හරි හැමෝටම එහෙනම් සුභ රාත්රීයක් කිව්වා, හෙටත් සෙට් වෙන්න බලාපොරොත්තුවෙන් මම එහෙනම් දැන් යන්නම්. අද රේඩියෝ ව කරපු බුවා නම් එළට සිංදු ටික දුන්නා එළ, මේ වේලාවේ රේඩියෝ අහගෙන ඉන්න හැමෝටම එහෙනම් සුභ රාත්රීයක් ම වේවා කියලා කියන ගමන් මම ගියා.
ධනුෂ්ක සංකපාලයි
නොනවතින ගීතයි
ඒ මදිවට තව කවියයි
සරසවිය මගෙ හිත කොනිත්තයි

අකුරු පොඩියට දාපන් අපිට ඇස් පෙනවා![]()
CHEEEEKEමකුළුව වගේ ඇදගෙන මෙහි නැටුවාට
ලොකෙට පේන්නට වැඩකිඩ දැම්මාට
මේ ටික කියමි හයියෙන් මම චචියාට
සද්දය පමණි ගද නෑ තෝ පැඩ්ඩාට
මකුළුව වගේ ඇදගෙන මෙහි නැටුවාට
ලොකෙට පේන්නට වැඩකිඩ දැම්මාට
මේ ටික කියමි හයියෙන් මම චචියාට
සද්දය පමණි ගද නෑ තෝ පැඩ්ඩාට
මකුළුව වගේ ඇදගෙන මෙහි නැටුවාට
ලොකෙට පේන්නට වැඩකිඩ දැම්මාට
මේ ටික කියමි හයියෙන් මම චචියාට
සද්දය පමණි ගද නෑ තෝ පැඩ්ඩාට
naththam tho iwarayi ada


ඔටුවා වගේ කාන්තාරෙ දිව්වාට...
ඩිනාර් දෙක තුනක් අත්ලෙන් ගැසුවාට..
තෙල් බැරල් තියං පඩ ශෝ දැම්මාට...
ගයන් ලොකුද ඌ කුවෙටයෙ හිටියාට...
බල්ලෙක් බුරයි ඇවිදින් අපෙ පිළිකන්නේ...
හනිකට නැකිට දිව ගොස් මම බැලුවානේ...
මුත්ර කරයි කකුලක් ඌ උස්සානේ...
ඔටුවා කියා ටැග් එකකුත් තිබුනානේ...

බල්ලා නොවෙද මිනිසා ගෙ මිතුරා වන්නෙබල්ලෙක් බුරයි ඇවිදින් අපෙ පිළිකන්නේ...
හනිකට නැකිට දිව ගොස් මම බැලුවානේ...
මුත්ර කරයි කකුලක් ඌ උස්සානේ...
ඔටුවා කියා ටැග් එකකුත් තිබුනානේ...

ගසක් කපාලයි දැව සපයා ගන්නේ...
වේලි තනාලයි ගං දිය හරවන්නේ...
මාළු උයාලයි හොද්දට ලුනු දෙන්නේ....
කෑලි බලාලයි ගයියා මෙහෙ එන්නේ...
සිගරට් එකක් කටේ තියන් ඉරුවාට
මූ මහ කෙරුමෙක්ලු නංගිය ටිටියාට
කදු බහිනවද ගෙරි බල්ලන් බිරුවාට
මම ගරු කරමි මූට වඩා මැක්කාට