ජය අපිටයි ලංකාවේ,unp ගොබිලො කැලේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොනිලයා ගැන ඇයි බන් උඹ ඔච්චර දුක් වෙන්නේ? දුක් වෙන්න එපා ඕකා ළඟදීම යනවා. වැඩක් නැහැනේ. උඹේ මහා එකා සචින් ව යවල හකීම්ගේ ඇට දෙක ලෙව කාලා කොහොම හරි ආණ්ඩුව පැත්තට ගන්න. කොහොම හරි මොනවා හරි උනත් මහින්දට හකීම්ගේ ඇට ලෙව කන්න උනානේ. :rofl::rofl::rofl::lol::lol::lol:

    උබ අමු මෝඩයෙක් බන් වෙන කියන්ඩ දෙයක් නැ,උබට තියෙන්නෙ පරාජයෙ අසහනේ,දුරුවෙනකන් කුණුහරප කියපන් එල. අනික සජින් යවන්ඩ දෙයක් නැ දැනටත් හකීම් ආණ්ඩුවේ ඉන්නෙ. :P:P:P
    අනික අපි පොනිල්ට යන්ඩ දෙන්නේ නැ තියා ගන්නව මිනිහ සදාකාලික විපක්ෂ නායක උබල උගේ ලොල්ලො :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    උඹ තමයි ඩෝ හම්බයොන්ට, සුළු ජාතින්ට බැණ බැණ උන්ගේම වල්ල ලෙවකන මෝඩයා. :rofl::rofl::rofl:

    එහෙනං ඉතින් මේවා බොරු වෙනද ඇති නේද? උඹේ ගූ නිවුස් වල මේවා කියන්නේ නැහැ.

    මේ අනුව තීරණාත්මක සාධකය වනුයේ ශ්‍රීලංකා මුස්ලිම් කොංග‍්‍රසයයි. ඡුන්ද ප‍්‍රතිඵල නිකුත් වීමත් සමග ජනාධිපති උපදේශක සජින් වාස් ගුණවර්ධන මහතා ජනාධිපතිගේ විශේෂ ලිපියක් රැගෙන කොළඹදී මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හමුවී පැයකට වැඩි කාලයක් සාකච්ඡා කෙළේය. සම්බන්දන් මහතාද ඔහුට දුරකථනයෙන් කතාකැර කොන්දේසි විරහිතව කි‍්‍රයා කරමුයි යෝජනා කැර ඇත.

    http://www.lankadeepa.lk/index.php/articles/63816

    ඕකේ යට තියන කොමෙන්ට්ස් ටිකත් කියවපන් ඌරා. :D
     
    අනේ මෝඩයො උබ කමෙට් වලින්ද දේශපාලනේ කරන්නෙ ??? ආණ්ඩුවට හකීම්ගෙන් ඇති වැඩක් නැ වැඩක් තිබ්බනම් ආණ්ඩුව ඇතුලින්ම චන්දෙ ඉල්ලන්ඩ දෙනව,උන් කියන විදිහට නටනවනම් එහෙම උනේ නැ,උන් ඉල්ලුවේ වෙනම.දැනුත් ඕනේ නම් එයි නැත්තං ඉදියි එච්චරයි උබ නටන්නේ නැතුව හිටපන් මේක සන්දානේ තොපිලගේ ගොබ්බ unp එක නෙමේ.:P:P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ මෝඩයො උබ කමෙට් වලින්ද දේශපාලනේ කරන්නෙ ??? ආණ්ඩුවට හකීම්ගෙන් ඇති වැඩක් නැ වැඩක් තිබ්බනම් ආණ්ඩුව ඇතුලින්ම චන්දෙ ඉල්ලන්ඩ දෙනව,උන් කියන විදිහට නටනවනම් එහෙම උනේ නැ,උන් ඉල්ලුවේ වෙනම.දැනුත් ඕනේ නම් එයි නැත්තං ඉදියි එච්චරයි උබ නටන්නේ නැතුව හිටපන් මේක සන්දානේ තොපිලගේ ගොබ්බ unp එක නෙමේ.:P:P:P

    හරි උඹ කියන්නේ මහින්ද සජින්ව යවලා හකීම්ගේ වල්ල ලෙව කෑවේ නැහැ කියලද? එතකොට ඔය කියන නිවුස් එක බොරුද? කොහොමත් හැම දාම වෙන්නේ ඕක තමයි තොපිලට. සුළු ජාතීන්ට ඉස්සරහට පුක දෙන්ඩ වෙනවා. ඇයි මේක සන්ධානේ කියලා තොපි එළියේ කියන්නේ අනුන්ට පුක දෙන්නේ නැහැ කියලා අන්තිමට ඇතුලෙම සුළු ජාතීන්ට පුක දෙන එකනේ. හැම දාම තොපි කරෙත් ඉස්සරහට කරන්නෙත් ඕකම තමයි. කරගෙන පලයන් ඉතින් අපිට මොකෝ. උඹට ඉතින් හොඳට පුක දීලා පුරුදු එකනේ. ජය වේවා. හෝක් හෝක් හෝක්. :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: urajdrlk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හරි උඹ කියන්නේ මහින්ද සජින්ව යවලා හකීම්ගේ වල්ල ලෙව කෑවේ නැහැ කියලද? එතකොට ඔය කියන නිවුස් එක බොරුද? කොහොමත් හැම දාම වෙන්නේ ඕක තමයි තොපිලට. සුළු ජාතීන්ට ඉස්සරහට පුක දෙන්ඩ වෙනවා. ඇයි මේක සන්ධානේ කියලා තොපි එළියේ කියන්නේ අනුන්ට පුක දෙන්නේ නැහැ කියලා අන්තිමට ඇතුලෙම සුළු ජාතීන්ට පුක දෙන එකනේ. හැම දාම තොපි කරෙත් ඉස්සරහට කරන්නෙත් ඕකම තමයි. කරගෙන පලයන් ඉතින් අපිට මොකෝ. උඹට ඉතින් හොඳට පුක දීලා පුරුදු එකනේ. ජය වේවා. හෝක් හෝක් හෝක්. :rofl::rofl::rofl:

    ඉතින් ගොනෝ හකීම් ලොකු කර ගන්ඩ ඕනේ නම් ඇයි උන් ඉල්ලපුව නොදී උන් වෙනම ඉල්ලන තැනට තල්ලු කරේ ???? එහෙනම් තිබ්බනේ හකීම්ට මහ ඇමති කම දෙන්නම් කියල උන් එක්ක ඉල්ල උඩින්ම දිනන්ඩ.:P පොනිල්ගේ නොහැකියාව වහන්ඩ ලොවෙත් නැති ගොන් තර්ක ගේනවා කිසිම පදනමක් නැතුව.:lol::lol::lol: උබල වගේ පරාජිත දේශපාල පක්ෂ වල ලොල්ලන්ට් කොහෙද බන් දේශපාලනයක් තේරෙන්නෙ,පොනිලගේ ලොවගෙන හිටපන් හරි යයි.:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නැගෙනහිර පළාතේ සිංහල මිනිසුන්ද වඩාත් ප්‍රබල සිංහල පක්‍ෂය තෝරාගෙන එයට ඡන්ද දීමෙන් නැගෙනහිර පළාත තුළ තීරක බලවේගය බවට පත්විය හැක. නැගෙනහිර පළාතේ සිංහල ඡන්ද ප්‍රධාන පක්‍ෂ දෙක අතර බෙදී යැමෙන් එජාපයටවත්, එජනිසයටවත්, රටටවත් කිසිදු සුගතියක්‌ නැත. නැගෙනහිර පළාතේ ඇති සුවිශේෂ තත්ත්වය නිසා එම පළාතේ සිංහල ඡන්දදායකයන් ඕනෑම යම් අවස්‌ථාවක සිටින බලගතුම ජාතික දේශපාලන පක්‍ෂයකට තම ඡන්දය ප්‍රකාශ කිරීම ගැන සළකා බැලිය යුතු යෑයි මට සිතේ. එවිට නැගෙනහිර පළාතේ සිංහල ඡන්ද නිකරුණේ අපතේ යන්නේ නැත. නැගෙනහිර පළාතේ සිංහල ඡන්ද බෙදී ගියහොත් එය මුළු රටේම ජාතිවාදී පක්‍ෂවල බලය වැඩි වන බව නැගෙනහිර පළාතේ සිංහල ඡන්දදායකයන් හොඳින් මෙනෙහි කරගත යුතුය.

    - සී.ඒ. චන්ද්‍රප්‍රේම/Divaina
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    UNP ලොල්ලෝ TNA කොටින්ගේ ** ලොවයි :angry::angry::angry:
    UNP.jpg

    නැගෙනහිර පළාත් සභාවේ පාලන බලය ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයට කොන්දේසි සහිත සහායක් ලබා දෙන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

    තම පක්ෂයේ අනන්‍යතාවය සහ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන එම සහාය ලබාදෙන බව එහි මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සඳහන් කරයි.

    ‘රටේ භෞමික අඛණ්ඩතාවයත් ස්වෛරීත්වයත් ශක්තිමත් කරන්න ක්‍රියා කරනවයි කියන ප්‍රතිඥාව අපිට ඕන. ඒ විතරක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදය, යහ පාලනය, නීතියේ සාධාරණත්වය ස්ථාපිත කරනවා කියන ප්‍රතිඥාව ලැබුනොත් පමණයි අපි සහයෝගය ලබා දෙන්නේ’ යයි ඔහු කියයි.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,003
    4,598
    113
    jayawewa horun tawa tawa wadi wewa...dushana tawath wadi wewa..lankawama cheenayak wewa.. ane mehemath harak
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් ගොනෝ හකීම් ලොකු කර ගන්ඩ ඕනේ නම් ඇයි උන් ඉල්ලපුව නොදී උන් වෙනම ඉල්ලන තැනට තල්ලු කරේ ???? එහෙනම් තිබ්බනේ හකීම්ට මහ ඇමති කම දෙන්නම් කියල උන් එක්ක ඉල්ල උඩින්ම දිනන්ඩ.:P පොනිල්ගේ නොහැකියාව වහන්ඩ ලොවෙත් නැති ගොන් තර්ක ගේනවා කිසිම පදනමක් නැතුව.:lol::lol::lol: උබල වගේ පරාජිත දේශපාල පක්ෂ වල ලොල්ලන්ට් කොහෙද බන් දේශපාලනයක් තේරෙන්නෙ,පොනිලගේ ලොවගෙන හිටපන් හරි යයි.:lol::lol::lol::lol:

    එහෙනං ඉතින් මොන ලබ්බටද ඔයි මහින්ද සජින්ව ලියුමක් එකකේ හකීම් බලන්ඩ යැව්වේ? හකීම් ගේ ඇට දෙක කසන්ඩද? අහන දේට උත්තරයක් දීපන් බන් නිකන් පඳුර වටේ දුවන්නේ නැතුව. උඹ කවදත් ලිස්සලා යනවා. කියපන් මොකටද මහින්ද සජින්ව යැව්වේ හකීම් හම්බුවෙන්ඩ චන්දෙන් පස්සේ? හකීම්ව බ්ලැක් මේල් කරන්ඩද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    UNP ලොල්ලෝ TNA කොටින්ගේ ** ලොවයි :angry::angry::angry:
    UNP.jpg

    නැගෙනහිර පළාත් සභාවේ පාලන බලය ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයට කොන්දේසි සහිත සහායක් ලබා දෙන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

    තම පක්ෂයේ අනන්‍යතාවය සහ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන එම සහාය ලබාදෙන බව එහි මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සඳහන් කරයි.

    ‘රටේ භෞමික අඛණ්ඩතාවයත් ස්වෛරීත්වයත් ශක්තිමත් කරන්න ක්‍රියා කරනවයි කියන ප්‍රතිඥාව අපිට ඕන. ඒ විතරක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදය, යහ පාලනය, නීතියේ සාධාරණත්වය ස්ථාපිත කරනවා කියන ප්‍රතිඥාව ලැබුනොත් පමණයි අපි සහයෝගය ලබා දෙන්නේ’ යයි ඔහු කියයි.

    කොන්දේසි සහිතව කියලා තියෙන්නේ. UNP මොක කරත් උඹට මොකෝ? උඹ සන්ධානේ වැඩ බලාගෙන ඉඳපන් UNP ලොවන්නේ නැතුව. ආණ්ඩුව කරා නම් අන්න දැක්කද අපේ මහින්දගේ වැඩ කියයි. :rofl::rofl::rofl:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    කොන්දේසි සහිතව කියලා තියෙන්නේ. UNP මොක කරත් උඹට මොකෝ? උඹ සන්ධානේ වැඩ බලාගෙන ඉඳපන් UNP ලොවන්නේ නැතුව. ආණ්ඩුව කරා නම් අන්න දැක්කද අපේ මහින්දගේ වැඩ කියයි. :rofl::rofl::rofl:

    ado tho desha drohiyek wennada yanne....man munata kiyanna gihin ratatah mata ayithi na kiuwa....man passe pissoth ekka jil gahana eka nawaththuwa....sadda nathiwa hitu...okunta thereddi perahara gihin.....ubath datha shakthimath karapan....math me mun kiyapu dewal nisa mage as arila dan datha shakthimath karannayi yanne.....

    :angry::angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙනං ඉතින් මොන ලබ්බටද ඔයි මහින්ද සජින්ව ලියුමක් එකකේ හකීම් බලන්ඩ යැව්වේ? හකීම් ගේ ඇට දෙක කසන්ඩද? අහන දේට උත්තරයක් දීපන් බන් නිකන් පඳුර වටේ දුවන්නේ නැතුව. උඹ කවදත් ලිස්සලා යනවා. කියපන් මොකටද මහින්ද සජින්ව යැව්වේ හකීම් හම්බුවෙන්ඩ චන්දෙන් පස්සේ? හකීම්ව බ්ලැක් මේල් කරන්ඩද?

    ඉස්සලම කියපන්කො කොහෙද ඔය සජින්ගේ නිවුස් එක ගියේ කියල.අනික යැවුවම කියමුකො මොකක්ද අවුල හකීම් මට මතක විදිහට තාමත් ඇමති කෙනෙක් ආණ්ඩුවේ පැත්තකට වෙලා හිටපන් බන් :P:P අනික ලංකාවේ විදායක ජනදිපතිට ලියුම් යවන්ඩ පුළුවන් ඕනේ කෙනෙක්ට,උබල වගේ දේශපාල අනාථයන්ට ඕව මැජික්.:P:lol::lol::lol:

    කොන්දේසි සහිතව කියලා තියෙන්නේ. UNP මොක කරත් උඹට මොකෝ? උඹ සන්ධානේ වැඩ බලාගෙන ඉඳපන් UNP ලොවන්නේ නැතුව. ආණ්ඩුව කරා නම් අන්න දැක්කද අපේ මහින්දගේ වැඩ කියයි. :rofl::rofl::rofl:

    මොකද යකෝ තියෙන කොන්දේසි කොටිත් එක්ක ඊළම දෙනවා කියලද දන්නේ නැ. තොපිලගේ පොනිලට කොටින්ගේ ලොවන්ඩ තියෙනවනම් ඊට වැඩියක් නැ කියල අපි දන්නව.උබලටත් එහෙමනෙ,රට කොටියට ගියත් කමක් නැ,පොනිල ජනාදිපති වෙනවනම් උබලගේ තියෙනේ කුණු ලේ බන් එකයි අවුල වෙලා තියෙන්නෙ.නැත්තන් TNA කොටින්ගෙ ලොවන්ඩ යනවද ඉමහත් කැපවීමෙන්, ගගේ පැනපන්.උබලගේ පොනිල නැගෙනහිරදී කොටින්ගෙ ලොවලද දකුණේ සිංහල මිනිස්සුන්ගෙන් චන්දෙ ඉල්ලන්නේ අයේ ? උබල වගේ කුණු ලේ කාරයෝ නම් පොනිලගේ ලොවයි හැබැයි සිංහල මිනිස්සු නැ පොනිල්ට.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉස්සලම කියපන්කො කොහෙද ඔය සජින්ගේ නිවුස් එක ගියේ කියල.අනික යැවුවම කියමුකො මොකක්ද අවුල හකීම් මට මතක විදිහට තාමත් ඇමති කෙනෙක් ආණ්ඩුවේ පැත්තකට වෙලා හිටපන් බන් :P:P අනික ලංකාවේ විදායක ජනදිපතිට ලියුම් යවන්ඩ පුළුවන් ඕනේ කෙනෙක්ට,උබල වගේ දේශපාල අනාථයන්ට ඕව මැජික්.:P:lol::lol::lol:

    නිවුස් එකේ ලින්ක් එක දීලා ඇති කලින් රිප්ලයි වල. බලපන් අයෙත් පස්සට ගිහින්. මොක උනත් වැඩක් නැහැ පිලිගනින් අන්තිමට හකීම්ගේ ආසන ටික ගන්න ඕකා ගාවට දෙකට නැමෙන්න උන එකට. :D

    මොකද යකෝ තියෙන කොන්දේසි කොටිත් එක්ක ඊළම දෙනවා කියලද දන්නේ නැ. තොපිලගේ පොනිලට කොටින්ගේ ලොවන්ඩ තියෙනවනම් ඊට වැඩියක් නැ කියල අපි දන්නව.උබලටත් එහෙමනෙ,රට කොටියට ගියත් කමක් නැ,පොනිල ජනාදිපති වෙනවනම් උබලගේ තියෙනේ කුණු ලේ බන් එකයි අවුල වෙලා තියෙන්නෙ.නැත්තන් TNA කොටින්ගෙ ලොවන්ඩ යනවද ඉමහත් කැපවීමෙන්, ගගේ පැනපන්.උබලගේ පොනිල නැගෙනහිරදී කොටින්ගෙ ලොවලද දකුණේ සිංහල මිනිස්සුන්ගෙන් චන්දෙ ඉල්ලන්නේ අයේ ? උබල වගේ කුණු ලේ කාරයෝ නම් පොනිලගේ ලොවයි හැබැයි සිංහල මිනිස්සු නැ පොනිල්ට.

    අනේ ඔව්. උඹලගේ මහින්දට හොඳයි TNA එක්ක කතා කරන්න. එදා උඹ මොකද කිව්වේ මතකද? අන්න අපේ මහින්දගේ වැඩ. ඔව් UNP කරොත් උඹලට නරකයි. අනේ මේ පලයන් ගොබිලෝ යන්න. :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නිවුස් එකේ ලින්ක් එක දීලා ඇති කලින් රිප්ලයි වල. බලපන් අයෙත් පස්සට ගිහින්. මොක උනත් වැඩක් නැහැ පිලිගනින් අන්තිමට හකීම්ගේ ආසන ටික ගන්න ඕකා ගාවට දෙකට නැමෙන්න උන එකට. :D

    මොකටද හකීම්ගේ මගුල්,දැනටමත් උන්ගෙන් 3 ආණ්ඩුවේ ,TNA 1 ආණ්ඩුවේ අමුතුවෙන් ගන්ඩ දෙයක් නැ තව කියක් එයිද ,අනික UNP එකේ සිංහල එවුනුත් සුවර් නැ tna එකට සපෝට් කරන්ඩ යනවද පොනිල නැමුනට.:confused::confused::confused: අඩුම ගනේ ඕකෙන් 2 වත් එයි, ඒ ඇති බලාගෙන හිටපන් .:D:D:D

    අනේ ඔව්. උඹලගේ මහින්දට හොඳයි TNA එක්ක කතා කරන්න. එදා උඹ මොකද කිව්වේ මතකද? අන්න අපේ මහින්දගේ වැඩ. ඔව් UNP කරොත් උඹලට නරකයි. අනේ මේ පලයන් ගොබිලෝ යන්න. :rofl::rofl::rofl:

    ඔව් මහින්ද කියන්නේ යුද්දේ කරපු සේනාධි නායකය,:yes::)පොනිලය කියන්නේ කොටියගෙ වල්ල ලොවල රටෙන් බාගයක් තෑගි ඔප්පුවෙන් ලියල දුන්න කැනහිලා.:angry::angry: ඉතින් පොනිල කියන කැනහිලා අයෙත් කොටින්ගෙ ලොවනව කියනදේ අහන්ඩත් දෙයක්ද,:confused::confused:පොනිලය tna එකත් එක්ක එකතු වෙන්නේ අයෙත් කොටින්ගෙ ලොවන්ඩ.:angry::angry::angry: හැබැයි යුද්දේ මෙහෙයවපු සේනාදී නායකය එහෙම නැ එකයි වෙනස.:):):)උබල වගේ පොනිල්ගේ ලොල්ලන්ට ඕව තේරෙන්නේ නැ බන්.:lol::lol::P:P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොකටද හකීම්ගේ මගුල්,දැනටමත් උන්ගෙන් 3 ආණ්ඩුවේ ,TNA 1 ආණ්ඩුවේ අමුතුවෙන් ගන්ඩ දෙයක් නැ තව කියක් එයිද ,අනික UNP එකේ සිංහල එවුනුත් සුවර් නැ tna එකට සපෝට් කරන්ඩ යනවද පොනිල නැමුනට.:confused::confused::confused: අඩුම ගනේ ඕකෙන් 2 වත් එයි, ඒ ඇති බලාගෙන හිටපන් .:D:D:D

    උඹ මොක කිව්වත් වැඩක් නැහැ. මහින්ද සජින්ව යව්වනේ වල්ල ලෙවකන්න. ලැජ්ජයි බන් මහින්ද සුළු ජාතියකට නැමෙන එකකට නැගෙනහිර පළාත් සභාව ආණ්ඩුව පැත්තට ගන්න. එක පිලිගනින්. බයිලා ගහන්නේ නැතුව. :P:P:P

    ඔව් මහින්ද කියන්නේ යුද්දේ කරපු සේනාධි නායකය,:yes::)පොනිලය කියන්නේ කොටියගෙ වල්ල ලොවල රටෙන් බාගයක් තෑගි ඔප්පුවෙන් ලියල දුන්න කැනහිලා.:angry::angry: ඉතින් පොනිල කියන කැනහිලා අයෙත් කොටින්ගෙ ලොවනව කියනදේ අහන්ඩත් දෙයක්ද,:confused::confused:පොනිලය tna එකත් එක්ක එකතු වෙන්නේ අයෙත් කොටින්ගෙ ලොවන්ඩ.:angry::angry::angry: හැබැයි යුද්දේ මෙහෙයවපු සේනාදී නායකය එහෙම නැ එකයි වෙනස.:):):)උබල වගේ පොනිල්ගේ ලොල්ලන්ට ඕව තේරෙන්නේ නැ බන්.:lol::lol::P:P:P

    හරි හරි. ලංකාව වෙනුවෙන් පෙළපාලි යනකොට ගෙදර ඉඳන් හිටපු උම්බටනේ ඕවා තේරෙන්නේ නේද එතකොට? හොක් හොක් හොක්.:lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹ මොක කිව්වත් වැඩක් නැහැ. මහින්ද සජින්ව යව්වනේ වල්ල ලෙවකන්න. ලැජ්ජයි බන් මහින්ද සුළු ජාතියකට නැමෙන එකකට නැගෙනහිර පළාත් සභාව ආණ්ඩුව පැත්තට ගන්න. එක පිලිගනින්. බයිලා ගහන්නේ නැතුව. :P:P:P

    උබට කියල වැඩක් නැ බන් කොච්චර කියුවත් එච්චරයි කියන්ඩ ඕනේ දේශපාලනික කරුණු කියල ඉවරයි.උබට කියා එකත් හරියට ගොනෙකුට අකුරු උගන්නන්ඩ ගිය වගේ උම්බැම තමයි කියන්නේ.:confused::confused:

    හරි හරි. ලංකාව වෙනුවෙන් පෙළපාලි යනකොට ගෙදර ඉඳන් හිටපු උම්බටනේ ඕවා තේරෙන්නේ නේද එතකොට? හොක් හොක් හොක්.:lol::lol::lol::lol::lol:
    යන්නේ කොහෙද මල්ලේ පොල්,වෙලාවට උබල වගේ ගොන්නු ටිකක්ම පොනිල්ගේ පස්සෙන් ඉන්නේ එල :lol::P