2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවද හරි හති වැටිලා නවතියි:yes::yes:

    ඔව් ඔව් හැබැයි එතකොට ඉතින් එයාලගෙ ජීවිතේ අවසාන කාලය වගේ තමයි. නැත්තම් ඉතින් කට්ටියට දුවන්න ම වෙනව.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    අන්න ටයිම් මෙශින් එක දාපන් ලිඳේ....ඇත්තට නැති නිසා වැඩක් නෑලු....:rofl::rofl::rofl::rofl:

    අනේ පල ඩෝ.

    david_%20hasselhoff_pole_dance.gif


    මේ තියෙන්නේ. තාම මාකට් කරේ නෑ. මං විතරයි use කරන්නේ. ගමේ කුකුලොන්ට කොහෙද මේවා.
    :P:rofl:

    4537509781.jpg

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹව කවුරැ හරි අන්දල. නැත්තන් රෝස මල් දැකල නෑ.

    ඔය රෝස කියල හිතන් ඉන්නේ ලොකු පෙති තියන මලක් නේ. ඒකට කියන්නෙ වදමල් කියල.
    :yes::yes::yes::yes:
    katta ලිදේ
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    දමාගෙන ඇදල මූණ කබර හම වගෙ වෙයි.

    ටිකක් වැවෙන කන් හිටපන් හදිස්සි නොවී.

    :P:P:P

    එල එල දැන්නම් දෙය්යනේ කියලා රැවුල ටිකක් වැවෙනවා බන්.. සති දෙකක් විතර වැව්වොත් පොඩ්ඩක් පේනවා..

    රැවුල කියන්නේ මගේ හීනය බන්.. මම කවදා හරි අර මුස්ලිම් අය වගේ රැවුල වවනවා...:love::love::love:
     
    Status
    Not open for further replies.