Horoscope: Linga = Napunsaka

Napkiya

Member
Sep 11, 2012
29
2
0
මචන්ලා,

මම මේ වෙබ්සයිට් එකේ ගොඩාක් කල් ඉදලා ඉන්න එකෙක්. වෙන නමකින් ආවේ මේක අහන්න ලැජ්ජ නිසයි... :sorry:

මගේ කේන්දරේ ලිංග කියන එකට තියෙන්නේ නපුංසක කියලා :shocked:. මම අත්දැකීමෙන්ම දන්නවා මම කිසි අවුලක් නැති නියම කොල්ලෙක් කියලා :yes:. ඒත් මට මේක හිතට වදයක් මොකද මට මගේ කේන්දරේ වෙන කාට හරි පෙන්නන්න බයයි උන් වැරදි විදිහට හිතයි කියලා.

අනේ ඒක නිසා උබලගෙන් කවුරු දන්නවනම් කියපල්ලා "ලිංග: නපුංසක" කියන එකේ හරි තේරුම මොකද්ද කියලා, ප්ලීස්...
 
  • Like
Reactions: Rangau2

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,569
    3,190
    113
    eka godak ewunge kendara wala tiyenawa ban..ehema awulak na..:)
    ara pawusi gen ahapan
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    https://www.facebook.com/online.kapuwa

    මෙතන ඉදලා කියවන්න

    ලිංග පොරොන්දම පිළිබඳව විමසීමේ දී පැහැදිළිවන කරුණු රැුසකි. කායික වශයෙන් පුරුෂ ශරීර ලක්‍ෂණ හා ස්ත‍්‍රී ශරීර ලක්‍ෂණ ඇති කිරීමෙහිලා බලපානු ලබන හෝමෝන ක‍්‍රියාකාරීත්වය අප මීට ඉහත සාකච්ඡුා කළෙමු. නමුත් ලිංග පොරොන්දම සෘජුවම ස්ත‍්‍රී ලිංග, පුරුෂ ලිංග සහ නපුංසක ලිංග යනුවෙන් ලිංගත‍්‍රයක් පිළිබඳව කරුණු සාකච්ඡුා කරයි.

    උපන් නැකත අනුව නිර්ණය කෙරෙන මෙම ලිංග භේදය පිළිබඳ නොදැනුවත් භාවය මත ඔවුන් නපුංසක ගණයට ඇතුළත් යයි තමන්ගේ කේන්ද්‍ර සටහනෙහි දැක්වෙන බව ඇතම් කාන්තාවන් මා සමග නොයෙක් අවස්ථාවල පවසා ඇත. ඇතැම් පිරිමින් ද මෙලෙස බොහෝ අවස්ථාවල පවසා ඇත. ඇතැම් විටෙක කාන්තාවන් පුරුෂ ලිංග ගණයට ද පිරිමින් ස්ත‍්‍රී ලිංග ගණයට ද ඇතුළත් වන බව ඔබ දැක ඇසා ඇතිවාට සැක නැත.

    මෙලෙස දැක්වෙන ලිංග පොරොන්දම යම් පුද්ගලයෙකුගේ ස්ත‍්‍රී පුරුෂ භාවය තීරණය කිරීමක් නොකරන බව ස්ථිරව පැවසිය යුතු වෙයි. උපන් නැකත අනුව පොරොන්දම් පරීක්‍ෂාව සඳහා අවශ්‍ය කෙරෙන ලිංගය තීරණය කරන බව පැවසිය යුතු වෙයි. මහේන්ද්‍රපාදයන්ගේ හෝරාභරණයෙහි 168 ශ්ලෝකයෙහි

    යමෙකු උපන් නැකත අනුව පොරොන්දම් පරීක්‍ෂාව සඳහා අවශ්‍ය කෙරෙන ස්ත‍්‍රී, පුරුෂ සහ නපුංසක ලිංග නිර්ණය පැහැදිළිව දක්වා ඇත. එසේ නම් මෙම ලිංග පොරොන්දමෙන් පරීක්‍ෂා කෙරෙන්නේ කුමන තත්වයක් ද යන්න විමසා බැලිය යුතුය.

    කායික වශයෙන් යමෙකුගේ ලිංගය කුමක් ද යන්න තහවුරු කර ගැනීම වැදගත් කරුණකි. නමුත් බොහෝ අවස්ථාවල ස්ත‍්‍රී ගති ලක්‍ෂණ ඇති පිරිමි අපට දැකගත හැකි අතරම පුරුෂ ගති ලක්‍ෂණ ඇති ස්ත‍්‍රීන් ද අපට දැකගත හැකිවෙයි.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    machan baya wenna epa...otana linga kiyane wena ekak...kendara galapanna...passive aggresive seen ekak
     

    Napkiya

    Member
    Sep 11, 2012
    29
    2
    0
    https://www.facebook.com/online.kapuwa

    යමෙකු උපන් නැකත අනුව පොරොන්දම් පරීක්‍ෂාව සඳහා අවශ්‍ය කෙරෙන ස්ත‍්‍රී, පුරුෂ සහ නපුංසක ලිංග නිර්ණය පැහැදිළිව දක්වා ඇත. එසේ නම් මෙම ලිංග පොරොන්දමෙන් පරීක්‍ෂා කෙරෙන්නේ කුමන තත්වයක් ද යන්න විමසා බැලිය යුතුය.

    කායික වශයෙන් යමෙකුගේ ලිංගය කුමක් ද යන්න තහවුරු කර ගැනීම වැදගත් කරුණකි. නමුත් බොහෝ අවස්ථාවල ස්ත‍්‍රී ගති ලක්‍ෂණ ඇති පිරිමි අපට දැකගත හැකි අතරම පුරුෂ ගති ලක්‍ෂණ ඇති ස්ත‍්‍රීන් ද අපට දැකගත හැකිවෙයි.

    මෙතන ඉදලා කියවන්න

    machan me tiken kiyanne mama ස්ත‍්‍රී ගති ලක්‍ෂණ ඇති පිරිමිyek kiyalada :confused:
    ane mama ehema nane!! :oo::oo::oo:
     
    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ලිංග වර්ග කිහිපයක් මේ ලෝකේ තියෙනවා
    භාහිර ලිංගය - භාහිර අවයව තිබිම
    මානසික ලිංගය - මනසෙන් තමන් හිතන විදිය, පිරිමියෙක් විදියට හිතන්නේ, ගැහැණියක් විදියට ද හිතන්නේ?
    ජෛව විද්‍යාත්මක ලිංගය - හෝමෝන (ඊස්ට්‍රජනද, ටෙස්ටොස්ටරොන්ද තියෙන්නේ), ක්‍රෝමෝසෝම (‍XY ද, XX තියෙන්නේ නැත්නම් වෙනත් සහලක්ෂණයක්ද තියෙන්නේ), මොළයේ පිහිටිම වගේ
    ආරෝපිත ලිංගය - තමන් අදින ඇදුම, අනුන්ට හදුන්වා දෙන ලිංගය. දැන් පාරේ යනකොට මොන වගේ ඇදුම්ද අදින්නේ?

    මේකෙන් නිර්ණය කරන්න තමන්ගේ සැබෑ Gender එක..
    ඒකට Horoscope එකම බලන්න ඕන නෑ.
     

    Napkiya

    Member
    Sep 11, 2012
    29
    2
    0
    oka mokakda ban.. mage linge sthri... :P
    kendara linge wenai. ara linge wenai ban....


    ane aththada ban ? :D

    mama marry karanna yanne machan. ithin kellage gedarin kendare illanawa wedding eka ganna nakath balanna. mata ekay me gana aii mathak vela bayak aawe.

    mama hithan hitiye egollanta e gana thiyena page eke copiyak nodee inna :D eth dannam hithenawa ekath denna :yes:

    UBALA OKKOMA ELAKIRI KOLLO !! :love:

    Thanks a lot machanla!! ;)