2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
මෙතන ඉන්න බහුතරය මම කියන එක පිලිගන්නවා.කවුරුත් කමෙන්ට් දෙන්නේ නෑ ඔය කුනුහරප පෝස්ට් වලට.:D

:P:P ඔව්..බහුතරය පිළිගන්නව උඹ O/L ෆේල් වෙලා අම්මගෙයි තාත්තගෙයි ඉහමොල කකා ගෙදෙට්ට වෙලා ඉන්න හීනෝන්මාදෙන් පෙලෙන පිස්සෙක් කියල..:D:D හැක් හැක්
 

kk_vsam

Member
Jul 21, 2007
393
7
0
මෙතන ඉන්න බහුතරය මම කියන එක පිලිගන්නවා.කවුරුත් කමෙන්ට් දෙන්නේ නෑ ඔය කුනුහරප පෝස්ට් වලට.:D

ඔව් උබ කියන එක ඔක්කොම පිළිගන්න බව පේනවා පහල පොස්ට් දිහා බැලුවහම. තෝ කියන එක පිළිගන්න එකෙක් පුලුවන්නම් පෙන්වපන්...

FUCK OFF:angry::angry:
Before I shoot your ****

5.6 ද උබේ මහ ලොකු බුමි කම්පාව :dull:

බලපන් මචන් උඹ මේ මෙතන ඉඳගෙන මෝඩ ආතල් ගන්නවා. මේකෙන් අන්තිමට මෝඩයා වෙන්නේ වෙන කවුරුත් නෙවෙයි උඹ. උඹ අන්තිමට දෙසැම්බර් 21 හෙන ජෝක් එකක් අතෑරලා යයි. ඊට පස්සේ පුරා වසරක් අපිට ආතල් දීල උඹට චිත්තප්‍රීතියෙන් මකබෑවෙන්න බැරියෑ. නැද්ද මචන්? :D

umbawa hariyanne pitasakwala circus ekakata misak wena kohetawath nemei . apiwa hinassanawata nam godak thanx umbata gon naamba

:rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl: :rofl:

pitasakwala thawa kawda elakiri eke inne?? :D ubata meeta wada pulul madyayak bawita karanna tibunane pracharaka katayuthu walata.. hikz :lol:


මානසික ලෙඩක් නිසා හෝ එහෙම දෙයක් නිසා ‍තෝ වෙයි කියල හිතන ෆැන්ටසි ජෝක්ස් මෙතන ත්‍රෙඩ් එකක් විදියට දැම්ම එක තමා ප්‍රශ්නෙ..ඒලියන්ස්ල එනව කියල හිතන්න පුලුවන් කිසිම සාක්ශියක් දීගන්න බෑ MIB,Stargates චිත්‍රපටි කෑලි දාල ආතල් දෙනව අපි මෝඩයො කියල හිතුවද ඒව ඇත්ත කියල හිතන්න..දොස්තර කෙනෙක් හම්බ වෙයන් තොට ඒලියන් කෙනෙක් පෙන්නයි!.

එහෙනම් උඹට ගොඩක් වැඩ ඇති නේ , ඇයි මේකට වෙලා කාලේ කන්නේ :baffled:

ආ ඒක හරි ලොකුයිලු නේද..හරි හරි අපිට ඒක පේන්නෙ නැත්තෙ කැමෝෆ්ලෙජ් විදියට නිසා එන නේද..අඩේ මේ දැන් ලේලන්ඩ් බස් එකක් ගියා ඒකත් පිටසක්වල යානාවක්ද කොහෙද..අනේ හුකේ!:baffled:

OrionThuma should be Assassinated
OrionThuma should be Assassinated
OrionThuma should be Assassinated
OrionThuma should be Assassinated
OrionThuma should be Assassinated
OrionThuma should be Assassinated
OrionThuma should be Assassinated
OrianThuma should be Assassinated
OrianThuma should be Assassinated
OrianThuma should be Assassinated

i'm on it! :P

alien_concept_headshot__by_jiangxi-d4of2jq.png

Are you Insane ? :lol: :lol:

දැන්නම් ඔරියා මාරු කියවන්නේ. පව් බන් උබ...

දැන් ටික ටික, පො*න ඔරියො තොට මේකෙන් මකබෑවිලා යන්න කාලෙනම් ලන් වේගන එනවා.

api thamai bang pitasakkala jeewiyo. pawena pirisiyak hadala angaharu yanna dan apita kalaya awillai thiyenne.

tho wage naruma ballekta banala wadak naha honda deke deke polu kallak kadenakam gahanna ona kiyana wesa katha walata aagamak dahamak nathi wesa balla

umba kiyana musala katha walata thowa hadapu demaupiyantath pau sidda wenawa yako .. umbata wadak aththema nathnam me wage wikara post noda pau purawa ganne nathuwa innawath balapan amanayo

emokakd?
puluwan nam eka udaharanayak deehan balanna

අනෙ පලයන් බන් යන්න තවත් පච කෙලින්නෙ නෑතුව,,,ලෑජ්ජා නෑත්ද බන් නොන්ඩි වෑඩ කරන්න:angry:

බලපන් මාස ගානක් තිස්සේ අනිත් එවුන්ව අන්දන්න උඹ කන කට්ටක්... ඒ අතින් අනිත් එවුන් කෙසේ වෙතත් උඹ නම් නියම රට හරකා. :D

ඈ..තාම අපේ තුමාගෙ බයිල කට වහගෙන නෑ වගේ..මෙයා කිව්ව විදියට නම් මේ වෙද්දී ලෝකෙ උඩ පල්ලටයි පල්ල උඩටයිවත් ගිහින් තියෙන්න ඕනනේ..මොකෝ දැන් වෙන්නෙ?????????? :)

orianthuma is offline kade gihinda dan na :D

uba tama me thread eka pacha kelinawada ? :D:rofl:

ස්ටාර් ලීඩර් වෙනවයි කියල පංපෝරි ගහන උබවත් හරි දවසක් දන්නෙ නෑ වගේ..ඇයි බය වෙන්නෙ ෆොටෝ,එන දිනය හරියට කිව්වත් ඒකත් අනිත් කියන ඒව වගේ ජෝක් එකක් වෙන නිසා ගැටලුවක් නෑනෙ අනික උබ කියන විදියට මානවයන් විදියට අපිට කරන්න පුලුවන් දෙයකුත් නෑනෙ ඒලියන්ස්ල දඩෝරියන් කියල පාත් උනොත්..උබ රජ වෙයිද නැත්නම් අස්ත ඇවිල්ල උබට ඇරල යයිද කියන එක තමා පුරස්නෙ!:P

මචං උඹ MEN IN BLACK 3 බැලුවා නේද...?
නෑ නම් කියන්න එපා....උඹ අපායෙ යයී.... :P

මදුරුවෝ මරන්නද? :rofl::P:rofl:

:P:P ඔව්..බහුතරය පිළිගන්නව උඹ O/L ෆේල් වෙලා අම්මගෙයි තාත්තගෙයි ඉහමොල කකා ගෙදෙට්ට වෙලා ඉන්න හීනෝන්මාදෙන් පෙලෙන පිස්සෙක් කියල..:D:D හැක් හැක්

ඔරියතුමා කියන්නේ ලන්ඩන් වල ඉන්න අනාතයෙක්.
 

Saundiris

Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    අනාවැකි

    හුඟක් අය මගෙන් අනාවැකි කියන එක බලාපොරොත්තුවෙනවා.ඇත්තටම මට අනාවැකි කියන්න බෑ.මම දෙන්නේ පිටසක්වල ජීවින් මට කියන එවා.මට පුලුවන් ඕනනම් හෙට විශාල භූමිකම්පාවක් වෙනවා කියලා කියන්න.නමුත් ඒක වෙන්නේ නෑ එහෙම කීවට.:D

    අනාවැකි අහන්නෙ කවුද බන් ? උබ ඔය රැට හිනෙන් ගිහින් සංවිධානය කරන උබේම future plans ගැන තමයි කොල්ලො අහන්නෙ ඒ නිසා උබට ewa කියන්න පුලුවන් වෙන්න ඕන..:P:P:P:P.
    පිටසක්වල gilmart උදේට අමතක වෙනවනම් රැට ඔක්කොම ටික email 1කින් එවපන් then you can see in the morning..!!!:P:P:P:P
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන් කැමති වුනත් අකමැති වුනත් පෘථිවියේ පාලනය අප ඉදිරි දින කීපය තුල ලබාගන්නවා විතරක් නෙවෙයි සෑහෙන විශාල වෙනස්කම් පවා ඇති කරනවා.පිටසක්වල යානා පෘථිවියේ බහින තැන් මේ වෙනකොට අපි තීරනය කරලා ඉවරයි.ඔයාල හුඟක් අයට සයිෆයි මූවී එකක පවා නොදැකපු විස්මිත ජීවීන් සහ ඔවුන්ගේ මවිත කරවන තාක්ෂනික නිපැයුම් බලන්න විතරක් නෙවෙයි ඒවගේ සේවය ලබාගන්නත් අවස්ථාවක් ලැබෙයි.පිටසක්වල තියෙන සැප සහ පහසුකම් වලින් දශමයක්වත් පෘථිවිය තුල ඔයාලා අත් විඳලා නෑ.ඔයාල මොන අපායකද මෙච්චර කල් ජීවත් වුනේ කියලා හිතේවී.
    ස්ටාර්ලීඩර් වශයෙන් මට කාර්ය බහුලයි.පුලුවන් විවේකයක ඔයාලත් එක්ක මම කතා කරන්නම්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාලට වැඳලා යාඥා කරලා අන්තර්සක්වලට එකතු වෙන්න බෑ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    scaled.php

    සර්වඥ ධාතූන් ජෙනියුන් ඒවා වෙන්න බෑ.ඒවා ව්‍යජ ධාතු අනිවාර්යෙන්ම.නැත්නම් මේ වගේ මිනිස්සු සර්වඥ ධාතූන් ඔලුවට ගත්තම ඒවා ජෙනියුන් ඒවානම් අහසට නැගලා අන්තර්දහන් වෙන්න ඕන. ඒක නිසා බුදුන් වහන්සේගේ ධාතු වෙන්න නම් බෑ.
    :no::no:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    scaled.php

    සර්වඥ ධාතූන් ජෙනියුන් ඒවා වෙන්න බෑ.ඒවා ව්‍යජ ධාතු අනිවාර්යෙන්ම.නැත්නම් මේ වගේ මිනිස්සු සර්වඥ ධාතූන් ඔලුවට ගත්තම ඒවා ජෙනියුන් ඒවානම් අහසට නැගලා අන්තර්දහන් වෙන්න ඕන. ඒක නිසා බුදුන් වහන්සේගේ ධාතු වෙන්න නම් බෑ.
    :no::no:


    :rofl::rofl: buduhamudurwo da ubata kivve original dathu ehema wenawa kiyala ?
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    2012 දී ලෝකය විනාශ නොවන බවට හේතු මායාවරුන්ගේ විශ්වාසයන් තුළින්ම සොයාගත හැක. නිදසුනක් ලෙස මායාවරුන්ගේ පැලෙන්ක් දෙවොලේ බටහිර පුවරුවේ ක‍්‍රිස්තු වර්ෂ 4772 ඔක්තෝබර් 21 වැනි දින සිදුවන දෙයක් පිළිබඳ අනාවැකියක් ඇත. එනම් ක‍්‍රිස්තු වර්ෂ 4772 වන විටත් මානව වර්ගයා මිහිපිට පැවතිය යුතුය. 2012 දෙසැම්බර් 21 දිනය පිළිබඳ මායාවරුන්ගේ ඇත්තේ එක් අනාවැකියක් පමණි. මෙක්සිකෝවේ ටෝටුගෙරෝ පෙදෙසෙහි ඇති ක‍්‍රිස්තු වර්ෂ 7 වැනි සියවසට අයත් පුවරුවක කොටා ඇති කවියක එදින, එනම් 13 වැනි බක්ටුනය සම්පූර්ණ වන දින විශේෂ යමක් දර්ශනය වනු ඇත. මායාවරුන්ට අනුව එදින ඊදකදබ - ශදනඑැ හෙවත් දෙවියන් ලෝකයට දර්ශනය වනු ඇත.
     
    Status
    Not open for further replies.