.: How To Maintain a Car? :.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Koo me gena danna kawruwat nedda elakiriye..!!
    මචෝ මම නම් දන්න විදියට සාමාන්‍යයෙන් 1st එකේ කන්දක් බහින්න කියලා මිසක් නඟින්න කියලා නහ..ඒ ගියර් එක බර ගියර් එකක් වගේම වාහනේ පාළනයට පහසුයි...ලොරියක්..ලෝඩ් එක වැඩී නම් බස් එකක් උනත්...1st එකට දාලා අදින්නේ ඒ වාහනේට ඒ ලෝඩ් එක අදින්න තියෙන පහසුම හා හොඳම විදිය ඒක නිසා...ඒකට හේතුව ඔයාම උඩ කියලා තියෙනවා..පලවෙනි පියවෙරේ...ඒත් RPM එක වැඩි වෙනවා කියන්නේ අපිට ඊළඟ ගියර් එකට යන්න කියන එක තමයි..Auto ගියර් පද්ධතියක් තියෙනවා නම් ඒක ගානට මාරු වෙනවා...මම නම් කියන්නේ RPM රේට් එක වැඩි වෙනවා නම් ඊළඟ ගියරයට 1st eken 2nd ekata දාන්න කියලා..තෙල් පිච්චෙන එක එහෙමකට වෙන්නේ නැහැ.එහෙමකට තෙල් පිච්චෙන්න අපේ රටේ කඳු තියෙනවද ....මම නම් මට ඉදිරියෙන් බාධවක් නැත්තම් එන්නේ ටොප් එකේ නම් එකෙම හරි ඇරලා දානවා...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Kandak nagiddi,

    apita puluwan 1st eke dala accelerator eka wediya paganne netuwa kanda naginnna... etakota engine eke sadde wedii.. rpm eka wedi wenawa...

    netnm 2nd eke indan, accelerator eka full pagala kanda naginna... etakota engine eke wedi saddayak ne, rpmnut adui...

    me krama 2n

    mokakda engine ekata hoda..? :confused:
    mokakda aduwen thel pichchenne..? :confused:

    (mama hitana widiyata 1weni kramedi thel pichcheno adui... engine eka geweno wedi.. heat weno wedi..2weni kramedi thel pichcheno wedi.. engine eka geweneo adui.. heat weno adui.. , ) :rolleyes:

    mekedi mehema deyak tiyanava... kandak naginakota 2nd eke yanna puluwan nam aulak naha. e kiyanne engima dedaranna baha vulanna baha. ehema wena vanam engima koi taram hemin (rpm) karakunat wadak naha wvlillata engine mount yanava, clutch plate walata honda naha, fly wheel ekata hondat naha.... me widiyata giyot machooo petrol berunat engimata kela wenava.

    1 st eke kandak adinakota thamanta danenava RPM eka godaaak wadi 2nd gear ekata yanna puluwan kiyala etakota 2nd ekata yanna ona. ehema natuwa kanda tawa tiyaava kiyala 1st ekema ka gahagena gihin wadak naha. engima gewenawata wada heat wena ekai fuel pichchena ekat tamai wenne.

    ehema natuwa 1st eke yanna puluwan ganak tiyanava kande anathiya anuwa. nuwara eli ehema yana lory dakala tiyanawada...... aaanna ehema. e kiyanne podima gear eke engime normal ka gahala yanava(load eka anuwa) wen gear ekakata maru wennat baha.

    e wagema kattiya dakala tiyanawada samahara van ehema duma dagena engime sadde natuwa kandu adinava.... anna e tamai mama ara mulinma kiyapu awastava... engimama kelawena awastawa...

    soooooo... kandak nagiddi oyata feel wena widiyata gear change karanna machan. etakota kisima aulak naha.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මේ ත්‍රෙඩ් එක මම දාන්නේ අද හවස කන්න වෙච්ච හොඳවයින් කට්ටක් නිසා...අද අපේ කාර් එක, එකපාරටම ස්ටාට් කරගන්න බැරුව ගියා...ඉතින් මට ෆුල් කොයිල්, මොකද වාහනේ ඩ්‍රයිව් කරන්න දැනගත්තට අනිත් කිසිම දෙයක් ගැන මෙලෝ දැනුමක් නැති නිසා.....මම නම් හිතුවෙම බැටරි එකේ අවුලක් කියල...මොකද මම දැකල තියෙනවා බැටරි එක අවුල් ගිහින් කට්ටිය වාහන තල්ලු කරන හැටි...ඒ දැනුමෙන් තමයි එහෙම හිතුවේ....හැබැයි ඇත්තටම අවුල වෙලා තිබ්බේ පෙට්‍රල් ඉවර වෙලා තිබීම....

    Car-Maintenance.jpg

    වාහනේ ගත්ත මුල් දවස් වල ඉරට පහලට ආපු ගමන්ම අඩුම ගානේ 300ක් වත් ගැහුවා...ඒත් ඉතින් පහු පහු වෙන්න ආර්ථික අපහසුතා සහ තෙල් මිලේ වැඩි වීමත් එක්ක ඉර පැනලත් ටිකක් දුවල තමයි තෙල් ගැහෙන්නේ....ඕකට පුරුදු උනෙත් එක අන්කල් කාරයෙක් "ඔය කට්ට පහලට ආවට තව කිලෝ මීටර් 20ක් 30ක් දුවන්න පුළුවන්" කියල කියපු නිසා....ඒ කතාවේ වැරද්දක් නැති වෙන්න පුළුවන් මොකද ජපන් වාහන හදල තියෙන්නේ ඒ විදියට කියල ලර්නර්ස් වලත් කියල දෙනවා නෙව....

    car-service.jpg

    ඉතින් අද මම මේ ඉගෙන ගත්ත පාඩමත් එක්ක අපි වගේ මෙලෝ දැනුමක් නැතුව කාර් එලවන මිනිස්සු ගේ හිත සුව පිණිස අපේ එළකිරියේ ඉන්න වාහන ගැන හොඳ දැනුමක් පළපුරුද්දක් තියෙන සහෝලගෙන් කාර් එකක් නඩත්තු කරනකොට දැනගන්න ඕනි දේවල් ගැන අහන්න තමයි මේ නූල මම දාන්නේ..සහෝල හැමෝම මේකට සහයෝගය දෙයි කියල හිතනවා.....මුලින්ම මට දැනගන්න ඕනි දේවල් කීපයක් මම මේකේ දානවා....ඔයගොල්ලොන්ටත් කාර් ගැන දැනගන්න දෙයක් තියෙනවනම් අනිවා මේකේ දාන්න...

    Maintain-Car-1.jpg

    මෙන්න මට දැනගන්න ඕනි දේවල් කීපයක්.....

    * කාර් එකේ බැටරි එක බැහැලද කියල නවතින්න කලින් දැනගන්නේ කොහොමද?

    * පෙට්‍රල් ෂෙඩ් එකකින් තෙල් ගහද්දි වාහනේ නවත්තල තියෙන්නේ ඕනි කියන කතාව ඇත්තක්ද සහ එහෙම කියන්නේ ඇයි?

    * සාමාන්‍යයෙන් කාර් එකක් සර්විස් කරන්න ඕනි මාස කීයක්‌ විතර ගියාමද?

    * එන්ජින් ඔයිල් එක තද කළු පාට වෙලා නම් ඉක්මනටම සර්විස් කල යුතුද?

    * නියුට්‍රල් කර ස්ටාට් කිරීම සහ පලවෙනි ගියර් එකේ තියෙද්දී ක්ලච් එක පාගාගෙන ස්ටාට් කිරීම ගැන පොඩි පැහැදිලි කිරීමක්...

    මේවා මෝඩ ප්‍රශ්නද නම් දන්නේ නෑ, එහෙම නම් සමාවෙන්න....නොදැනුවත්කම නිසා සහ සමහර දෙවල් ෂුවර් නැති නිසා තමයි අහන්නේ....වාහන පිලිබඳ විශාරද වරු මෙන්ම යම් අත්දැකීමක් තියෙන එලකිරි සහෝලගෙන් අදහස් බලාපොරොත්තු වෙනවා...බොහොම ස්තූතියි෴

    NOrmaly car ekak scervice karanna ona hamadama 50km wage duwana ekak nam danne lanka super plus wage oil ekak nam 3000km walin. Hamadama duwanava nam masa kiyada kiyala balanna baha. Mobil hari castrol hari havoline wla samahara jati wage 5000km duwanna puluwan evva 5000km walin service kala yutui.

    duwan nati car ekaknam week ekakata detun paraka duwana ekak nam maasa 4-5 kata sarayak... oil eka super plus nam 3000km divve natat aduwen duwana ekak oya kala simawedi oil maru karala service kala yutui.
    5000k m duwanna puluwan oli ekak nam uparima masa 6 wage tiyala maru karanna ona divve natat. mokada onama oil ekak eka tana nikan tibbamat expire wenava. etakota hariyatama oil wala performance ganna baha. ganatwaya ehema wenas unama case.

    oil kalu wenakan kawadawat duwanna epa. scervice deka tunak mehema una nam aniwarenma engima flush karanna ona. ehema nattan oil gana wela oil maru karaddi yam pramanayak grese wage(oil slidge) atule ituru wenava. oka digatama unama engimata hondama naha.... first time ehema wela nam ikmanatama oil maru karanna.

    hama service ekakadima battry eka check karanava (watura level eka.) ita amatarava masa 2 kata sarayak vat battry kadekata aragena gihin unge volt meter tiyala check kara ganna koi taram charge wenawada kiyala.

    normaly meter eka tiyala accolarate karaddi meter eka wadi wenava nam alternator eke aulak naha. battry eke charge eka tiyanava nam oyata start walata aulak nattam wahane kisima aulak naha. volt meter eka divvata charge eka hitin nattan battry eke aulak. e wagema race karaddi meter eka 12 volts panala wage duwan nattan alternator eka aul.

    hondama de masa dekakata sarayak vat check karana eka.. wahane start ekedi battry light eka pattu wena vanam niwen nattan digatama e kiyannet battry eka charge wenava madi. mama udin kiyapu karunu anuwa lede hoyanna puluwan.

    petrol shed ekakadi engine eka off karanna ona. hetuwa godak yaluwo dala tibba. kohen hari spark unot petrol gas eka wage tankiyen petrol pump eken ena tika ati mahaaa winasayakata.

    wada hondai nutral karalama engima start karana eka. etakota gear box ekai engimai full disconnect. mokada samahara welava clutch eka chuuuuttak hari connect wela tibbot starter moter ekata podi load ekak enava. eka honda naha. e wagema eka apita terenne naha. bt hadissiyakadi clutch eka pagala start karat aulak naha.
     
    • Like
    Reactions: argan

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    Elaazz.. mata ona uttare lebuna..!!

    Tawa pehedili wenna prashne ahuwotin (2nd and 3rd gear salakala.. mokada eeka wediyen practical wena nisa hemotama),

    Fuel economy rpm eka wenne 2000, 2500 ne (sahallu wahana wala).. itin apita puluwan 3rd gear ekedima, oya kiyana rpm eke tiyagena accelerator eka lallatama pagala kanda naginna (wahane dedarannet netuwa.. noramaly).... netnm 2nd ekata daala... rpm eka 4000, 4500 wage wenna tiyan kanda naginna...

    mam ahuwe onna oya awasta 2n wediyenma wahaneta hoda mokakda kiyala..? and thel aduwen pichchenne mona karamenda kyala..?
    mam nm use karanne 2weni krame.. :yes:

    mekedi mehema deyak tiyanava... kandak naginakota 2nd eke yanna puluwan nam aulak naha. e kiyanne engima dedaranna baha vulanna baha. ehema wena vanam engima koi taram hemin (rpm) karakunat wadak naha wvlillata engine mount yanava, clutch plate walata honda naha, fly wheel ekata hondat naha.... me widiyata giyot machooo petrol berunat engimata kela wenava.

    1 st eke kandak adinakota thamanta danenava RPM eka godaaak wadi 2nd gear ekata yanna puluwan kiyala etakota 2nd ekata yanna ona. ehema natuwa kanda tawa tiyaava kiyala 1st ekema ka gahagena gihin wadak naha. engima gewenawata wada heat wena ekai fuel pichchena ekat tamai wenne.

    ehema natuwa 1st eke yanna puluwan ganak tiyanava kande anathiya anuwa. nuwara eli ehema yana lory dakala tiyanawada...... aaanna ehema. e kiyanne podima gear eke engime normal ka gahala yanava(load eka anuwa) wen gear ekakata maru wennat baha.

    e wagema kattiya dakala tiyanawada samahara van ehema duma dagena engime sadde natuwa kandu adinava.... anna e tamai mama ara mulinma kiyapu awastava... engimama kelawena awastawa...

    soooooo... kandak nagiddi oyata feel wena widiyata gear change karanna machan. etakota kisima aulak naha.
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    elazz.. 10q weewa..!! :D

    මචෝ මම නම් දන්න විදියට සාමාන්‍යයෙන් 1st එකේ කන්දක් බහින්න කියලා මිසක් නඟින්න කියලා නහ..ඒ ගියර් එක බර ගියර් එකක් වගේම වාහනේ පාළනයට පහසුයි...ලොරියක්..ලෝඩ් එක වැඩී නම් බස් එකක් උනත්...1st එකට දාලා අදින්නේ ඒ වාහනේට ඒ ලෝඩ් එක අදින්න තියෙන පහසුම හා හොඳම විදිය ඒක නිසා...ඒකට හේතුව ඔයාම උඩ කියලා තියෙනවා..පලවෙනි පියවෙරේ...ඒත් RPM එක වැඩි වෙනවා කියන්නේ අපිට ඊළඟ ගියර් එකට යන්න කියන එක තමයි..Auto ගියර් පද්ධතියක් තියෙනවා නම් ඒක ගානට මාරු වෙනවා...මම නම් කියන්නේ RPM රේට් එක වැඩි වෙනවා නම් ඊළඟ ගියරයට 1st eken 2nd ekata දාන්න කියලා..තෙල් පිච්චෙන එක එහෙමකට වෙන්නේ නැහැ.එහෙමකට තෙල් පිච්චෙන්න අපේ රටේ කඳු තියෙනවද ....මම නම් මට ඉදිරියෙන් බාධවක් නැත්තම් එන්නේ ටොප් එකේ නම් එකෙම හරි ඇරලා දානවා...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Elaazz.. mata ona uttare lebuna..!!

    Tawa pehedili wenna prashne ahuwotin (2nd and 3rd gear salakala.. mokada eeka wediyen practical wena nisa hemotama),

    Fuel economy rpm eka wenne 2000, 2500 ne (sahallu wahana wala).. itin apita puluwan 3rd gear ekedima, oya kiyana rpm eke tiyagena accelerator eka lallatama pagala kanda naginna (wahane dedarannet netuwa.. noramaly).... netnm 2nd ekata daala... rpm eka 4000, 4500 wage wenna tiyan kanda naginna...

    mam ahuwe onna oya awasta 2n wediyenma wahaneta hoda mokakda kiyala..? and thel aduwen pichchenne mona karamenda kyala..?
    mam nm use karanne 2weni krame.. :yes:

    machan loku kandakadi oya widiya practicle naha. specialy petrol ekaka oka kohetma practicle naha. 3rd eke naginna puluwan kandak kiyanne eka steep eka godaaaaak adu kandak wenna ona. anna ehema nam hari. oya me kiyala tiyenne deisal van wala samahara driversla karana wadak. engima dedaranne naha kiyala terunata hondata dedaranava. duma dagena yanne. hari amarui wahaneta.

    mehema hitanna "Awissawella indala Hatton" walata 8km wage wenakan, Hatton walata godak kittu wenakan onna 3rd eket adina kandu tiyanava. oya kiyana widiyata giyaki load eka tibbat, bt ehema gihilla bend ekak enakota kanda podi unat anivaaa 2nd ekata danna wenava nattan hoooo gaala dedaranava. engima hitinnat balanava. anna etanadi balapanne load eka. oya welavata rpm eka uda yanava. oya kiyala tiyana widiyata yanna puluwan bt un load. bara natuwa.

    kandukaraye oya fuel economy rpm rate eke yanna baha. mokada load ekat ekka eka RPM ekak maintain karanna baha machan. podi gear ekakata dammat samahara welavata rpm eka wadi wenava mokada wadipura fuel ona wenava engimata. kohomat 80% kandak naginava nam goodma widiya adu gear ekaka rpm eka tikak wadi pura aragena kanda nagina eka. fuel tikak giyath engimata hondai. kandedi fuel eka gana hitanna epa kohetma hari welavata gear tika adu wadi kara ganna.

    fuel economy RPM rate eka 2000-2500 petrol wahana.
    Deisal wala 1500-2000

    oya fuel jaathi deka (engine torques wenas) anuwat oya kiyana hama karanayakma wenas wenava

    kandakadi hondama de hari welavata gear eka maru karala hari gear eke yana eka. etakota fuel walatai, engimatai, yana passengers latai hamotama hondai.
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    Elazz Bro..!! Oyage denuma apit ekka bedagattata..!!