EK Married Club-3

Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo::oo: ත්‍රෙඩ් එක පල කල සැනින් ඔබ හට ඔබේ දුරකතනයට Alert මගින් ලබාගැනීමට අවශ්‍යද ? :rolleyes: එසේනම් දැන්ම Follow හිස් තැනක් ekmarriedclub ලෙස type කර 40404 අංකයට යොමුකරන්න. :yes: මෙම සේවාව සදහා වැය වන්නේ ඔබ යවනා මුල් SMS එකට වැයවන මුදල පමණි. :yes:
    Twitter
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ayiyoooo deyiyaneee mewa balanna mokatada man jeewath wenneeeeeee

    rathne lindeeeeeeeeeeeeee
    ඕකා කොහොමත් දවසට තුන් හතර පාරක් වත් ලිඳට පනින හින්ඳා දැං ඕවා ගනන්ගන්නෙ නෑලු.. :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    අරුත්බර ගීතයක්.. අද තමයි මම මේක ඇහුවෙ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනාද ඒකේ තියෙන වෙනස? :confused:

    :frown::frown: ඕනා නැති ලබ්බක් නෑ.... එක පාරක් කොස් පොල් මාමිගෙන් හොදවයින් අහගත්තා නේද.....?? එහෙම වෙලත් තවත් එනවා මෙතන....... :angry: දුප් කිව්වේ......!! :frown::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ayiyoooo deyiyaneee mewa balanna mokatada man jeewath wenneeeeeee

    rathne lindeeeeeeeeeeeeee

    :frown::oo: මේ කුමන පයන්නක්ද....?? යකෝ ඕක අර තරි මාමිට කියපු කතාවක්..... ඈස් ඈරලා බලාපිය දත් ටික එලියට දාගෙන ඉන්නේ නැතුව....... :angry:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo::oo: හැබැයි ඩීසල් වලයි, පෙට්‍රල් වලයි කියලා දැන් ගාන අතින් නම් ලොකු වෙනසක් නෑ නේ......!! :angry:
    ow EFI engine eka thibbothnam Super Diesel gahanna wenne, eth Diesel weda karana paramanaya wedi wenawane, Carburetor engine ekak thibboth awulak nha normal diesel eka gahanna puluwan
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    4157998279_662ed86904.jpg


    :oo::oo: කවුද බං ඔය ලදරම් බොංගෝව රෙකමන්ඩ් කරපු එකා......!! :rolleyes:

    ado me bongo model ekata anam manan kiyanan enan epa thoge dirachcha bus katu wage newe harida:angry::angry::angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow EFI engine eka thibbothnam Super Diesel gahanna wenne, eth Diesel weda karana paramanaya wedi wenawane, Carburetor engine ekak thibboth awulak nha normal diesel eka gahanna puluwan
    diesel එන්ජින් වලට කාබරේටර් එන්නෙ නෑ බං. EFI නැති එන්ජින් වල එන්නෙ mechanical fuel Injection.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    යක්කු ගස් නගින වෙලාවේ හෙව්වොත්? :frown: මම නිදි. :yes:
    මේ කිව්වා වගේ night shift නැති job එකක් හොයන්නකෝ, මම එන වෙලාවට ඔයා නෑ, ඔයා එන වෙලාවට මම නෑ. :dull: කිව්ව එක තේරුනාද? ;)



    :shocked: eeeeeeeeyyyaaaaa.......... :baffled:

    pissu idiot KP!:growl: I am a girl !! :yes::frown:
    huta still?????

     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::oo: මේකත් අර කෙනෙක් වෙහෙරක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ වගේ තමා......!! :(
    කපුගේ මහත්තයාගෙ‌ සින්දු අහලා තිබුනාට ඔය සින්දුව මීට කලින් අහලා තිබුනෙ නෑ බං.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හික්ස් .. දැන් ටිකකට කලින් මේකේ ඉරක් ඇවටර් එකකට දාගෙන ඉන්න එකෙක් ලිබර්ටි එක ළඟ කහ ඉරෙන් පැනල කෙල්ලෙක් එක්ක ෆිල්ම් හෝල් එකකට රිංගුවා ඇස් පනාපිටම දැක්ක !! :rofl:
    Sun Boy:P
     
    Status
    Not open for further replies.