පුදුමයි උ කහ ඉරකිං පැන්නා කිව්වම... උට අව්වෙ යන්න බෑ.. කලු වෙන නිසා අව්වෙ යන්නෙ නෑ කිව්වෙහික්ස් .. දැන් ටිකකට කලින් මේකේ ඉරක් ඇවටර් එකකට දාගෙන ඉන්න එකෙක් ලිබර්ටි එක ළඟ කහ ඉරෙන් පැනල කෙල්ලෙක් එක්ක ෆිල්ම් හෝල් එකකට රිංගුවා ඇස් පනාපිටම දැක්ක !!![]()
මොක උනත් චූන් එකේ අයිස් ඒජ් බලනවා ඇති










