මේරියන්ස් සංගීත කණ්ඩායම විසින් පසුගිය සෙනසුරාදා ඔවුන්ගේ නව සංගීත ශබ්ධාගාරය විවෘත කළා. මීගමුවේ පිහිටා තිබෙන මෙය ලංකාවේ තිබෙන පළමු DTS 5.1 mixing Studio එක වන අතර චිත්රපට හෝ ගීත සඳහා 5.1 surround අඩංගු කිරීම මෙහිදී කළ හැකිය.