ජය අපිටයි ලංකාවේ,unp ගොබිලො කැලේ
***හැමදාම කුජිත වෙන unp ගොබිලො ටික මේ පාරත් ඇති වෙන්ඩ නාගෙන තියෙනව,
jvp කාරයො ටික ලොවෙත් නැ,
ජාතික නිදහස් පෙරමුණටත් එක මන්ත්රී දුරයක් නැගෙනහිරින් තියෙද්දී 
,ලංකාවේ පරණ පක්ෂ දෙකක් වෙන unp jvp කාරයන්ට ලැජ්ජාවට ගගේ පනින්ඩ වෙන්නෙ.

විමල් වීරවංශ කියුව වගේ කාලගුනේට කෙලෙහිගුනේ යට කරන්ඩ බැ කියන දේ අද ඔප්පු වෙලා තියෙනව.
අන්තිමට කියන්ඩ තියෙන්නෙ පොනිල්ට ඇතුළු unp ගොබිලන්ට මේ මැතිවරණයෙනුත් ලබල තියෙන දේශපාලන පැවිල්ල තවත් වැඩි උන කියන දේ විතරයි. 

ඇද්ද උබලට ආව ආණ්ඩුව එළවන්ඩ.

ජය අපිටයි ලංකාවේ
අතන මෙතන කොතන ගියත් ලංකාවේ
ජය අපිටයි
ජය අපිටයි
ජය අපිටයි ලංකාවේ....//

උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා සඳහා ඊයෙ පැවති පළාත් සභා ඡන්ද විමසීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය උතුරු මැද සහ සබරගමු පළාත් සභාවල බලය තහවුරු කරගෙන තිබේ.
නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්රික්කය සන්ධානයට සහ මඩකලපුව, ත්රිකුණාමලය දිස්ත්රික්ක දෙක දෙමළ ජාතික සන්ධානය විසින් ජයගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයෙක්ද සුපුරුදු ලෙස කිසිම මැතිවරණ කොට්ඨාශක් ජයගෙන නැත.
අනුරාධපුර
පොළොන්නරුව
අම්පාර
ත්රිකුණාමලය
මඩකලපුව

Last edited: