2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ


    හරි හැමෝටම එහෙනම් සුභ රාත්‍රීයක් කිව්වා, හෙටත් සෙට් වෙන්න බලාපොරොත්තුවෙන් මම එහෙනම් දැන් යන්නම්. අද රේඩියෝ ව කරපු බුවා නම් එළට සිංදු ටික දුන්නා එළ, මේ වේලාවේ රේඩියෝ අහගෙන ඉන්න හැමෝටම එහෙනම් සුභ රාත්‍රීයක් ම වේවා කියලා කියන ගමන් මම ගියා.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ධනුෂ්ක සංකපාලයි
    නොනවතින ගීතයි
    ඒ මදිවට තව කවියයි
    සරසවිය මගෙ හිත කොනිත්තයි

    නම් හඩ නැගුමද
    උච්චාරනයද......
    පද ගැලපීමද...
    තිතට ගෙනයමු අසන් සකි සද....
    :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අකුරු පොඩියට දාපන් අපිට ඇස් පෙනවා:angry:
    බල්ලෙක් බුරයි ඇවිදින් අපෙ පිළිකන්නේ...
    හනිකට නැකිට දිව ගොස් මම බැලුවානේ...
    මුත්‍ර කරයි කකුලක් ඌ උස්සානේ...
    ඔටුවා කියා ටැග් එකකුත් තිබුනානේ...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආවාරේ මී මොර මල් පිපිලා කියා
    රැවටෙන්න එපා..
    මගේ පැළ් කොටේට එනවා...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මකුළුව වගේ ඇදගෙන මෙහි නැටුවාට
    ලොකෙට පේන්නට වැඩකිඩ දැම්මාට
    මේ ටික කියමි හයියෙන් මම චචියාට
    සද්දය පමණි ගද නෑ තෝ පැඩ්ඩාට

    ඔටුවා වගේ කාන්තාරෙ දිව්වාට...
    ඩිනාර් දෙක තුනක් අත්ලෙන් ගැසුවාට..
    තෙල් බැරල් තියං පඩ ශෝ දැම්මාට...
    ගයන් ලොකුද ඌ කුවෙටයෙ හිටියාට...
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මකුළුව වගේ ඇදගෙන මෙහි නැටුවාට
    ලොකෙට පේන්නට වැඩකිඩ දැම්මාට
    මේ ටික කියමි හයියෙන් මම චචියාට
    සද්දය පමණි ගද නෑ තෝ පැඩ්ඩාට

    lassana kaviya ban...rep+++
    11.gif

    mata kavi bane..:no:naththam tho iwarayi ada:frown::angry::baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔටුවා වගේ කාන්තාරෙ දිව්වාට...
    ඩිනාර් දෙක තුනක් අත්ලෙන් ගැසුවාට..
    තෙල් බැරල් තියං පඩ ශෝ දැම්මාට...
    ගයන් ලොකුද ඌ කුවෙටයෙ හිටියාට...

    සිගරට් එකක් කටේ තියන් ඉරුවාට
    මූ මහ කෙරුමෙක්ලු නංගිය ටිටියාට
    කදු බහිනවද ගෙරි බල්ලන් බිරුවාට
    මම ගරු කරමි මූට වඩා මැක්කාට
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බල්ලෙක් බුරයි ඇවිදින් අපෙ පිළිකන්නේ...
    හනිකට නැකිට දිව ගොස් මම බැලුවානේ...
    මුත්‍ර කරයි කකුලක් ඌ උස්සානේ...
    ඔටුවා කියා ටැග් එකකුත් තිබුනානේ...
    ගසක් කපාලයි දැව සපයා ගන්නේ...
    වේලි තනාලයි ගං දිය හරවන්නේ...
    මාළු උයාලයි හොද්දට ලුනු දෙන්නේ....
    කෑලි බලාලයි ගයියා මෙහෙ එන්නේ... :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවුද දැන් සිංදු දාල තියෙන්නෙ? Too_Little නංගි ද? එළ එළ නන්ස්ටොප් එකක් වගේ යන්නෙ :D

    අලුත් ම නැටුම කවි නැටුම වගේ දැන් කට්ටිය නටන්නෙ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බල්ලෙක් බුරයි ඇවිදින් අපෙ පිළිකන්නේ...
    හනිකට නැකිට දිව ගොස් මම බැලුවානේ...
    මුත්‍ර කරයි කකුලක් ඌ උස්සානේ...
    ඔටුවා කියා ටැග් එකකුත් තිබුනානේ...
    බල්ලා නොවෙද මිනිසා ගෙ මිතුරා වන්නෙ
    මිනිසා නෙද බල්ලා මෙන් හැසිරෙන්නෙ
    බල්ලාට වැඩිය මිනිසයි බලු වන්නෙ
    ඔටුවා නැතිව අපි කොහොමද ජිවත් වන්නෙ:angry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගසක් කපාලයි දැව සපයා ගන්නේ...
    වේලි තනාලයි ගං දිය හරවන්නේ...
    මාළු උයාලයි හොද්දට ලුනු දෙන්නේ....
    කෑලි බලාලයි ගයියා මෙහෙ එන්නේ... :rofl:

    කුවේටයේ ගියාලු සපයන්න සතේ
    දැන් මේ බල්ලගේ නැහැ නොවැ ඒක හිතේ
    ගොනෝරියා වැලදීලලු මුගේ ගතේ
    ඒත් කෙල්ලො දුටු විට ගහනවලු *තේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නොදැක ඉන්න බෑ මට නම්
    මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තව නම්
    ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මට නම්
    කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිගරට් එකක් කටේ තියන් ඉරුවාට
    මූ මහ කෙරුමෙක්ලු නංගිය ටිටියාට
    කදු බහිනවද ගෙරි බල්ලන් බිරුවාට
    මම ගරු කරමි මූට වඩා මැක්කාට
    සිගරැට් එක පවා වෙනකෙකුගේ වෙන්නේ...
    සස්ලිට් කිවිද ඔබ නැතිදෝ එය දන්නේ......
    බ්ලැකා ලන්තයෙනි මූ එය උස්සන්නේ...
    සුරා ආවොතින් ඔටුවට බඩ යන්නේ...