elakiri ekata man aluth.............man hithuwe meke ela dayal athi kiyala.........එඋනට උඹල කරන්නේ අපිට key loger බස්සන eka ........monada ban umbala danna dewala walin wedak ganin ...me wage gon athal nodi.........
![]()
Uba methana uda bima paninne nathuwa una de kiyapan.
1k 2k sigithi athal gaththata godak EK eke inna kolla hodai.. one dekata innawa.
Mokadda dan ubata oyaa bassuwai kiyana logger eka? mona user genda download kare ?
..................................................
![]()
Uba methana uda bima paninne nathuwa una de kiyapan.
1k 2k sigithi athal gaththata godak EK eke inna kolla hodai.. one dekata innawa.
Mokadda dan ubata oyaa bassuwai kiyana logger eka? mona user genda download kare ?
..................................................
sahodaraya man methana boruwata deyak kiyanne na...man meke thiyana deyak down karala angoda giya...
පස්ස කැඩිච්ච කඩියා වගේ කෑගහන්නෙ නැතුව වෙච්ච දේ කියපන්.. එහෙම කැත වැඩ කරන එවුන් එකෙක් දෙන්නෙක් ඇති.. එහෙම හිටියයි කියලා එළකිරියෙම ඉන්න කොල්ලොන්ට බැනලා හරියනවද බං.. උඹට කැත වැඩක් කලා නම් උඹ ගිහින් ඒක ඌත් එක්ක විසඳගන්නවා ඇරෙන්න.. මට නම් මෙච්චර කාලෙකට කිසිම එකෙක් කැ* වැඩක් කරලා නෑ.. වැරදි කරන එවුන් එකෙක් දෙන්නෙක් හිටියා කියලා එළකිරියෙ ඉන්න හැම මෙම්බර් කෙනෙක්ටම චෝදනා කරන්න එපා..
![]()
api mekata enne ban mona hari deyak danaganna.......ethakota apita angoda yanna wenawanan umba mokada kiyanne
ඉතින් උඹ ඒක පිස්සෙක් වගේ කෑගහන්නෙ නැතුව වෙච්ච දේ සාක්ෂී ඇතුව ඔප්පු කරපන්.. බොරුවට කෑගහලා වැඩක් නැහැනේ..
![]()
ane ne aiya ...man hamotama chodana karanne na....eeeeee unata ehema karana kattiya meke innawa.....
oppu karanne kohomada kiyala mata danimak ne.....kiyanna man kohomada oppu karanna oni
ඔව් එහෙම කට්ටිය එකෙක් දෙන්නෙක් ඉන්නවා තමා.. ඉතින් කියහන්කො උඹට මොකද උනේ කියලා..
![]()
යකෝ මල්ලි ,,,,,,,,,,ane ne aiya ...man hamotama chodana karanne na....eeeeee unata ehema karana kattiya meke innawa.....
mekay aiya seen eka.......man meke tred ekakin soft ekakak down kala......eta passe mage net eccont...ekakatawath mata log wenna ba...
යකෝ මල්ලි ,,,,,,,,,,
බල්ලෝ කියන ජාතිය
දිව්‍ය ලෝකයේත් ඉන්නවා
ගණන් ගන්ඩ එපා කොල්ලෝ උබට අද ඉදන් අපි ඉන්නවා