Nawod aiye mail ekak damma balanna. balala kiyanna..
බොහොම ස්තුත්යි මල්ලි 
මගේ කොම්ප් එක පිස්සු නටන්න ගත්තනේ...
දැන්නම් යන්තම් හරි...
Navod aiya , oyagawa nadda ara issra meke song ekak giye patan gannakota? e full song ekama tiyana ekak? mama issara oya youtube dapu ewaget ahala tiyanawa , hoyaganna bane eka
ඔන්න අදත් නවෝද් ආමස්ට්රොන් අයියා හඳේ ඉඳන් මහන්සියෙන් රෝල් කරන පටි රෝල්.....

කවුද බොල හඳේ ඉඳං පටි රෝල් කරන්නේ ?![]()
අය්යා රෝල් කරන පටිය වලාකුලු සයිට් එකට ගිහින් හඳේ වෙදිලා අපිට එන්නේ ඒකයි... ඇයි ඒක නෙමෙයි අය්යා අදද දැක්කේ ඔක ඔයිට කලින් ඉඳන්ම තිබ්බනේ
ඔව් අද තමා හරියට දැක්කේ 
වලාකුළු කිව්වේ mediafire එකටද?ඔව් අද තමා හරියට දැක්කේ
![]()


"Cloud storage for everyone.""Cloud storage for everyone."
අයියටත් කුට්ටමක් ගන්න වෙයි වගේ
අද එක කචල් ද මම මෙගා බ්ලාස්ට් එකත් දැම්ම 