හොද perfume එකක්

nal85

Member
Mar 8, 2012
242
14
0
Gampaha
මචංලා

දවසම සුවද තියෙන හොද සුවද විලවුන් එකක් දන්නවනං කියපල්ලා :oo: මේදවස් වල මාර දාඩියයි

හවස් වෙනකොට අපිටම ගදයි බං, දන්න එකෙක් පිච්චර් එකකත් එක්ක දානවද? ගානත් පොඩ්ඩක් දාපල්ලා:yes:
හොද සුවදකුත් ඕනේ

මේක දාල තියෙනවද බං

හොදද?

Z
 

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    meka ganin :)
    dawasema cool eke inna puluwan

    gaananam tikak wadi
    Glacier%20Edt.jpg


    Lankawe oriflame eke meka iwarai, eka nisa mama e-bay eken gaththe
    $28k wage giya
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    meka ganin :)
    dawasema cool eke inna puluwan

    gaananam tikak wadi
    Glacier%20Edt.jpg


    Lankawe oriflame eke meka iwarai, eka nisa mama e-bay eken gaththe
    $28k wage giya

    මේක නිකන් මින්ට් කූල් එකක් වගේද එන්නේ ? , සුවඳත් නිකන් මින්ට් වගේද ?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම use කරන්නේ, Royale කියන brand එක.එකත් ටිකක් විතර ගනන් නමුත් දවසම වගේ තියනවා.