First DTS 5.1 Mixing Studio in Sri Lanka

Nadsa

Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    මේරියන්ස් සංගීත කණ්ඩායම විසින් පසුගිය සෙනසුරාදා ඔවුන්ගේ නව සංගීත ශබ්ධාගාරය විවෘත කළා.

    මීගමුවේ පිහිටා තිබෙන මෙය ලංකාවේ තිබෙන පළමු DTS 5.1 mixing Studio එක වන අතර චිත්‍රපට හෝ ගීත සඳහා 5.1 surround අඩංගු කිරීම මෙහිදී කළ හැකිය.

    MARIANS+Studio-+Gossip9-++(1).jpg
     
    • Like
    Reactions: zcoreravi

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    මගෙත් Film ටිකක් තීනව. Dolby කරේ. මුන්ට දීල DTS කරගන්න ඕන - Peter Jacson