api pau nedda............

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මල්ලි ,,,,,,,,,,
    බල්ලෝ කියන ජාතිය
    දිව්‍ය ලෝකයේත් ඉන්නවා
    ගණන් ගන්ඩ එපා කොල්ලෝ උබට අද ඉදන් අපි ඉන්නවා
    ඒක නම් ඇත්ත.. ඒත් සමහර වෙලාවට අත් වැරදීමක් වෙන්නත් පුළුවන්.. පොඩි මල්ලියා කලබල වෙලානේ.. ඉතින් කොහොමෙයි ප්‍රශ්න විසඳන්නෙ..
     
    podi malliya

    Member
    Aug 6, 2012
    194
    20
    0
    ඔය වගේ දේවල් වෙනවා මචං.. හිතලා කරපු දෙයක් නොවෙන්නත් පුළුවන්.. විස්තර ටිකක් කියහන්කො.. ත්‍රේඩ් එක මොකක්ද..? මෙම්බර් කවුද..? සොෆ්ට්වෙයාර් එක මොකක්ද කියලා.. එහෙමත් නැත්නම් ඒ ත්‍රේඩ් එකේ ලින්ක් එක දියන්..

    aiya man dan thamai mashin eka fomat kale.....man kohomada owa hoyanne.... tikak hithanna.......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    aiya wachaneth athi.....
    පේනවනේ.. එළකිරියෙ කොච්චර හොඳ එවුන් ඉන්නවද කියලා.. බලපං කෙනෙක්ට කරදරයක් උන වෙලාවට කොයි තරම් කොල්ලො උදව්වට එනවද කියලා.. උඹටත් උදව් කරන්නම් අසාධාරණය වෙනුවෙන්.. ඉතින් අපිට විස්තර කියන්නෙ නැතුව කොහොමද උදව් කරන්නෙ.. මුකුත් ඕන නෑ.. ඒ නූලෙ එකේ ලින්කුව දියන්..:yes:
     
    podi malliya

    Member
    Aug 6, 2012
    194
    20
    0
    ඒක නම් ඇත්ත.. ඒත් සමහර වෙලාවට අත් වැරදීමක් වෙන්නත් පුළුවන්.. පොඩි මල්ලියා කලබල වෙලානේ.. ඉතින් කොහොමෙයි ප්‍රශ්න විසඳන්නෙ..

    kalabala wenne na aiya .........mage hard eke tibunu dewal mata nathi una
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    aiya man dan thamai mashin eka fomat kale.....man kohomada owa hoyanne.... tikak hithanna.......

    hoyanna puluwan widiyak thiyanawanan kiyanna
    හ්ම්.. එහෙනම් ඉතින් කොහොම හොයන්නද.. නූලෙ ලින්කුව තිබුණා නම් එයාට කියන්න තිබුණා සීන් එක.. ඔයා ඒකට කොමෙන්ට් එකක් දැම්මද..? එහෙම දැම්මා නම් හොයාගන්න පුළුවන්..:yes:
     
    podi malliya

    Member
    Aug 6, 2012
    194
    20
    0
    පේනවනේ.. එළකිරියෙ කොච්චර හොඳ එවුන් ඉන්නවද කියලා.. බලපං කෙනෙක්ට කරදරයක් උන වෙලාවට කොයි තරම් කොල්ලො උදව්වට එනවද කියලා.. උඹටත් උදව් කරන්නම් අසාධාරණය වෙනුවෙන්.. ඉතින් අපිට විස්තර කියන්නෙ නැතුව කොහොමද උදව් කරන්නෙ.. මුකුත් ඕන නෑ.. ඒ නූලෙ එකේ ලින්කුව දියන්..:yes:

    aiya man owa hoyanna danne na.....kohomada karanne...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    kalabala wenne na aiya .........mage hard eke tibunu dewal mata nathi una
    අප්පටසිරි.. ඔය තරමටම කේස් වෙන්න මොකක්ද මලයො දාපු සොෆ්ට්වෙයාර් එක.. මොනා කරන එකක්ද..? වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරන්න එපැයි.. අයියෝ අපරාධෙ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒක නම් ඇත්ත.. ඒත් සමහර වෙලාවට අත් වැරදීමක් වෙන්නත් පුළුවන්.. පොඩි මල්ලියා කලබල වෙලානේ.. ඉතින් කොහොමෙයි ප්‍රශ්න විසඳන්නෙ..

    පේනවනේ.. එළකිරියෙ කොච්චර හොඳ එවුන් ඉන්නවද කියලා.. බලපං කෙනෙක්ට කරදරයක් උන වෙලාවට කොයි තරම් කොල්ලො උදව්වට එනවද කියලා.. උඹටත් උදව් කරන්නම් අසාධාරණය වෙනුවෙන්.. ඉතින් අපිට විස්තර කියන්නෙ නැතුව කොහොමද උදව් කරන්නෙ.. මුකුත් ඕන නෑ.. ඒ නූලෙ එකේ ලින්කුව දියන්..:yes:
    :yes::yes::yes::yes::yes:
     
    podi malliya

    Member
    Aug 6, 2012
    194
    20
    0
    හ්ම්.. එහෙනම් ඉතින් කොහොම හොයන්නද.. නූලෙ ලින්කුව තිබුණා නම් එයාට කියන්න තිබුණා සීන් එක.. ඔයා ඒකට කොමෙන්ට් එකක් දැම්මද..? එහෙම දැම්මා නම් හොයාගන්න පුළුවන්..:yes:

    coment kale na
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    kalabala wenne na aiya .........mage hard eke tibunu dewal mata nathi una

    aiya man dan thamai mashin eka fomat kale.....man kohomada owa hoyanne.... tikak hithanna.......
    :(:(:(:(:(:(
    අප්පටසිරි ,,,,,,,,
    පොඩි කොල්ලට මාරම වැඩේ නොවැ වෙලා තියෙන්නේ
    මාරම අප්සට් එක,,,,,,,,,
    කව්ද මේ ජරා වැඩේ කොරපු එකා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    coment kale na
    ඉතින් මොනා කරන්නෙයි.. සිස්ටමුත් අලුතින් දාපු එකේ.. හොයන්න අමාරුයිනේ.. සොෆ්ට්වෙයාර් එකේ නම මතක නැද්ද..? මොනවගේ දෙයක් කරන එකක්ද කියලවත් මතක නැද්ද..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(:(:(:(
    අප්පටසිරි ,,,,,,,,
    පොඩි කොල්ලට මාරම වැඩේ නොවැ වෙලා තියෙන්නේ
    මාරම අප්සට් එක,,,,,,,,,
    කව්ද මේ ජරා වැඩේ කොරපු එකා
    ඒකනේ බං නුවන් අයියෙ.. හිතලා මතලා කරපු එකක් නම් සිරාවටම හෙන ගහනවා ඒ වැඩේ කරපු එකාට.. අපරාදෙ ඩේටා ටික.. කොහොම ගන්නද.. නූල මොකක්ද කියලා මතක තිබුණා නම් මොනවා හරි කරන්න තිබුණා.. අඩු ගානෙ නූලෙ නමවත්.. එහෙමත් නැත්නම් සොෆ්ට්වෙයාර් එක මොකක්ද කියලවත්..:oo:
     
    podi malliya

    Member
    Aug 6, 2012
    194
    20
    0
    ඉතින් මොනා කරන්නෙයි.. සිස්ටමුත් අලුතින් දාපු එකේ.. හොයන්න අමාරුයිනේ.. සොෆ්ට්වෙයාර් එකේ නම මතක නැද්ද..? මොනවගේ දෙයක් කරන එකක්ද කියලවත් මතක නැද්ද..?

    man asa soft 2kak 3kak dowan kala mokadda kiyala hariyatama danne na...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    nuwan sahodaraya man danagena hitiye na ....ela kiri eke mehema kattiya innawa kiyala ....oyala wage honda kattiya innawa kiyala kohomatawatha danagena hitiye ne.
    අනිවාර්යෙන්ම.. කරදරයක් උනාම උදව් කරන හොඳ කොල්ලො ටිකක් මේකෙ ඉන්නවා.. ඒකයි මම ඔයාට කලින්ම කිව්වෙ හැමෝටම බණින්න එපා කියලා.. එහෙම උනොත් අනිත් හොඳ එවුන්ටත් තරහා යනවා.. දුක තමයි වෙච්ච දේ ගැන නම්.. ඉතින් මොනවා කරන්නද.. නරක වෙලාවට ඔය වගේ දේවල් වෙනවා..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    nuwan sahodaraya man danagena hitiye na ....ela kiri eke mehema kattiya innawa kiyala ....oyala wage honda kattiya innawa kiyala kohomatawatha danagena hitiye ne.
    :yes:
    බොහොම කණගාටුයි මලයා ඔයාට ආපු ගමන්ම මේ සිද්ද වෙච්ච දෙයට
    එච්චර හිතන්ඩ එපා මල්ලියෝ ,,,,,,
    අපි දන්නවා ඔයාට තියන දුක
    එත් දැන් ඒක වෙලා ඉවරයිනේ කොල්ලෝ ...............
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    man asa soft 2kak 3kak dowan kala mokadda kiyala hariyatama danne na...

    habai aiya man ......meken witharai down kale

    හරි මලයා.. මෙහෙමනේ.. අපි මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කරනකොට අපි දැනගෙනනේ ගන්නෙ මේ සොෆ්ට්වෙයාර් එක මොන වගේ දේකට පාවිච්චි කරන එකක්ද කියලා.. අනික ගොඩක් වෙලාවට අපිට ඒ සොෆ්ට්වෙයාර් වල නමත් මතක තියෙනවා.. ඒ වගේම ඒ නූල දාපු කෙනා අනිවාර්යෙන්ම ඒ සොෆ්ට්වෙයාර් එකෙන් වෙන්නෙ මොකක්ද කියලා විස්තරයක් දාලා ඇති.. ඒකෙන් ඔයා දන්නවනේ මොකක්ද මේ සොෆ්ට්වෙයාර් එකෙන් කරන්නෙ කියලා.. අනිත් එක මල්ලි සොෆ්ට්වෙයාර් එක ඩවුන් කරලා කොම් එකට දාගත්තත් එක්කනේ..

    මේකෙන් ඩවුන්ලෝඩ් කලා කිව්වෙ.. ඒක මට පැහැදිලි නැහැ මල්ලි..