First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Good stuff mchn..
    11.gif
    However can you bit explain about the technical stuff about this software. Did you use any third party engine..? Is this completely your own product..? etc. I am asking because of my curiosity and i know writing a virus guard software is not something easy and Only few vendors in the world actually doing it.
    99.9% මගේ මචං..;) සමහර png images,icons එහෙම ඉතිං මගෙ නෙවේ :nerd:

    අඩේ මචන්. මට කියාගන්න වචන නැහැ. උඹ නම් රියල් වැඩකාරයෙක්. ආයේ කතා දෙයක් නෑ. උඹත් එක්ක බැලුවහම අපි කොච්චර පොඩි මිනිස්සුද කියලා හිතෙනවා. බොක්කෙන්ම මචන් මේ කියන්නේ. උඹට හොඳ අනාගතයක් තියෙනවා.
    එළම තමයි
    එහෙම කියන්න එපා බං..
    එල එල..
    11.gif


    :love:
    :love:
    great work bro kit proud of you :D :D :D
    :love:
    GOOD THREAD........:yes::yes::yes::yes::yes:
    :love:
    Superb Work Bro..... Keep it up.
    :love:
    පැටියා;13379697 said:
    පට්ට පට පට මචෝ.
    :love:
    :love:
    අපේ කොල්ලෙක් මෙච්චර දෙයක් කලා කියන එක මටනම් මාර ආඩම්බරයි මචං. මල්ලි උබනම් නියම පොරක්. මේ වගේ දේවල් අපි ලෝකෙටම පෙන්නන්න ඕන මචන්ලා අපෙත් මේ වගේ වැඩ කාරයෝ ඉන්නවා කියලා. මල්ලි උඹ වෙබ් සයිට් එකක් හදල තව තව දේවල් හදුන්වල දෙන්න. මගෙන් වෙන්න ඕන දෙයක් තියෙනවනම් කියන්න මට පුළුවන් සපෝට් එකක් දෙන්නම්.
    එල එල මචං :love:

    Thanks !
    maxxxxxxa machan....
    :love:
    Great work bro.. Proud of you..
    :love:
    good work machan... congratz.. rep5+
    11.gif

    :love:
    Facebook Ekatath Gihin:D:D
    :yes:
    great work machan ! all the best !
    :love:
    එළ එළ තවත් මේ දේවල් ඉදිරියට දියුණු කරගන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
    11.gif

    :love:
    pattai machan,keep it up
    :love:
    patta saho...
    rep4+
    :love:
    Sri lankan new era.. Good Luck Bro

    :love:
    Niyamai macho!!! Keep it up!!! :cool:
    11.gif

    ;)
    maxxa kollek ne
    elazzz
    :love:
    කියන්න වචන නෑ මේ වෙලාවේ
    මම පොඩ්ඩක් බයත් වෙලා එක්ක ඉන්නෙ
    අපේ සචියගෙ උත්සහය මම හිතන්නෙ සචිත් හිතුවටත් වඩා ගොඩක් සාර්ථක වෙලා තියෙනව ඇත්තෙන්ම මෙන්න උදාහරණ සහිතව ඒ ගැන හිතන්න යමක්.

    Crystal+Shield+Antivir+2012.jpg

    කව්ද බොල මේ image ඒක හැදුවෙ ?
    8.gif

    View attachment 41530


    machan me waradi tika hadanna next version ekedi
    11.gif
    11.gif
    11.gif
    11.gif
    ඔව් බං ඔතන විතරක් නෙවේ බං.. මුළු software එකේම නෑව..:D next version එකේ fix කොරනවා..
    ow machan ara Threat Sense Early Warning eketh Treat kiyala thiyenne
    :D

    Watinawa bumpzzzz
    :love:
    Ela machooooooo mama dan dl karanawa TNX. rep+2 added
    :love::love:
    mama FB eketh share kara kamak nane?
    ok :love:
    කෝ යකෝ මේ සචියා. මූ දැන් ඔන්ලයන් නැත්තෙ. ඇමෙරිකාවෙන්වත් උස්සලද?? wtf?
    ටී වී දෙරණින් ඉස්සුවා බං :sorry:
    එළකිරි වැඩක් මචා... දිගටම ඕක ඩිවලොප් කරපන්...

    රෙප්+
    elaaz :love:

    Excellent!!! Rated, liked, Shared, Commented and repz
    thnx machan :love:

    ela virus guard eka mama dan mage computer ekata dala thiyenne .pattata wada aaaaaaaaaaaa.

    spy ware ehema nane?
    එච්චර මීහරක් වැඩක් කරන්නෙ නෑ බං මම :dull:

    සේරටම තැන්කූ දුන්න සපෝර්ට් එකට මචං ලා :love:
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ශා නියමයි නේ,බොහොම සතු‍ටුයි ඔයා ගැන,ඉදිරියටත් මෙහෙම එවා කරන්න,දවසක අපිටත් බිල් ගෙට්ස් කෙනෙක් ලංකාවෙන් දකින්න තියනවා නම්...

    හිතුවොත් මොකෝ බැරි නෙද ;),මගේ සුභ පැතුම්....

    REP 4++++
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    උඹනම් නියම පොරක් මචන්.. දිගටම මේ වගෙ වැඩ කරහන්. ජයවේවා....
     

    Nohim Ys

    Well-known member
  • අඩේ උඹනම් පට්ට පොරක් නේ බං.
    උඹ එලකිරියේ පොරක් වෙච්ච එක අපිට ආඩම්බරයක් !!

    මට කියන්න වචන නෑ බං... සිරාවටම සතුටුයි:yes::yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ado ela ela..
    jaya wewa;)
    :love:
    Captain ජැක් ස්පැරෝ;13398964 said:
    ado ela ela....
    congrats macho :cool:
    :angry:
    ගන්න අපේ දේ...:yes::yes:
    :love:
    ශා නියමයි නේ,බොහොම සතු‍ටුයි ඔයා ගැන,ඉදිරියටත් මෙහෙම එවා කරන්න,දවසක අපිටත් බිල් ගෙට්ස් කෙනෙක් ලංකාවෙන් දකින්න තියනවා නම්...

    හිතුවොත් මොකෝ බැරි නෙද ;),මගේ සුභ පැතුම්....

    REP 4++++
    11.gif

    ගන්න අපේ දේ...:yes::yes:
    :love:
    Captain ජැක් ස්පැරෝ;13399666 said:
    :cool::cool:
    [/CENTER]
    තෝ මොකෝ කන්නාඩි දාගෙන :frown:

    උඹනම් නියම පොරක් මචන්.. දිගටම මේ වගෙ වැඩ කරහන්. ජයවේවා....
    :love:
    අඩේ උඹනම් පට්ට පොරක් නේ බං.
    උඹ එලකිරියේ පොරක් වෙච්ච එක අපිට ආඩම්බරයක් !!

    මට කියන්න වචන නෑ බං... සිරාවටම සතුටුයි:yes::yes::yes::yes:

    11.gif