දෑන් ඉතින් කවුරුත් දන්නවා ඈතිනේ iPhone 5 එක එන්නේ හෙට (12/09/2012) කියලා. අලුත් ෆෝන් එකේ ෆීචර්ස් ගෑන එක එක තෑන් වල එක එක කතා.. ඔය අතරින් බොහෝ දුරට හරි කියලා හිතෙන දේවල් ටිකක් පහලින් දානවා.. ඔයගොල්ලත් දන්න දේවල් මෙතන බෙදාගමු.. හෙටින් පස්සේ මේක ගන්න අයත් අපිත් ඒ ගොල්ලන්ගෙ ආදහස් අපිත් එක්ක බෙදාගමු.. මමනම් දකින විදියට iPhone 4 එකෙන් පස්සේ සෑහෙන විල්පවයක් කරන Apple device එක මේක තමයි..

1. 4 inch Screen
2. 9mm slim
3. Metal back plate
4. New ear buds
5. New connector
6. NFC chip (Mobile payments)
7. Dual carrier HSPA+ (max dl speed upto 42mbps)
8. 1GB RAM
9. Quad core A6 processor
මේ තියෙන්නේ unofficial pics ටිකක්..
මොනවහරි කියලා සලකලා යන්ට ඈ...

Last edited:


