samsung galaxy s7 edge

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo

    ඔන්න ඔච්චරයි විස්තරේ මේ මගේ first smart phone එක
    ඒ නිසා වැඩ කෑලි මුකුත්ම දන්නේ නැත.
    දන්නා අය මට මේකට දාගන්න ඕනි apps ගැන එහෙම පොඩි විස්තරයක් කිව්වොත් ලොකු උදවුවක් ...
    paid උනාට කමක් නැහැ හොද antivirus එකක් app ටිකක් කියන්ඩ
    දැනට use කරන්නේ 360 security ඒක වාතයක් වගේ ඇඩ් ලෝකයක් ..

    :cool::cool::cool::cool:

    එහෙනම් හැමෝටම බොහෝම ස්තුතියි
    තිසරණ සරණයි !!!

    [/CENTER]

    chk this link

    http://www.elakiri.lk/forum/showthread.php?t=1618940
     
    • Like
    Reactions: NUWAN BUWA

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,935
    20,098
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: NUWAN BUWA

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    dan oka gahaganin puke

    මේ tag එක දාපු එකාට කියන්න තියෙන්නේ උඹට ඔය වගේ අනුන්ගේ දේවල් දිහා බල බලා හූල්ල හූල්ල ඉරිසියාවේ පිච්චි පිච්චි ඉන්න සිද්ද වෙලා තියෙන්නේ උඹේම වරදින්. දැන්වත් අනුන්ගේ දේවල් දිහා බලලා හූල්ලන්නේ නැතුව තමන්ට කියලා දෙයක් ගොඩ නගා ගන්න බලපන්. එතකොට ඔහොම හූල්ලන්න වෙන එකක් නෑ. නැත්නම් උඹේ ජීවිතේ ඉතුරු කාලෙත් ගෙවන්න වෙන්නේ ඔය විදියටම තමයි. :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    dan oka gahaganin puke

    මේ tag එක දාපු එකාට කියන්න තියෙන්නේ උඹට ඔය වගේ අනුන්ගේ දේවල් දිහා බල බලා හූල්ල හූල්ල ඉරිසියාවේ පිච්චි පිච්චි ඉන්න සිද්ද වෙලා තියෙන්නේ උඹේම වරදින්. දැන්වත් අනුන්ගේ දේවල් දිහා බලලා හූල්ලන්නේ නැතුව තමන්ට කියලා දෙයක් ගොඩ නගා ගන්න බලපන්. එතකොට ඔහොම හූල්ලන්න වෙන එකක් නෑ. නැත්නම් උඹේ ජීවිතේ ඉතුරු කාලෙත් ගෙවන්න වෙන්නේ ඔය විදියටම තමයි. :yes:

    puka hapagena athi dan dapu eka.. :P
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    dan oka gahaganin puke

    මේ tag එක දාපු එකාට කියන්න තියෙන්නේ උඹට ඔය වගේ අනුන්ගේ දේවල් දිහා බල බලා හූල්ල හූල්ල ඉරිසියාවේ පිච්චි පිච්චි ඉන්න සිද්ද වෙලා තියෙන්නේ උඹේම වරදින්. දැන්වත් අනුන්ගේ දේවල් දිහා බලලා හූල්ලන්නේ නැතුව තමන්ට කියලා දෙයක් ගොඩ නගා ගන්න බලපන්. එතකොට ඔහොම හූල්ලන්න වෙන එකක් නෑ. නැත්නම් උඹේ ජීවිතේ ඉතුරු කාලෙත් ගෙවන්න වෙන්නේ ඔය විදියටම තමයි. :yes:

    :shocked::shocked::shocked:
    වැදගත් දෙයක් කිවමද කොහෙද ජ්සෝන් :P:P:P:P
    :yes::yes::yes::yes:
     
    Hello16A

    Banned
    Jul 5, 2016
    110
    6
    0
    Machan mamath gatta s7 edge ekak. Battery drain wena seen ekak thinawa. Dawasata 2 parak withara full charge karanna one . Umbeth ehemada. Mama hard use karanawa phone eka habai
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නයිස්.
    සැම්සුන්ග් වලින් ගහපු ලස්සනම ෆෝන් එක.
    වෝටර් රෙසිස්ටන්ස් කිව්ව පලියට හැම වතුරේකම ඔබන්න යන්න එපා.
    විශේශයෙන් මුහුදු වතුර යන්න දෙන්න එපා ෆෝන් එකට.
    කොච්චර වෝටර් රෙසිස්ටන්ස් උනත් මුහුදු වතුර ගියා කියන්නේ තැපැලෙන් ඩැමේජ් වෙන්නේ.
    ෆෝන් එක මැක්සා.
    පරිස්සමෙන් පාවිච්චි කරපන්.
     
    • Like
    Reactions: NUWAN BUWA

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268

    උබ හරියටම හරි.samsung galaxy active කියන ෆෝන් එකත් water damage වෙලා මම දැක්කා use කරන උන් කම්ප්ලේන් කරලා තියෙනවා..ඉතින් මේ ෆෝන් එක එහෙම නොවී තියෙයිද.මම නම් හිතන්නේ ඔය වෝටර් ප්රූෆ් කියන කතාව තනිකරම මාර්කටින් ට්‍රික් එකක්.
     
    • Like
    Reactions: NUWAN BUWA

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ හරියටම හරි.samsung galaxy active කියන ෆෝන් එකත් water damage වෙලා මම දැක්කා use කරන උන් කම්ප්ලේන් කරලා තියෙනවා..ඉතින් මේ ෆෝන් එක එහෙම නොවී තියෙයිද.මම නම් හිතන්නේ ඔය වෝටර් ප්රූෆ් කියන කතාව තනිකරම මාර්කටින් ට්‍රික් එකක්.

    වෝටර් පෲෆ් නෙවෙයි මචන්.
    වෝටර් රෙසිස්ටන්ස්.
    වෝටර් පෲෆ් කියන්නේ ඕන වතුරකට කිසිම ඉෆෙක්ට් එකක් වෙන්නේ නෑ කියලා.
    වෝටර් රෙසිස්ටන්ස් කියන්නේ වතුර එක්ක හැප්පුනාට කමක් නෑ කියලා.
    උදාහරණයක් කිව්වොත් අපි නාන ගමන් කෝල් එකක් එනවා.
    ඒ වෙලාවට අපිට අතේ වතුර පිහිදගන්නේ නැතුව,කනේ වතුර පිහිද ගන්නේ නැතුව ෆෝන් එක යුස් කරලා කෝල් එකක් ගන්න , මැසේජ් එකක් කොටන්න පුලුවන් වතුර පිටින් උනත්.
    වැරදිමකින් ෆෝන් එක වතුරට වැටුනාම කලබල වෙන්න දෙයක් නෑ.
    බැටරි ගලවලා ෆෝන් එක වේලෙන්න තියන්න ඕන කතන්දර නෑ වෝටර් රෙසිස්ටන්ස් ෆෝන් වල.
    වෝටර් පෲෆ් ෆෝන්ස් නෑ.
    වෝටර් රෙසිස්ටන්ස් ඒවා තියෙන්නේ.
    මෙන්න මේක බලපන්.
    ඩස්ට් පෲෆ් ඇන්ඩ් වෝටර් රෙසිස්ටන්ස් කියලා දෙකක් තියෙන්නේ.
    අපේ උන්ට ඔන්න ඕක තේරෙන්නේ නෑ හරියට.

    HfF10Bz.jpg

    :yes: