2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000203D1.gif


    හලෝ කස්ටිය සෙට් වෙලා වගෙ... අදනම් වැඩිය එන්න විදිහක් නැහැ... පොඩ්ඩක් රබර් ඇහැ දාලා යන්න ආවෙ... රිප්ලයි කරේ නැති උනාට අහගෙන තමයි ඉන්නෙ... එහෙනම් කස්ටිය ෆන් එකක් ගන්ඩකෝ...

    කො ඔය අව්රෝරා... ඕකව එල්ලන්නමයි වටින්නෙ...


    00020309.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    000203D1.gif


    හලෝ කස්ටිය සෙට් වෙලා වගෙ... අදනම් වැඩිය එන්න විදිහක් නැහැ... පොඩ්ඩක් රබර් ඇහැ දාලා යන්න ආවෙ... රිප්ලයි කරේ නැති උනාට අහගෙන තමයි ඉන්නෙ... එහෙනම් කස්ටිය ෆන් එකක් ගන්ඩකෝ...

    කො ඔය අව්රෝරා... ඕකව එල්ලන්නමයි වටින්නෙ...




    ආහ් එළ බං එළ, ඇයි බං මොකෝ සීන් එක ?
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    කෙල්ලෝ මුහුණේ පාප්ප ගා ගත්තාට වැඩක් නෑ බං එවුන්ගේ කල් කිරියාවෙන් ඒ චරිතය හදුනා ගන්න පුලුවන් කෙල්ලේ.
    :yes: sahathika aththa banku banku :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13402009 said:
    ඔන්න ඊලගට මම අහන ප්‍රශ්නය ඔයා දන්නවා නේද?:P:P

    ඒකෙත් මම නෙමෙයි පළවෙනිය පොස්ට් දාල තියෙන. මං දාල තියෙන ගාන පොස්ට් 15,884 :rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආහ් එළ බං එළ, ඇයි බං මොකෝ සීන් එක ?

    අද දැනුයි බන් ගෙදර ආවේ... හෙට උදේට වැඩ... තාම ඇදුම් මැදල නැහැ... ඇදුම් ටික අයන් කරල වොශ් එකක් දා ගෙන හෙට වැඩට යන්න ලෑස්ති වෙන්න තියනව...
     
    Status
    Not open for further replies.