BAJAJ බයික් නව මිල

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
මම දැකලා තියෙනවා එලකිරියේ ගොඩක් යාලුවො බජාජ් බයික් වල මිලගනන් අහලා ගොඩක් තෙඩ් දාලා තියෙයනවා :yes::yes::yes:මෙන්න අලුත්ම මිල ගනන් (2012-09-08):D:D:D

image0136r.jpg

අපැහැදිලි කමක් තියෙනවනම් අහන්න:rolleyes::rolleyes::rolleyes:.වැදගත් උනා නම් සලකලා යන්න;););).එහෙනම් අපි ගියාවේ:rofl::rofl::rofl:....
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    275000 ට තිබ්බ 220ය 385000 වෙලාද? යකෝ මේ කැ@# ආන්ඩුවට හෙන ගහන්න ඔනෙනේ බන්.. වාහන ඔනේ නෑ. කොල්ලෙක් බයික් එකක්වත් ගන්න එපාද? අනික මේ බයික් උපරිම අව්රුදු 6යි පදින්නත් පුලුවන්.. රාජ කුමාරයෝ 3 දෙනයි නිලමෙලගේ පුත් කුමාරවරු ටිකවත් යහතින් ඉදීවා කියලා ටැක්ස් ගෙවපල්ලා

    ලගදි යාලුවෙක්ට කියලා මම ලංකාවට ෆ්ලෝ ටයිල් දාලා මට ටැක්ස් ගැහුවා "ලක්සරි ටැක්ස්" කියලා.. රජාගේ අම්මට ටයිලුත් ලක්සරි භාන්ඩ.. බිමට ගොමම ගාපන් කියලා කියන්නේ,,
     
    • Like
    Reactions: gcj and N4you25

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    රත්තරං;13376199 said:
    275000 ට තිබ්බ 220ය 385000 වෙලාද? යකෝ මේ කැ@# ආන්ඩුවට හෙන ගහන්න ඔනෙනේ බන්.. වාහන ඔනේ නෑ. කොල්ලෙක් බයික් එකක්වත් ගන්න එපාද? අනික මේ බයික් උපරිම අව්රුදු 6යි පදින්නත් පුලුවන්.. රාජ කුමාරයෝ 3 දෙනයි නිලමෙලගේ පුත් කුමාරවරු ටිකවත් යහතින් ඉදීවා කියලා ටැක්ස් ගෙවපල්ලා

    ලගදි යාලුවෙක්ට කියලා මම ලංකාවට ෆ්ලෝ ටයිල් දාලා මට ටැක්ස් ගැහුවා "ලක්සරි ටැක්ස්" කියලා.. රජාගේ අම්මට ටයිලුත් ලක්සරි භාන්ඩ.. බිමට ගොමම ගාපන් කියලා කියන්නේ,,

    ewa gana nam kiyala wadak ne banz:frown::frown::frown: