මචන්ලා,
මම මේ වෙබ්සයිට් එකේ ගොඩාක් කල් ඉදලා ඉන්න එකෙක්. වෙන නමකින් ආවේ මේක අහන්න ලැජ්ජ නිසයි...
මගේ කේන්දරේ ලිංග කියන එකට තියෙන්නේ නපුංසක කියලා
. මම අත්දැකීමෙන්ම දන්නවා මම කිසි අවුලක් නැති නියම කොල්ලෙක් කියලා
. ඒත් මට මේක හිතට වදයක් මොකද මට මගේ කේන්දරේ වෙන කාට හරි පෙන්නන්න බයයි උන් වැරදි විදිහට හිතයි කියලා.
අනේ ඒක නිසා උබලගෙන් කවුරු දන්නවනම් කියපල්ලා "ලිංග: නපුංසක" කියන එකේ හරි තේරුම මොකද්ද කියලා, ප්ලීස්...
මම මේ වෙබ්සයිට් එකේ ගොඩාක් කල් ඉදලා ඉන්න එකෙක්. වෙන නමකින් ආවේ මේක අහන්න ලැජ්ජ නිසයි...

මගේ කේන්දරේ ලිංග කියන එකට තියෙන්නේ නපුංසක කියලා
. මම අත්දැකීමෙන්ම දන්නවා මම කිසි අවුලක් නැති නියම කොල්ලෙක් කියලා
. ඒත් මට මේක හිතට වදයක් මොකද මට මගේ කේන්දරේ වෙන කාට හරි පෙන්නන්න බයයි උන් වැරදි විදිහට හිතයි කියලා.අනේ ඒක නිසා උබලගෙන් කවුරු දන්නවනම් කියපල්ලා "ලිංග: නපුංසක" කියන එකේ හරි තේරුම මොකද්ද කියලා, ප්ලීස්...