2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ මොකද බන් හැමදාම සර්වර් ඩවුන් කියන්නේ...:frown::frown::frown::frown:ඕකට මොකක් හරි විසඳුමක් හොයා ගත්තොත් හොඳයි නේද...:confused::confused::confused::confused:

    ඔව්ව අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ සහෝදරය...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔව් බන්... මම ඒකහින්ද රිප්ලයි කරන්න වෙනම පෙජ් එකකුයි... ත්‍රෙඩ් එක කියවන්න වෙනම පේජ් එකකුයි තියාගෙන ඉන්නෙ.... කෝමද මගෙ ටිකිරි මොලේ...
    00020770.gif

    ela ela niyama kollek nhe :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ෆට්ට මචන් මෙ සොන්ග් එක කියන්නෙ කවුද බන් මාර ලස්සනයි කට හඩ බා ගන්න ලින්ක් එකක් දියන්
    පොඩ්ඩක් ඉන්න දෙන්නම් :oo:
    mokakda. Wena FM ekak allagena wenna athi.

    :D:D:D

    නැහැ මෙක තම්යි:P
    ඔවු ඔවු කුවේට් ඒවානේ නේද....:P
    :no::no::no:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ෆට්ට මචන් මෙ සොන්ග් එක කියන්නෙ කවුද බන් මාර ලස්සනයි කට හඩ බා ගන්න ලින්ක් එකක් දියන්
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:uba radio channel ekak wath ahnaeadha ban:D:D:D
    elakiri radio nam bidhakudhu noase:no::no::no: