2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කුවේටයේ ගියාලු සපයන්න සතේ
    දැන් මේ බල්ලගේ නැහැ නොවැ ඒක හිතේ
    ගොනෝරියා වැලදීලලු මුගේ ගතේ
    ඒත් කෙල්ලො දුටු විට ගහනවලු *තේ

    සතෙ රුපියල් වලට හරවා එවන්නෙ
    බලු කම් නොකර අපි රුපියල් හොයන්නෙ
    මිනිසත් කමට කැලලක් ඔබ පෙන්නන්නෙ
    කෙල්ලො ඇති මට මොකටද අත හොලවන්නෙ
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එන්න අපි නටමූ

    th_bf412fa3.gif

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුවේටයේ ගියාලු සපයන්න සතේ
    දැන් මේ බල්ලගේ නැහැ නොවැ ඒක හිතේ
    ගොනෝරියා වැලදීලලු මුගේ ගතේ
    ඒත් කෙල්ලො දුටු විට ගහනවලු *තේ
    හාම්පුතාලට ලොකු වැඩ කර දෙනවා...
    රෙදි හෝදනවා තාර් එකත් එළවනවා....
    සද පානෙදී තව තව මරු වැඩ වෙනවා....
    ඉදලා හිටලා ලොකු මීයන් අල්ලනවා... :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සතෙ රුපියල් වලට හරවා එවන්නෙ
    බලු කම් නොකර අපි රුපියල් හොයන්නෙ
    මිනිසත් කමට කැලලක් ඔබ පෙන්නන්නෙ
    කෙල්ලො ඇති මට මොකටද අත හොලවන්නෙ
    එළ එළ.. :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සතෙ රුපියල් වලට හරවා එවන්නෙ
    බලු කම් නොකර අපි රුපියල් හොයන්නෙ
    මිනිසත් කමට කැලලක් ඔබ පෙන්නන්නෙ
    කෙල්ලො ඇති මට මොකටද අත හොලවන්නෙ
    කවියක් තියා පදයක් ගලපා ගන්න
    බැරි මූ ලියයි ලෙසටම පදවැල් මෙන්න
    ඔටුවට වෙච්චි දේ බැහැ තේරුම් ගන්න
    උම්මා එකක් දී යමි
    මම නිදියන්න
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිගරැට් එක පවා වෙනකෙකුගේ වෙන්නේ...
    සස්ලිට් කිවිද ඔබ නැතිදෝ එය දන්නේ......
    බ්ලැකා ලන්තයෙනි මූ එය උස්සන්නේ...
    සුරා ආවොතින් ඔටුවට බඩ යන්නේ...

    ගුනෙ මොකද හම්බන්තොටට කඩෙ යන්නෙ
    පත්තර රැකියාවෙ ගති ගුන ඇයි වමාරන්නෙ
    දෙකට නවලා පත්තරෙ ** ගහන්නෙ
    වද නොදි ගියොතින් උබ යහතින් ඉන්නෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කට්ටිය කො නටන්න
    රම්බරි කියාපංකෝ ඔබෙ නොම්බරය....
    තන්දුරි කමුද නොදොඩා ලොකු බරබරය...
    යාපනෙ ඉන්න කට්ටඩියගෙ අඩහැරය.....
    අම්පාරටයි ඇහුනේ නංගිගෙ සැරය.. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවියක් තිය පදයක් ගලපා ගන්න
    බැරි මූ ලියයි ලෙසටම පදවැල් මෙන්න
    ඔටුවට වෙච්චි දේ බැහැ තේරුම් ගන්න
    උම්මා එකක් දී යමි
    මම නිදියන්න
    පන්සලකට ගිය ගිරවා හොද වෙනවා...
    චෞර පහස ලැබු ගිරවා වැනසෙනවා...
    ලෝ දම එයයි ඇසු පිරු තැන් මතු වෙනවා...
    සස්ලිට් කියන කවි දැක්කම ඇඩවෙනවා... :yes::love: