samsung galaxy s7 edge

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ptta bro,photos nan kiyala wedak naa patta
    :cool:
    thanks brother..

    කැමරාව නම් පට්ට නේ
    රේප්++
    :yes:
    ඔව් බන් සුපිරි ...
    ochara ganak dila gattu eke dagana mekath. paid aka dagana ;) phone akai back cover akai vr akai maxxxa :cool:


    Code:
    https://play.google.com/store/apps/details?id=com.lsdroid.cerberus&hl=en
    :cool::love:
    මම ඔක්කෝම විස්තරේ බැළුවා මචෝ
    අනිවා paid version එක දාගන්නවා ..

    araka virtual reality da ban?
    :yes:
    ඔව් බන් virtual reality
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ela ela machn... phn ekata sinhala daganna kiyala store eke thiyena eka eka reddaval install karanna epa....samsung keyboard eke sinhala thiyenava... android update gahanna kalin reviews balala hitapan... me langadi apu update ekakin passe samahara phone vala theme engine eka aul gihin thibuna....
    :D:love::love:
    එල මචෝ ,,,
    බොහෝම ස්තුතියි ..
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    උබ හරියටම හරි.samsung galaxy active කියන ෆෝන් එකත් water damage වෙලා මම දැක්කා use කරන උන් කම්ප්ලේන් කරලා තියෙනවා..ඉතින් මේ ෆෝන් එක එහෙම නොවී තියෙයිද.මම නම් හිතන්නේ ඔය වෝටර් ප්රූෆ් කියන කතාව තනිකරම මාර්කටින් ට්‍රික් එකක්.


    oya water proof kiyana eka phone ekak wath 100% waterproof na. ona nag pic ekkama pennanna puluwan s6,note5, S7 . iphone 6s okkoma ehemai

    Htc M910 ehema tikak hoda mattamaka thiyanawa :)
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    වෝටර් පෲෆ් නෙවෙයි මචන්.
    වෝටර් රෙසිස්ටන්ස්.
    වෝටර් පෲෆ් කියන්නේ ඕන වතුරකට කිසිම ඉෆෙක්ට් එකක් වෙන්නේ නෑ කියලා.
    වෝටර් රෙසිස්ටන්ස් කියන්නේ වතුර එක්ක හැප්පුනාට කමක් නෑ කියලා.
    උදාහරණයක් කිව්වොත් අපි නාන ගමන් කෝල් එකක් එනවා.
    ඒ වෙලාවට අපිට අතේ වතුර පිහිදගන්නේ නැතුව,කනේ වතුර පිහිද ගන්නේ නැතුව ෆෝන් එක යුස් කරලා කෝල් එකක් ගන්න , මැසේජ් එකක් කොටන්න පුලුවන් වතුර පිටින් උනත්.
    වැරදිමකින් ෆෝන් එක වතුරට වැටුනාම කලබල වෙන්න දෙයක් නෑ.
    බැටරි ගලවලා ෆෝන් එක වේලෙන්න තියන්න ඕන කතන්දර නෑ වෝටර් රෙසිස්ටන්ස් ෆෝන් වල.
    වෝටර් පෲෆ් ෆෝන්ස් නෑ.
    වෝටර් රෙසිස්ටන්ස් ඒවා තියෙන්නේ.
    මෙන්න මේක බලපන්.
    ඩස්ට් පෲෆ් ඇන්ඩ් වෝටර් රෙසිස්ටන්ස් කියලා දෙකක් තියෙන්නේ.
    අපේ උන්ට ඔන්න ඕක තේරෙන්නේ නෑ හරියට.

    HfF10Bz.jpg



    owa hitha niwana katha ban:lol::lol:

    thawa deyak.. godak refurbish phone enawa dan ewa wala nag kohomath sorry thama
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උණුසුම් සුභ පැතුම් සහෝ... දැන් ඉතින් ඕක මස් කරන්න ලෑස්ති වෙයන්...රූට් කරලා එහෙම ගමු.... සුප්පා ෆෝන් එක මමත් ආසම එකක්.. වී.ආර් එකත් තියෙන නිසා පට්ට..:):):)

    කීයක් ගියාද... වයිරස් ගාඩ් එකට නම් මම රෙකමන්ඩ් කරන්නෙ ඇවාස්ට්.ස්ලෝ වෙන්නෙ අනම් මනම් මුකුත් නෑ... ඇන්ටි තෙෆ්ට් එකත් තියෙන නිසා පට්ට...:cool::cool::cool::cool:


    මම නම් ඉතින් ඇපල්...:baffled::baffled::baffled: උබලට කොහෙන්ද ඇපල්....:lol::lol::lol:

     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    තව දෙයක් සහෝ... මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා.. :sorry: කියන්න තියෙන දේ කෙලින් කියන්න එපැයි.... සැම්සුන්ග් ස්මාර්ට් ෆෝන් එකක් ගත්තා කියන්නෙ පාවිච්චි කරන කාලෙ අවුරුද්දක්(උපරිම අවු 1.5ක් ) වගෙ වෙද්දි වෙන එකකට යන්න ප්ලෑන් කරන් හිටපන් මචන්...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Phone එක හොදයි මචන්. මගේ අයිඩියා එක තිබුනා S7 එකට යන්න මාස කීපයකට කලින්. ඒත් ඒ ටිකේ ආර්ථික ප්‍රශ්නයක් නිසා ගන්න බැරි උනා. මගේ යාලුවෙක් ගාව තියෙනවා Edge එක. යතුර් කැරැල්ලක් එක්ක Phone එක කලිසමේ සාක්කුවේ දාගෙන ඉදලා ස්ක්‍රීන් එක ගියා. තවම ඌ ස්ක්‍රීන් එක මාරු කරෙ නෑ. ෆොන් එක වැඩ අවුලක් නැතුව..පරෙස්සමෙන් පාවිච්චි කරපන් වට්ට ගන්නේ නැතුව.. දැන් ඉතින් මම හිතාගෙන ඉන්නේ නෝට් 7 එකට යන්න තමයි.. බලමු





    මහත්තයෝ නෝට් 7 එකකට යන්න නම් එපා... ඊට වඩා හොඳයි හිගන්නෙක්ට සල්ලි ටික දියන් පිනක් හරි වෙනවා... අන්න සැම්සුන්ග් එකෙන් සේරම නෝට් 7 ටික රීකෝල් කරලා (ලෝකෙම) ෆෝන් එක පුපුරන්න අරගෙන එක දිගට...උන් කියලා තියෙනවා ගත්ත සේරටම ක්ලේම් කරනවා කියලා...



    It's official: Samsung is recalling the Galaxy Note7 over battery fire hazard, sales halted

     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy

    මහත්තයෝ නෝට් 7 එකකට යන්න නම් එපා... ඊට වඩා හොඳයි හිගන්නෙක්ට සල්ලි ටික දියන් පිනක් හරි වෙනවා... අන්න සැම්සුන්ග් එකෙන් සේරම නෝට් 7 ටික රීකෝල් කරලා (ලෝකෙම) ෆෝන් එක පුපුරන්න අරගෙන එක දිගට...උන් කියලා තියෙනවා ගත්ත සේරටම ක්ලේම් කරනවා කියලා...



    It's official: Samsung is recalling the Galaxy Note7 over battery fire hazard, sales halted


    Allah puwakbarr:shocked: