Samsung Galaxy SIII Help එකක් ඕනේ

rukantha.skd

Member
Mar 22, 2009
33
0
0
Kaduwela
මචන්ලා Galaxy SIII සම්බන්ධව පොඩි help එකක් ඕනේ. මම places කිහිපයක prices check කළා. John Keells, Singhagiri, Softlogic වගේ places වල මේක විකුනන්නේ 115, 000/-. නමුත් සමහර පොඩි places වල ඊට වඩා ගොඩක් අඩුවට විකුනනවා. මේ ඒවගේ ටිකක්.
Dialcom, Bambalapitiya_2 Years Warranty (84, 900/-),
Peninsulas, Negombo_1 Year Warranty (80, 000/-),
Celltronics, Wellawatte, Kollupitiya_2 Years Warranty (88, 900/-)
Premier, Mount Lavinia_2 years Warranty (82, 900/-)

මට දැනගන්න ඕනේ මේ price difference එකට හේතුව. අර මම කියපු පොඩි places වල තියෙන්නේ different version එකක්ද?

එහෙනම් කොහොමද 2 Years Wararnty දෙන්නේ?
Help
එකක් දීපන්ලා මචන්ස්.
 
dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ow oya made in vietnam eka thama aduwata thiyenne.. quality ekanam ekamai mama hithanne.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ලොකු place වල වැඩ කරන්න කට්ටිය වැඩි...අනික ලොකු shops...වැඩ කරන යට පඩි ගෙවන්න, ෂොප් එකේ රෙන්ට් එක ගෙවන්න...එක නිසා බන් 4න් මිල වැඩියෙන් විකුනන්නේ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,848
    21,087
    113
    oya okko than chora gannwanam mc eke divine eken ganing

    galaxy s s2 gattha patta badu
     
    rukantha.skd

    Member
    Mar 22, 2009
    33
    0
    0
    Kaduwela
    ලොකු place වල වැඩ කරන්න කට්ටිය වැඩි...අනික ලොකු shops...වැඩ කරන යට පඩි ගෙවන්න, ෂොප් එකේ රෙන්ට් එක ගෙවන්න...එක නිසා බන් 4න් මිල වැඩියෙන් විකුනන්නේ
    එකත් ඇත්ත තමා.:D
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,848
    21,087
    113
    Thanx for the info.
    mama kiyanawata oya pot ekata gihilla balapan MC 3 floor da koheda lift eka patthe

    s2 eka ganna kaliin uba oya dala thiyena pot walata giya ban wadak naha

    uba oya dala thiyena than walin ganna epa bala badu ban nikan warrenty denne claim karranath baha ethanata gihilla balapan quality badu thiyyene
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මෙහේමයි මචන් එහේම වෙන්නේ John Keells, Singhagiri, Softlogic
    කියන්නේ distributors ලා Dialcom,Peninsulas කියන්නේ dealerලා.මේ distributors තොග වශයෙන් phones ගෙනල්ලා dealerලා ට දානවා එතකොට price එකක හුගක් අඩුවට තමයි dealerලා ට හම්බවෙන්නේ ඉටපස්සේ උන් ගානක් තියල customers ලට විකුණනන වා.ඔන්න ඉතින් සල්ලි වැඩි වගේ නම් John Keells, Singhagiri, Softlogic වලින් ගන්ඩ පුලුහන්.නැත් නම් එකම ගාන අඩුවෙන් පොඩි තැනකින් ගන්ඩත් පුලුහන්..තව දෙයක් තියනවා.සමහරක් dealerලා hand carry කරපු බඩුත් විකුන්නනවා ගන අඩුවට එවටනම් අහුවෙන්ඩ එපා.බඩු ගන්ඩ යනකොට අහපන් මේ product එක කාගේද කියලා එතකොට උන් කියයි ඔය distributors ලා ගේ නම්.එහම නැත්නම් ගන්ඩ එපා

    Nokia - softlogic
    samsung - John Keells/softlogic
    Lg - Abans
    sony -metropoliton

    2 Years Wararnty කතාව නම් මම දන්නේ නැ John Keells/softlogic වගේ අයනම් 2 Years Wararnty දෙන්නේ නැ ටික්කක් හොයල බලපන්

    මචන්ලා Galaxy SIII සම්බන්ධව පොඩි help එකක් ඕනේ. මම places කිහිපයක prices check කළා. John Keells, Singhagiri, Softlogic වගේ places වල මේක විකුනන්නේ 115, 000/-. නමුත් සමහර පොඩි places වල ඊට වඩා ගොඩක් අඩුවට විකුනනවා. මේ ඒවගේ ටිකක්.
    Dialcom, Bambalapitiya_2 Years Warranty (84, 900/-),
    Peninsulas, Negombo_1 Year Warranty (80, 000/-),
    Celltronics, Wellawatte, Kollupitiya_2 Years Warranty (88, 900/-)
    Premier, Mount Lavinia_2 years Warranty (82, 900/-)

    මට දැනගන්න ඕනේ මේ price difference එකට හේතුව. අර මම කියපු පොඩි places වල තියෙන්නේ different version එකක්ද?

    එහෙනම් කොහොමද 2 Years Wararnty දෙන්නේ?

    Help එකක් දීපන්ලා මචන්ස්.

    rukantha.skd

    Member
    Mar 22, 2009
    33
    0
    0
    Kaduwela
    මෙහේමයි මචන් එහේම වෙන්නේ John Keells, Singhagiri, Softlogic
    කියන්නේ distributors ලා Dialcom,Peninsulas කියන්නේ dealerලා.මේ distributors තොග වශයෙන් phones ගෙනල්ලා dealerලා ට දානවා එතකොට price එකක හුගක් අඩුවට තමයි dealerලා ට හම්බවෙන්නේ ඉටපස්සේ උන් ගානක් තියල customers ලට විකුණනන වා.ඔන්න ඉතින් සල්ලි වැඩි වගේ නම් John Keells, Singhagiri, Softlogic වලින් ගන්ඩ පුලුහන්.නැත් නම් එකම ගාන අඩුවෙන් පොඩි තැනකින් ගන්ඩත් පුලුහන්..තව දෙයක් තියනවා.සමහරක් dealerලා hand carry කරපු බඩුත් විකුන්නනවා ගන අඩුවට එවටනම් අහුවෙන්ඩ එපා.බඩු ගන්ඩ යනකොට අහපන් මේ product එක කාගේද කියලා එතකොට උන් කියයි ඔය distributors ලා ගේ නම්.එහම නැත්නම් ගන්ඩ එපා

    Nokia - softlogic
    samsung - John Keells/softlogic
    Lg - Abans
    sony -metropoliton

    2 Years Wararnty කතාව නම් මම දන්නේ නැ John Keells/softlogic වගේ අයනම් 2 Years Wararnty දෙන්නේ නැ ටික්කක් හොයල බලපන්

    Thanx කොල්ලා එළකිරි Help එකට.