ගොඩක් කල් ඉඳං මගේ ඇවටාර් එක මේක තමයි
මොකක්ද කලින් එක?![]()
math huga kalekin ek awe..ara pusek dan hitiyada kalin..sudupusa1 hitiye??
ගොඩක් කල් ඉඳං මගේ ඇවටාර් එක මේක තමයි
මොකක්ද කලින් එක?![]()
ගොඩක් නීති දානවට මාත් කැමති නෑ. මමත් උපරිම නිදහස දීලා තියෙන්නෙ. ඒ නිදහස තමන්ගෙ ලිමිට් අතුලෙ පාවිච්චි කරන්න ගෑනු ලමයි දැනගන්න ඕනෙ.

math huga kalekin ek awe..ara pusek dan hitiyada kalin..sudupusa1 hitiye??

ආපහු ඒ පැත්තේ ආපු වෙලාවක වරදැන් රුපියල් 100 ක් ගන්නවාඅ බඩ යටින් රින්ගන්න දෙන්න
![]()

තනියම ගිහාම නම් පාලුයි තමා කොහොමත් කවුරු හරි යාලුවෙක් එක්ක ගිහාම තමයි ෆට්ට ආතල්![]()
එක එක උන් තම තමන්ගේ අත පය දිහා බල බල දාන ගොන් ජෝක් බලලා මැරෙනකන් හිනා වෙන්න පුලුවන්.![]()

ayi e kale sarungale bimada thibbe?
![]()


oya neethiya witharamai dala thiyenne
anika itin eya oke masekata serayakwath online eka ekakye
onna kawuru hari yaluwek ekka kayiyak danna set unoth misak

kala wediyen nidagannawa ehemada
Tangled film ekata ehema asa ethi neda eya![]()




apoi ai eya echcharama akamathida??![]()


මොනා උනත් එයා හොඳ කෙල්ල.

apoi ai eya echcharama akamathida??![]()
aluth batch ekata dunna rag ekakda danne ne ekaපල පල. ඒ කාලෙ අපේ සෙට් එකේ හිටපු ගොඩක් උන්ට කෙල්ලො නෑ. 1st Year එකේ මගෙ පස්සෙන් කෙල්ලො 4 ආවා බං. එක්කෙනෙක් නම් ගොඩක් ලස්සනයි. ඒත් මං හොයපු දේවල් එයා ගාව තිබ්බෙ නෑ. අනික කෙල්ලෙක්ගෙ ලොකු උවමනාවක් තිබ්බෙත් නෑ. එක එකා කොකු ගහද්දි අපි තනි වෙනවනෙ බං. අනික කොකු ගහපු උන් එකට ඉන්නවා දැක්කම තමයි දුක. මොකද උන් ඊට පස්සෙ පිස්සු කෙලින එක නවත්තනවනෙ බං. ඊට පස්සෙ ඊළඟ බැච් එකෙන් මාත් නංගියෙක් එක්ක යාලු උනා![]()

මන් ඒකට ගිහින් තියනවාapita campus1 gym1k thiyenawane..kello kawruth yan na1ta..hamadama kollo pirila1..![]()
. කෙල්ලෝ නැහැ තමයි
, අලයොත් නෑ 
elakiri eketh innawa dekala ethi neow ithin eya wadiya online en nane api thram..![]()

මම හොඳයි කියලා එයා හොඳටම දන්නවා .එයාට විතරක්ම මැරීගෙන ලවු කියලත් දන්නවා. අනේ මන්දා ඉතින්මොනා උනත් එයා හොඳ කෙල්ල.
![]()
පල පල. ඒ කාලෙ අපේ සෙට් එකේ හිටපු ගොඩක් උන්ට කෙල්ලො නෑ. 1st Year එකේ මගෙ පස්සෙන් කෙල්ලො 4 ආවා බං. එක්කෙනෙක් නම් ගොඩක් ලස්සනයි. ඒත් මං හොයපු දේවල් එයා ගාව තිබ්බෙ නෑ. අනික කෙල්ලෙක්ගෙ ලොකු උවමනාවක් තිබ්බෙත් නෑ. එක එකා කොකු ගහද්දි අපි තනි වෙනවනෙ බං. අනික කොකු ගහපු උන් එකට ඉන්නවා දැක්කම තමයි දුක. මොකද උන් ඊට පස්සෙ පිස්සු කෙලින එක නවත්තනවනෙ බං. ඊට පස්සෙ ඊළඟ බැච් එකෙන් මාත් නංගියෙක් එක්ක යාලු උනා![]()



minisa thamayi haduna gatha nohaki satha kiyanne nikanda ban