2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගොඩක් නීති දානවට මාත් කැමති නෑ. මමත් උපරිම නිදහස දීලා තියෙන්නෙ. ඒ නිදහස තමන්ගෙ ලිමිට් අතුලෙ පාවිච්චි කරන්න ගෑනු ලමයි දැනගන්න ඕනෙ.

    hmm man kamathi na1ma de epa epa kiyanawata hamawelema..eyata wagema matath nidahase inna onane..mata ehema nithi dan na ithin:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආපහු ඒ පැත්තේ ආපු වෙලාවක වර :oo: දැන් රුපියල් 100 ක් ගන්නවාඅ බඩ යටින් රින්ගන්න දෙන්න :frown:

    sathiyakata wage kalin giya e gana gathte
    IMG-2124.jpg

    pic eka podi wedi wage nam sorry hode:P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    තනියම ගිහාම නම් පාලුයි තමා කොහොමත් කවුරු හරි යාලුවෙක් එක්ක ගිහාම තමයි ෆට්ට ආතල් :rofl:
    එක එක උන් තම තමන්ගේ අත පය දිහා බල බල දාන ගොන් ජෝක් බලලා මැරෙනකන් හිනා වෙන්න පුලුවන්. :lol::lol::lol:

    apita campus1 gym1k thiyenawane..kello kawruth yan na1ta..hamadama kollo pirila1..:rofl:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    :P:P:P ayi e kale sarungale bimada thibbe?;)

    පල පල. ඒ කාලෙ අපේ සෙට් එකේ හිටපු ගොඩක් උන්ට කෙල්ලො නෑ. 1st Year එකේ මගෙ පස්සෙන් කෙල්ලො 4 ආවා බං. එක්කෙනෙක් නම් ගොඩක් ලස්සනයි. ඒත් මං හොයපු දේවල් එයා ගාව තිබ්බෙ නෑ. අනික කෙල්ලෙක්ගෙ ලොකු උවමනාවක් තිබ්බෙත් නෑ. එක එකා කොකු ගහද්දි අපි තනි වෙනවනෙ බං. අනික කොකු ගහපු උන් එකට ඉන්නවා දැක්කම තමයි දුක. මොකද උන් ඊට පස්සෙ පිස්සු කෙලින එක නවත්තනවනෙ බං. ඊට පස්සෙ ඊළඟ බැච් එකෙන් මාත් නංගියෙක් එක්ක යාලු උනා :love::love:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    apoi ai eya echcharama akamathida??:(:(

    :yes::(

    මම හොඳයි කියලා එයා හොඳටම දන්නවා .එයාට විතරක්ම මැරීගෙන ලවු කියලත් දන්නවා. අනේ මන්දා ඉතින් :confused: මොනා උනත් එයා හොඳ කෙල්ල.:yes::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පල පල. ඒ කාලෙ අපේ සෙට් එකේ හිටපු ගොඩක් උන්ට කෙල්ලො නෑ. 1st Year එකේ මගෙ පස්සෙන් කෙල්ලො 4 ආවා බං. එක්කෙනෙක් නම් ගොඩක් ලස්සනයි. ඒත් මං හොයපු දේවල් එයා ගාව තිබ්බෙ නෑ. අනික කෙල්ලෙක්ගෙ ලොකු උවමනාවක් තිබ්බෙත් නෑ. එක එකා කොකු ගහද්දි අපි තනි වෙනවනෙ බං. අනික කොකු ගහපු උන් එකට ඉන්නවා දැක්කම තමයි දුක. මොකද උන් ඊට පස්සෙ පිස්සු කෙලින එක නවත්තනවනෙ බං. ඊට පස්සෙ ඊළඟ බැච් එකෙන් මාත් නංගියෙක් එක්ක යාලු උනා :love::love:
    aluth batch ekata dunna rag ekakda danne ne eka:P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes::(

    මම හොඳයි කියලා එයා හොඳටම දන්නවා .එයාට විතරක්ම මැරීගෙන ලවු කියලත් දන්නවා. අනේ මන්දා ඉතින් :confused: මොනා උනත් එයා හොඳ කෙල්ල.:yes::love:

    wena kenek innawada eyata??mona hari hethuwak athi ithin..ane manda,,
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පල පල. ඒ කාලෙ අපේ සෙට් එකේ හිටපු ගොඩක් උන්ට කෙල්ලො නෑ. 1st Year එකේ මගෙ පස්සෙන් කෙල්ලො 4 ආවා බං. එක්කෙනෙක් නම් ගොඩක් ලස්සනයි. ඒත් මං හොයපු දේවල් එයා ගාව තිබ්බෙ නෑ. අනික කෙල්ලෙක්ගෙ ලොකු උවමනාවක් තිබ්බෙත් නෑ. එක එකා කොකු ගහද්දි අපි තනි වෙනවනෙ බං. අනික කොකු ගහපු උන් එකට ඉන්නවා දැක්කම තමයි දුක. මොකද උන් ඊට පස්සෙ පිස්සු කෙලින එක නවත්තනවනෙ බං. ඊට පස්සෙ ඊළඟ බැච් එකෙන් මාත් නංගියෙක් එක්ක යාලු උනා :love::love:

    :yes::yes::yes::yes: minisa thamayi haduna gatha nohaki satha kiyanne nikanda ban