99.9% මගේ මචං..Good stuff mchn..However can you bit explain about the technical stuff about this software. Did you use any third party engine..? Is this completely your own product..? etc. I am asking because of my curiosity and i know writing a virus guard software is not something easy and Only few vendors in the world actually doing it.![]()
සමහර png images,icons එහෙම ඉතිං මගෙ නෙවේ
එහෙම කියන්න එපා බං..අඩේ මචන්. මට කියාගන්න වචන නැහැ. උඹ නම් රියල් වැඩකාරයෙක්. ආයේ කතා දෙයක් නෑ. උඹත් එක්ක බැලුවහම අපි කොච්චර පොඩි මිනිස්සුද කියලා හිතෙනවා. බොක්කෙන්ම මචන් මේ කියන්නේ. උඹට හොඳ අනාගතයක් තියෙනවා.
එළම තමයි
bump

niyamai![]()

great work bro kit proud of you![]()
![]()
![]()

GOOD THREAD........![]()

Superb Work Bro..... Keep it up.

පැටියා;13379697 said:පට්ට පට පට මචෝ.


එල එල මචංඅපේ කොල්ලෙක් මෙච්චර දෙයක් කලා කියන එක මටනම් මාර ආඩම්බරයි මචං. මල්ලි උබනම් නියම පොරක්. මේ වගේ දේවල් අපි ලෝකෙටම පෙන්නන්න ඕන මචන්ලා අපෙත් මේ වගේ වැඩ කාරයෝ ඉන්නවා කියලා. මල්ලි උඹ වෙබ් සයිට් එකක් හදල තව තව දේවල් හදුන්වල දෙන්න. මගෙන් වෙන්න ඕන දෙයක් තියෙනවනම් කියන්න මට පුළුවන් සපෝට් එකක් දෙන්නම්.

Thanks !
maxxxxxxa machan....

Great work bro.. Proud of you..

good work machan... congratz.. rep5+
Rep+++

Facebook Ekatath Gihin![]()

great work machan ! all the best !

එළ එළ තවත් මේ දේවල් ඉදිරියට දියුණු කරගන්න හැකිවෙන්න කියල ප්රාර්ථනා කරනව!!!!
fatta

pattai machan,keep it up

patta saho...
rep4+

Sri lankan new era.. Good Luck Bro

Niyamai macho!!! Keep it up!!!![]()

maxxa kollek ne
elazzz

කියන්න වචන නෑ මේ වෙලාවේ
මම පොඩ්ඩක් බයත් වෙලා එක්ක ඉන්නෙ
අපේ සචියගෙ උත්සහය මම හිතන්නෙ සචිත් හිතුවටත් වඩා ගොඩක් සාර්ථක වෙලා තියෙනව ඇත්තෙන්ම මෙන්න උදාහරණ සහිතව ඒ ගැන හිතන්න යමක්.
![]()
ඔව් බං ඔතන විතරක් නෙවේ බං.. මුළු software එකේම නෑව..
next version එකේ fix කොරනවා..ow machan ara Threat Sense Early Warning eketh Treat kiyala thiyenne

Watinawa bumpzzzz

Ela machooooooo mama dan dl karanawa TNX. rep+2 added


okmama FB eketh share kara kamak nane?

ටී වී දෙරණින් ඉස්සුවා බංකෝ යකෝ මේ සචියා. මූ දැන් ඔන්ලයන් නැත්තෙ. ඇමෙරිකාවෙන්වත් උස්සලද?? wtf?

elaazඑළකිරි වැඩක් මචා... දිගටම ඕක ඩිවලොප් කරපන්...
රෙප්+

thnx machanExcellent!!! Rated, liked, Shared, Commented and repz

එච්චර මීහරක් වැඩක් කරන්නෙ නෑ බං මමela virus guard eka mama dan mage computer ekata dala thiyenne .pattata wada aaaaaaaaaaaa.
spy ware ehema nane?


muuwa deranen issuwaකෝ යකෝ මේ සචියා. මූ දැන් ඔන්ලයන් නැත්තෙ. ඇමෙරිකාවෙන්වත් උස්සලද?? wtf?
menna sakshi
muuwa deranen issuwamenna sakshi
aru mawa lide dawida danne ne den






ado ela ela..muuwa deranen issuwamenna sakshi
aru mawa lide dawida danne ne den

ado ela ela....තොගෙ #)$(+_@()+_
delete කරපිය )#($ පින්තූරෙ..![]()

,මගේ සුභ පැතුම්....


ado ela ela..
jaya wewa![]()

Captain ජැක් ස්පැරෝ;13398964 said:ado ela ela....
congrats macho![]()

ගන්න අපේ දේ...![]()

ශා නියමයි නේ,බොහොම සතුටුයි ඔයා ගැන,ඉදිරියටත් මෙහෙම එවා කරන්න,දවසක අපිටත් බිල් ගෙට්ස් කෙනෙක් ලංකාවෙන් දකින්න තියනවා නම්...
හිතුවොත් මොකෝ බැරි නෙද,මගේ සුභ පැතුම්....
REP 4++++
ගන්න අපේ දේ...![]()

තෝ මොකෝ කන්නාඩි දාගෙනCaptain ජැක් ස්පැරෝ;13399666 said:
[/CENTER]

උඹනම් නියම පොරක් මචන්.. දිගටම මේ වගෙ වැඩ කරහන්. ජයවේවා....

අඩේ උඹනම් පට්ට පොරක් නේ බං.
උඹ එලකිරියේ පොරක් වෙච්ච එක අපිට ආඩම්බරයක් !!
මට කියන්න වචන නෑ බං... සිරාවටම සතුටුයි