එ කියන්නේ ජීවිතේ උබ නෙමයි බන්....![]()
![]()

හැම එකටම තැන්ක්ස් කරන්න එපා බං එකී වියදම් කරලා නෙවෙයි නේ දෙන්නේ අපේ සතුට වෙනුවෙන් නේ දෙන්නේ, එළ බං
balapanko ban......
marala danava hariya....![]()


උඹව කවුරැ හරි අන්දල. නැත්තන් රෝස මල් දැකල නෑ.මම කට්ටා;13385123 said:රෝස මලක්
![]()
පැවසීමට අතපසු ඌවත් නොසිතා ඉන්න නොහැක

මම කට්ටා;13385074 said:ඒකතමා බන් කතා කරපන් අපි පොඩි උන්ලු
දැන් මම රැවුලත් කපනවා



ඔව් ඉතින් අදකාලෙ තියෙන සමාජය අනුවනම් අඩුයි තමයි. සේරම රැල්ලට දුවනවනෙ


එල කතාව!athin athata yana yeheliyane....hadawath nokadanna....
මම කට්ටා;13385047 said:මචන් එතකොට ඔක්කොටම සල්ලි ගෙවන්න ඕනාද? සාමාන්‍යයෙන් ඔහෙ ගනන් කොහොමද ස්කොලේ යන්නය්.. ඩිග්‍රී කරන්නය් ඔක්කොටම//

podi unge idala - Grade 12 වෙනකන් School Free 

