakota wamaneth enna wage Lol...anna oya kale man meyage original hewwa...ethakota hambuna ekak oya....

    mama hema gayakayagema wage kemathi sindu thiyenawa...hebei hema ekata asath nehe...:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තවත් ලස්සන ගීතයක් (මෙච්චර වෙලා ගිය ගීත නම් අහන්න වුණේ නැහැනෙ වචනයක් දෙකකට වැඩිය)
     
    Status
    Not open for further replies.